Suzuki Wagon R Stingray Hybrid - Review

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,634
    3,356
    113

    ලීෆ් වලයි වෑන් වලයි නම් අඩු වුණාද කොහේ, මේවට මොනව උනාද මන්ද
    අර කාබන් බද්ද හයිබ්‍රිඩ් වලට තියෙනවද දන්නෑ නෙහ්
    අලුතෙන් VAN ටිකක් ඒවි නේද ..?ලොරි නම් අඩුවෙයි වගේ...අවුරුදු 10සීමාව නිසා ....ඉස්සරහට බලමු...
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    රත්තරං;20897398 said:

    2.කොළඹ දිවීමේදී :- 13Km/l - 15Km/l
    ගාළු හයිවේ එකේදි :- 15Km/l - 17Km/l
    නුවර මාතලේ කදු පැත්තක ගියොත් :- 16Km/l - 17Km/l
    පොලොන්නරු ගියහම :- 20Km/l - 22Km/l

    ඒ කියන්නේ ප්‍රියස් එක මීටවඩා කරනවද? නැත්නම් ප්‍රියස් තියෙන උන් බොරු කියනවද?

    නෑ මචන් මේකේ idling stop තිබුනට ICE එක full time වැඩ. Prius eke idling වලදී සහ පල්ලම්, break කරද්දී ICE එක cutoff කරනවා ඒකයි වෙනස..;)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,230

    ඔහොම Cut-off කර කර start කරන එකෙන් එන්ජිමට අව්ලක් නැද්ද? (long term)

    http://www.autoevolution.com/news/the-engine-start-stop-systems-conspiracy-108734.html

    මේකේ ස්පීඩ් එක 13Kmph ට වඩා අඩු වුනාමලු නේ ICE cut-off කරන්නෙ. Prius එකේ 65Kmph වෙනකං එන්ජින් එක cut-off කරල යන්න පුළුවන් ලු නේ?
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    මචන් මේ මගේ උබට යම් ගවුරවයක් තියෙනවා උබ ඒ ගවුරවය නැතිකරගන්න එපා. .
    ඒ නිසා මගේ පෝස්ට් පස්සේ එන්න එපා මන් උබ ගැන කොතනවත් කියලා නෑ මගේ අදහස කියන්නේ. . මම කියන්නේ සමස්ත සේල් වලින් 90% ගැන. .
    මම උබට කතාකරපු පලවෙනි පාරෙම උබට තේරෙන්න ඇතිනේ මන් ඒ විශය ගැන මොනවද දන්නේ කියලා. .
    මම උබෙනුත් ගොඩක් දේවල් ඉගෙනගත්තා ඒක මන් කොයිවෙලේකවත් නෑ කියන්නේ නෑ. .

    මගේ වචනවලින් උබට පහරවදිනවා කියලා හිතනවනම් උබ මෙහෙම කරපන්. .
    දැන් මෙතන කතාව වැගන් ආර් එක ගැනනේ. .
    ඉතින් උබ ඔය වාහන ඔක්ශන් එකෙන් ගන්න ගානේ ඉදන් ක්ලියර් කරන තැන වෙනකන් යන ගනන් වල පැහැදිලිව විස්තර දාපන්. .
    වෙබ් ඔක්ශන් වල මේ මේ ගනන් වුනාට උබ ලොට් පිටින් ගද්දි වැටෙන ගානත් දාපන්. .

    ඔහොම කලාම ඉවරනේ කතාව. . බොරුවට වාද කර කර තරහවෙන්න ඕනේ නෑනේ. .

    බොරුවට විස්තර දාන්න එපා බන්. ලක්ෂ්‍ය 30 දුන්නත් රුපියල් 35000 ක් වත් තිය ගන්න බැහැ මේකෙන්. එකයි 31 -32 වලට දෙන්නේ. මමනම් ඔය මගුල ගේන්නේ නැහැ මිලකට දෙන්න බැරිනිසා. මෙසරෙත් කිරියේ වුන් 11 දෙනෙක්ට ගෙනත් දුන්නා R grade එකක් ගත්ත කෙනාට විතරක් 29.30 ගිය අනිත් යට 30 - 31.5 ක් ගියේ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ලීෆ් වලයි වෑන් වලයි නම් අඩු වුණාද කොහේ, මේවට මොනව උනාද මන්ද
    අර කාබන් බද්ද හයිබ්‍රිඩ් වලට තියෙනවද දන්නෑ නෙහ්

    ෂෙල් එකක් 10කට ගන්න පුළුවන් වෙයි :P:love:
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    ඔහොම Cut-off කර කර start කරන එකෙන් එන්ජිමට අව්ලක් නැද්ද? (long term)

    http://www.autoevolution.com/news/the-engine-start-stop-systems-conspiracy-108734.html

    මේකේ ස්පීඩ් එක 13Kmph ට වඩා අඩු වුනාමලු නේ ICE cut-off කරන්නෙ. Prius එකේ 65Kmph වෙනකං එන්ජින් එක cut-off කරල යන්න පුළුවන් ලු නේ?

    මේකේ මචන් engine එකට අමතරව MG2 and MG1 electric motor 2ක් තියනවා..ඔය MG1 එක 15kw(max) සහ MG2 එක 50kw(Max) ඔය දෙකටම වාහනේ පල්ලම් වල යද්දී current එක regenerate කරන්න පුළුවන්..MG1 එකෙන් තමා වාහනේ පනගන්වෙන්නේ හරියට starter Morter එක වගේ..හැබැයි ඒක වෙනස් ක්‍ෂණයෙන් ස්ටාර්ට් වෙනවා engine එක. (මෙහෙමයි push start වාහනේක උනත් button eka press කරාම අර පරණ විදියටම යතුර කරකවගෙන ස්ටාර්ට් කරලා අතාරිනවා වගේනේ ) මේකේ එහෙම නෑ ..hybrid එකක් හම්බුනොත් පැදලා බලන්න..Toyota වල ගොඩක් smooth ස්ටාර්ට් එකක් තියෙන්නේ..
    දැනට 500000km පැදපු ඒවා තියනවා...පොඩි පොඩි මේන්ටෙනස් කරලා...;)
     
    නෑ බන් ස්ටාටර් මෝටර් එක ගැන නෙමේ එන්ජින් එකට වෙන බලපෑම ගැන අහන්නෙ :yes:

    //While an ICE is running, the crankshaft and most of the bearing surfaces don't touch, since they are separated by a very thin oil film, creating lubrication. When the engine stops is where most of the metal surfaces inside the engine actually begin to touch and continue to do so until the engine is restarted again. That small gap of time between engine “off” and engine “on” is when the highest friction takes place, increasing wear and tear immensely. Is this amount wear and tear better to happen to your engine than those 5 to 10 percent of fuel economy you get in return from a “micro-hybrid”? That's not for me to answer, but I do know that I've turned off about 99% of all stop-start systems that I've encountered when test driving modern cars, and they weren't even mine.

    http://www.autoevolution.com/news/the-engine-start-stop-systems-conspiracy-108734.html //
     
    නැව් වල එහෙම එන්ජින් ස්ටාට් කරන්න කලින් ඉලෙක්ට්‍රික් පොම්ප වලින් ඔයිල් ප්‍රෙෂර් කරනවලු.
     
    This is what I found machan

    Wear on the starter is the main concern here - according BMW TIS bulletin on the Automatic Start-Stop system, the starters are rated for 8 times more starting cycles than on non-ASS cars.

    As far as the engine wear is concerned - the very first start after extended shutdown will generate the most wear, as the oil has run down into the sump. Once the oil pressure has been restored and all wear surfaces re-lubricated, the restart will not generate any more wear than the regular running of the engine.

    http://f30.bimmerpost.com/forums/showthread.php?t=718085
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    නෑ බන් ස්ටාටර් මෝටර් එක ගැන නෙමේ එන්ජින් එකට වෙන බලපෑම ගැන අහන්නෙ :yes:

    //While an ICE is running, the crankshaft and most of the bearing surfaces don't touch, since they are separated by a very thin oil film, creating lubrication. When the engine stops is where most of the metal surfaces inside the engine actually begin to touch and continue to do so until the engine is restarted again. That small gap of time between engine “off” and engine “on” is when the highest friction takes place, increasing wear and tear immensely. Is this amount wear and tear better to happen to your engine than those 5 to 10 percent of fuel economy you get in return from a “micro-hybrid”? That's not for me to answer, but I do know that I've turned off about 99% of all stop-start systems that I've encountered when test driving modern cars, and they weren't even mine.

    http://www.autoevolution.com/news/the-engine-start-stop-systems-conspiracy-108734.html //

    you will find interesting discussion here
    https://community.cartalk.com/t/wear-and-tear-on-a-gas-engine-in-a-hybrid/58801/12
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,230
    113
    This is what I found machan

    Wear on the starter is the main concern here - according BMW TIS bulletin on the Automatic Start-Stop system, the starters are rated for 8 times more starting cycles than on non-ASS cars.

    http://f30.bimmerpost.com/forums/showthread.php?t=718085

    හැම ගමනක් යනකොටම 13Km/h ට වඩා වේගේ අඩුවෙන්නෙ 8 පාරයි නම් අව්ලක් නැහැ නෙහ් :confused: