Porondam Matching

super16

Member
Feb 26, 2016
767
56
0
Computer එකෙන් කේන්දර බලල වැඩක් නෑ. සමහර දේවල් computer software වල නෑ. කේන්දර බලන කෙනෙකුගෙන් බලා ගන්න. ඒක කෝකටත් හොදයි. අනිත් එක යාළුවෙලා නම්, කේන්දර බලන කොට අවම වශයෙන් තිබිය යුතු පොරොන්දම් ගැලපීම බලල විවාහයට නිර්දේශ කරනවා.
 
sboy

Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    Computer එකෙන් කේන්දර බලල වැඩක් නෑ. සමහර දේවල් computer software වල නෑ. කේන්දර බලන කෙනෙකුගෙන් බලා ගන්න. ඒක කෝකටත් හොදයි. අනිත් එක යාළුවෙලා නම්, කේන්දර බලන කොට අවම වශයෙන් තිබිය යුතු පොරොන්දම් ගැලපීම බලල විවාහයට නිර්දේශ කරනවා.

    ලොකු හයියක් මචන් එහෙම කියපු එක :)