Internet usage limit එක

lonewolf22

Junior member
  • Jan 24, 2016
    52
    20
    8
    පොඩි හෙල්ප් එකක් ඕනේ internet usage එක limit කරන්න.
    ගෙදර PC එකේ තියෙන්නේ SLT ADSL 60GB පැකේජ් එක.මම weekend වල විතරයි ගෙදර එන්නෙ, ගෙදර මල්ලි ඉන්න්වා පොර සතියෙන් දෙකෙන් data ඉවර කරනවා :angry:
    වෙනම user account එකක් හදලා ඒ account එකට 10GB වගේ limit එකක් දෙන්න පුලුවන් විදිහක් තියෙනවද or ඒ වගෙ වෙන විකල්පයක් ??? ( මල්ලිට වෙනස් කරන්න බැරි විදිහට :P )
    PC එක Windows 7 තියෙන්නෙ.
     

    lonewolf22

    Junior member
  • Jan 24, 2016
    52
    20
    8
    Ehenan kana pupuranna ekak deela mallita, malli internet oniwata wada paawichci karanawa meloo wadak karanne na kiyala gedara ayata kiyapan :P Naththan router eka galoogena palayan. :lol:
    :rofl: ahanna bn kiwata kollone :P
    pawne bn podi eka poddak use krannat epai ( nattan pc ekta pw ekak dala yanawa ) ;)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    kohomada bn ?

    https://www.netlimiter.com/

    client-full-new.png