අඩෝ මේ මොකක්ද? වයිරස් එකක්ද?
මේ අද උදේ මගේ ලැප් එකෙක් මෙහෙම එකක් අවා බන් සල්ලි ගෙවන්න කියනවා....මගේ details සේරම තියෙනවා මේකේ...මොකක්ද බන්...වෙබ් කැම් එකෙන් ෆොටෝ එකකුත් වැදුන එකත් දැන් තියෙනවා මේකේ,,,,

මොකක්ද බන් මේකට කරන්නේ.....ෆ්බ් එකේ details ෆොනේ numbers පවා තියෙනවා බන්,,,,,

email එකක්ද ? 

nadu danna puluwan evidence widiyata oya uben gaththa kiyana details dala mehe mukuth karanna ba