අඩෝ මේ මොකක්ද? වයිරස් එකක්ද?

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    අඩෝ මේ මොකක්ද? වයිරස් එකක්ද?

    මේ අද උදේ මගේ ලැප් එකෙක් මෙහෙම එකක් අවා බන් සල්ලි ගෙවන්න කියනවා....මගේ details සේරම තියෙනවා මේකේ...මොකක්ද බන්...වෙබ් කැම් එකෙන් ෆොටෝ එකකුත් වැදුන එකත් දැන් තියෙනවා මේකේ,,,,:shocked::shocked::shocked:මොකක්ද බන් මේකට කරන්නේ.....ෆ්බ් එකේ details ෆොනේ numbers පවා තියෙනවා බන්,,,,,

    f2q1lj.jpg
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    ලැප් එකෙන් ආව කියන්නේ මොකේටද ආවේ :oo: email එකක්ද ?

    na ban nikanma screen ekaata awe bn.. photo ekakuth waduna web cam ekan..oya blur karala thiyenne.FB eke photo ekayi cam ekn wadun ekayi....mokda ban mama karanne
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Virus/Hack

    උබේ ලැප්ටොප් එකේ virus guard එකක් නැද්ද මචන්?
    වයිරස්/හැක් වුන සීන් එකක් වගේ..............
    බලමු එළකිරි එක්ස්පර්ට්ස්ල ටික හෙල්ප් එකක් දෙයි.
     
    Last edited:

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    Ignore karala dapan wadak na
    USA wala wage hitiyanam torrents download karapu ewata uba child porn ehama baluwanam ewata :P nadu danna puluwan evidence widiyata oya uben gaththa kiyana details dala mehe mukuth karanna ba
     
    Last edited:

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    උබේ ලැප්ටොප් එකේ එකක් නැද්ද මචන්?
    වයිරස්/හැක් වුන සීන් එකක් වගේ..............
    බලමු එළකිරි එක්ස්පර්ට්ස්ල ටික හෙල්ප් එකක් දෙයි.

    Virus gurad ekak damla na baan....
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Ignore karala dapan wadak na
    USA wala wage hitiyanam torrents download karapu ewata uba child porn ehama baluwanam ewata :P nadu danna puluwan evidence widiyata oya uben gaththa kiyana details dala mehe mukuth karanna ba

    :shocked::shocked: harir macahn thank eth bayayi ban...lap ekama format karala danwa...dan wena karannda deyak na...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    na ban nikanma screen ekaata awe bn.. photo ekakuth waduna web cam ekan..oya blur karala thiyenne.FB eke photo ekayi cam ekn wadun ekayi....mokda ban mama karanne

    ෂුවර් එකටම සල්ලි කඩාගන්න මගඩියක්, ෆේස්බුක් ID නං බ්‍රවුසරෙන් ගන්න ඇති, ෆේස්බුක් එකේ උඹ දාල තියෙන විස්තර වලට අමතරව මොනවත් නෑ නේද ඔකේ. නම උපන්දිනෙත් එකෙන් ගන්න ඇත්තෙ. කෝකටත් ඔක්කගේම පාස්වර්ඩ් මාරු කරල සුද්දයක් දාපන් කොම්පියුටරේට.
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    ෂුවර් එකටම සල්ලි කඩාගන්න මගඩියක්, ෆේස්බුක් ID නං බ්‍රවුසරෙන් ගන්න ඇති, ෆේස්බුක් එකේ උඹ දාල තියෙන විස්තර වලට අමතරව මොනවත් නෑ නේද ඔකේ. නම උපන්දිනෙත් එකෙන් ගන්න ඇත්තෙ. කෝකටත් ඔක්කගේම පාස්වර්ඩ් මාරු කරල සුද්දයක් දාපන් කොම්පියුටරේට.

    ow ban FB ID ekayi phone num Ip address seram athiyenawa ban...ow macahn eka thama dan karanna thiyenawa de.....
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ploisiye aminillak dapan, eken kisma wadak wenne naha eth dapan
    PC eke full format karapan, wena thanakin log wela email,fb serama password security questions etc change karapan
    ubawa hack wela