samsung galaxy j7 (2016) made in Chinese.

anton1979ss

Member
Sep 9, 2014
281
10
0
මචන්ලා මම Samsung galaxy j7 (2016) phone එකක් ගන්න හදන්නෙ, හබැයි made in Chinese. ඔයාල ඒක ගැන මොකද හිතන්නෙ? use කරන අය ටිකක් කියන්න.
 
RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,419
    16,207
    113
    චයිනිස් කියන්නේ ඔරිජිනල් එක නෙමේ රෙප්ලිකා එකක් නේද. ඕවා ගන්න එපා බන්. මමත් s5 එකක් ගත්තා ඒ පෙනුම විතරයි :baffled: ලෙඩ ගොඩක්. bump
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    samsung නම් ගන්න එපා බන්. ඕවා ලග තියා ගන්නවා කියන්නේ බෝම්බයක් සල්ලි දීල ගත්තා වගේ වැඩක්
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    චයිනිස් කියන්නේ ඔරිජිනල් එක නෙමේ රෙප්ලිකා එකක් නේද. ඕවා ගන්න එපා බන්. මමත් s5 එකක් ගත්තා ඒ පෙනුම විතරයි :baffled: ලෙඩ ගොඩක්. bump
    හැබයි company warranty.
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    samsung නම් ගන්න එපා බන්. ඕවා ලග තියා ගන්නවා කියන්නේ බෝම්බයක් සල්ලි දීල ගත්තා වගේ වැඩක්
    ඇයි බන් ඒ තරම්ම අවුල්ද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඇයි බන් ඒ තරම්ම අවුල්ද?

    Samsung නොට් එකෙන් චාටර් උනා මචන්. උන්ගේ වොෂින් මැෂින්නුත් පුපුරනවා දැන්. හදිස්සියයකට චාර්ජ් එකකට දාල යන්න බයයි. ගේත් එක්ක ගිනි අරන් තියෙයි කියලා, සාක්කුවේ දාන් ඉන්න බයයි... :yes: HTC සෝනි වගේ එකකට යන්න බලන්න.

    Samsung Recalls 2.8 Million Top-Load Washing Machines

    http://www.npr.org/sections/thetwo-...-million-top-load-washers-over-disloding-lids
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අන්න ඒ model එක හොයා ගන්න විදියක් කියන්න බැරිද? මම කියන්නෙ ඒක china වුනාට original ද කියල?

    Samsung galaxy j7 enne china eka original oya 2.50 model wala fake na, note and s series vitharayi vietnam enne ewage nam china fake thiyenawa
     
    • Like
    Reactions: kinkon

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,155
    1,293
    113
    ගඟ ළඟ
    මගේ එකත් චයිනා තමයි..හැබැයි අවුලක් වුනේම නෑ තවම ..මාස 2ක් වගේ වෙන්නේ අරන්
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    j108 okka patta international version eka....lankawata dana na .....oya model eka gana j7 eka
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    Samsung galaxy j7 enne china eka original oya 2.50 model wala fake na, note and s series vitharayi vietnam enne ewage nam china fake thiyenawa
     
    Last edited:

    th.rukshan

    Junior member
  • Jun 23, 2012
    174
    22
    18
    ලන්කාවට එන Phone එක කොහොමත් Chinese හරි Vietnam හරි තමඉ මචන්. ඕක Made in China by Samsung නේද.
    Company warranty නිසා බය වෙන්න දෙයක් නෑ ඉතින්. බය නැතිව ගනින්.
    දැන් J7 Prime ඇවිත් තියනව, ඒක ගන්න බලපන්.
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    J7 original ekak ganin. Chinese kiyalanam denne gannepa. Original nam original. China neme koi loke haduwath. Original chinese kiyanne replica kiyana ekama thama. Ahuwennepa ganak gewala original ekak ganin. Salli hewwe ballo marala nemenam.
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    J7 original ekak ganin. Chinese kiyalanam denne gannepa. Original nam original. China neme koi loke haduwath. Original chinese kiyanne replica kiyana ekama thama. Ahuwennepa ganak gewala original ekak ganin. Salli hewwe ballo marala nemenam.
    but මචන් මමත් අහල තියෙනව Samsung made in china original තියෙනව කියල?