..::[රිද්දීයගම සෆාරි උද්‍යානය (Ridiyagama Safari Park)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    ..::[රිද්දීයගම සෆාරි උද්‍යානය (Ridiyagama Safari Park)]::..

    n0ownq2.jpg


    මේක ලංකාවේ ප්‍රථම සෆාරි පාක් එක ගොඩක් අය ගිහින් ඇති දන්නේ නැති කට්ටියට දැනගැනීම පිණිස පොඩි විස්තරයක් සහ ලගදි ගියාම ගත්ත ෆොටෝස් ටිකක්.
    මේක open කරලා තියෙන්නේ 2016 මාර්තු වල :yes: අක්කර 500ක ඉඩ ප්‍රමාණයක තමයි මේක හදල තියෙන්නේ :cool: දැනට අක්කර 200ක වැඩ ඉවරයි කියල තමයි කියන්නේ.
    දෙහිවල සහ පින්නවල ඉන්න අතිරික්ත සත්තු දාන්න තමයිලු මුලින්ම පටන් අරන් තියෙන්නේ.
    මේකේ නම් සත්තු ටික ෆුල් free එකේ ඉන්නවා දෙහිවල zoo එකේ සත්තු විදින දුක දැක්කම එපා වෙනවා :sorry:
    මේකේ විශේෂත්වය සත්තු නිදහසේ ඉන්නවා අපි bus එකක ගිහින් උන්ව බලන්න තියෙන්නේ.
    මේක තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රිද්දීයගම කියන ප්‍රදේශයේ :P

    NgAGgTU.jpg


    GN6ZwYg.jpg


    kzO3Pjd.jpg


    Hu8UOpP.jpg


    ZzAK7EV.jpg


    XdLnYIw.jpg


    6cqXVcd.jpg


    hRxMNNZ.jpg


    dtkA3YZ.jpg


    KMByDJR.jpg


    r2hdM8V.jpg


    YIZnhqL.jpg


    R4UOfKm.jpg


    JYsFVll.jpg


    RnMgB2f.jpg


    R6RMZel.jpg


    Q7kiqis.jpg


    2018 දී අක්කර 500යෙම වැඩ ඉවර කරන්නලු ඉන්නේ පාර්ක් එක ඇතුලේ ඉන්න සංචාරක බංගලා හදනවා කියල තමයි කියන්නේ :rolleyes:
    ෆොටෝස් ගත්තේ phone එකෙන් නිසා quality එක ගැන වගකියනු නොලැබේ :sorry:

    bump එකක් දාගෙන යන්න :yes:
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Oka hadana kale mama training hitiya SEC kare ethakota 2012 di. unge wada slow kyala passe CECB ekata dunna. Oke tyenawa lankawe lokuma animal hospital eka.

    Matat open karata passe yanna bari una. yana gaman madunagala unuwatura lin walin nannat puluwan
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    Oka hadana kale mama training hitiya SEC kare ethakota 2012 di. unge wada slow kyala passe CECB ekata dunna. Oke tyenawa lankawe lokuma animal hospital eka.

    Matat open karata passe yanna bari una. yana gaman madunagala unuwatura lin walin nannat puluwan

    අහ්හ් එහෙමද මචං :)
    ඔව් ඔව් මේකට ටිකක් එහා තියනවා උණු වතුර ළිං :yes: කට්ට අව්වේ ගියපු නිසා ඒක බලන්න ගියේ නෑ :baffled:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    :D පට්ට බන්. අදයි දන්නේ. :baffled:

    adai danne :) maru yanna ona balanna. TFS

    :D:P මේක සම්පුර්ණ වැඩ ඉවර කලාම සුපිරියටම තියෙයි :yes: දැනටත් වරදක් නෑ අලුත්ම experience එකක් ගන්න පුළුවන් :cool:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    patta ithin thawama hadala nethi nisa 30 mins walin balala iwarai okkoma :oo:

    bus eke buwa niyameta explain kala interesting widihata :D

    maxa experience ekak. .

    okkoma heduwahama aye yanna ona :yes:

    ethana inna ali set eke innawa 2009 yudde iwara karapu dawase ipaduna ali petiyath. .name eka dinuda :cool: