Make Sri Lanka Great Again [2017 version]

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    ඉදිරියේ රාළ Admin ට රිපෝට් කළා Thread Hijack කරනවාට. රතු මිරිස් ෆෝබියාව අහලම එපා වෙලා ඉන්න උන් ඉන්නවනං ඒ වැඩේ කරන්න ත්‍රෙඩ් එක විනාස නොකර...

    උඹ ඕකට ත්‍රෙඩ් එකක් හදාගෙන බම්ප් කර කර හිටියට අපිට කමක් නෑ. හැම වැදගත් ත්‍රෙඩ් එකටම ඇවිත් ඕක කියල ත්‍රෙඩ් එක අල කරන්න එපා.

    eMaITWf.png
     
    ත්‍රෙඩ් එකෙන් කියවෙන කාරණේට මුල් වෙන හේතුව ඉදිරිපත් කිරීම කොහොමද ඕයි hijack කෙරිල්ලක්/අල කෙරිල්ලක් වෙන්නේ ?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාව දියුණු නැති ප්‍රධානම හේතුවක් තමා ලංකාවෙ මිනිස්සු හරිම කම්මැලියි. ඒකට තවත් හේතුවක් එකතු වෙනව. මේක හුගක් අයට තේරිලා නැති දෙයල්. ඇත්තම කිව්වොත් ලංකාවෙ ශ්‍රම බලකාවෙන් වැඩ කරන්නෙ භාගයයි. ඇත්තටම ලංකාවෙ පිරිමි විතරයි වැඩ කරන්නෙ. ගෑනු අය වැඩ කරත් උඹ කියල තියන වැඩක් නැති. දොස්තර ටීචර්ල ලෝයර්ල තමා ඉන්නෙ. මහන්සි වෙලා රටට ඵලදායි දෙයක් ගෑනු අයගෙන් වෙන්නෙ නෑ. ඒත් බලපන් උඹ කියල තියන ජපනෙ එහෙම පිරිමින්ට වඩාඅ වැඩ කරන්නෙ ගෑනු. එහෙ පිරිමි කරන ඕන බර වැඩක් ගෑනුන්ට කරන්න පුලුවන්. ලංකාවෙ වගේ ගෙදර දුවන්න බලාගෙන ගෑනු වැඩ කරන්නෙ නෑ. ඒත් ලංකාවෙ ගෑනු කම්මැලියි කියල කවුරුත් දන්නවනෙ. ලංකාව දියුණු නැතිවෙන්න ප්‍රධානම හේතුවක් ඕක.
     
    • Like
    Reactions: ජොසී

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20915533 said:
    එහෙ මිරිස් විතරක් නෙවෙයි, දෙහිත් නෑ ලුණුත් නෑ කෑම වල. මෙහෙ සයිවර කඩවල තියෙන ඒවාම ටිකක් පොෂ් කරලා තමා එහෙ තියෙන්නේ. හැබැයි සැරට ඇත්තෙම නෑ.

    රාල අවුරුදු කීයක් සිංගප්පුරුවේ ජිවත් වෙලා තියෙනවද ? කී පාරක් සිංගප්පුරු ගිහින් තියෙනවද, කී පාරක් කෑම කාල තියෙනවද ? නිකන් සර්ච් එකක් දැම්මත් හැමතැනම රතු පාට ඩිෂ් වැහි වැහැල.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    ඉදිරියේ රාළ;20914830 said:
    රතු මිරිස් කන එක නවත්තලා ඒකෙන් මොළේ ස්නායු දුර්වල වෙන එක මුලින් නවත්තලා ඉන්න ඕනා. එතකොට ඉබේටම ලංකාව දියුණු වෙනවා. :yes:

    හැම වැදගත් ත්‍රෙඩ් එකකම කක්ක කරන්න එපා රාල.:yes::yes:

    Uba nam maha Moda huththek ban. hama thanama oya rathu miris gon part eka spam karanna epa. :angry:

    ඉදිරියේ රාළ;20914982 said:
    රතු මිරිස් නොකාපු කාලේ ලංකාව පෝසත් රටක්. මම නෙවෙයි රොබට් නොක්ස් කියල තියෙන්නේ. රතු මිරිස් වලින් මානසික ආතතිය වැඩි වෙනවා. එතකොට පෝසත් වෙන්න බෑ. ඒ නිසා එතන මුලින් විසඳගන්නෙ නැතුව වෙන මොකුත් කෙරුවට පලක් වෙන්නෙ නෑ. :yes:

    ඉදිරියේ රාළ;20915086 said:
    Make sure you stop eating Long dry Indian Red Chillies. It will cause you to loose momentum what ever you undertake, thus becoming quickly frustrated on what you do. :yes:

    බම්ප්.
    මානසික රෝගීන්ව ෆෝම් කරන්න එපා.

    ජොසී;20915338 said:
    උඹ වගේ රට හරක් ඉන්නකල් මේ රට දියුණු කරන්න බෑ. ප්‍රායෝගික තර්කයක් ඉදිරිපත් කරපං. පරණ පොතක තිබ්බ පලියට ඒක ලෝක පාලක ධර්මය වත්, නිරුත්තර සත්‍ය වත් වෙන්නෙ නෑ. උඹ කියන්නෙ එක පොතක එහෙමත් නැත්තම් දෙකක තියන ඒවා. අපි කතා කරන්නෙ පොත් සීයක දෙසීයක තියන ඒවා. නිකං ලිඳේ ඉන්න ගෙම්බෙක් වෙන්න එපා. උඹේ වෙදකම promote කරගනිං වෙන විදියකට. ගොං ආතල් නම් දෙන්න ලෑස්ති වෙන්න එපා.

    ඉදිරියේ රාළ;20915379 said:
    රෝග නිධානයට ප්‍රතිකාර නොකර, රෝග ලක්ෂණ වලට විතරක් පිළියම් කරලා රටක් දියුණු කරන්නත් බෑ මම නෙවෙයි ඔය තර්කේ ගේන්නෙ. රොබට් නොක්ස් නේ, එයා ආපු කාලෙ ලංකාවේ හිඟන්නො ඉඳල නෑ. ඒ කියන්නෙ ඒ කාලේ රට පෝසත්. නමුත් බුදු දහමට පවා එකඟයිනේ, මගේ නොවන රොබට් නොක්ස්ගේ තර්කෙත් ඔය පොත් සීය දේසීය ලියල ඇත්තෙ රතු මිරිස් නොකන උන්. ඒවගේ තියන ඒවා ක්‍රියාත්මක කරන්න නම් මුලින් උන් වගේම රතු මිරිස් නොකා පේ වෙලා ඉන්න ඕනා. ලිඳේ ඉඳගෙන කටින් බතල හිටවන්නෙ උඹනේ. තිත්ත ඇත්තට මුහුණ දෙන්න පුරුදු වියන්. :yes:

    ඉදිරියේ රාළ;20915396 said:
    එළ එළ , තව මෙහෙම ගොඩාක් රෙප් කපාපං.

    උබ කියන දේ යම් කිසි ගත යුත්තක් තියෙනවා මොකද ඇමරිකාවේ උන් කන්නේ නැහැ නෙ මිරිස් සැර උන් ආස ස්විට් ඉතින්, දියුණුව සාපෙක්ශයි මැටි මොල්ලූ ඉන්නවා , එත් හැමොම වගේ නිවිච්ච පොරවල් ඉන්නේ කලබලයක් නැහැ උබ කියනවා වගේ බඩේ ගිනියම පුක දැවිල්ල කලබලය නැතුව ඇති.

    ඉදිරියේ රාළ;20915463 said:
    ඇයි සුද්දො ලංකාවට ඉන්දියාවෙන් මිරිස් ගෙනල්ලා කටට රහට සැරට කන්නයි කියල අන්දවලා, ඒ ඇන්දවිල්ලම සිංගප්පූරුවට නොකළේ ? එහෙ වේලිච්ච මිරිස් කරලක් හොයන්න නෑනෙ. ඒ මොකද ඒ ? :rolleyes:

    lanakawa wadawasm yugayak thibba ratak. minissu deuken mirikila duk wida wida jiwath una. danata wada salli balaya thibba un minissunwa thalala pelala dapu ratak. Rajata amithuwanrata witharak nowi game arachchi pawa minissu huragena kala unge ganu dushanaya karana kam asarana wela inna una kalayak. rathu miris kapu nathi hinda da a.. ?

    ඉදිරියේ රාළ;20915494 said:
    ඒවා අදාළ නෑනේ පෝසත් වීමටයි දියුණු වීමටයි. අනික ඔය පෝසත් දියුණුය කියන රටවල වර්තමානයේත් ඔය කියන දෙවල් වලට හපන් දේවල් සිද්ධ වෙනවා. ඒවා මාධ්‍ය වලින් වාර්තා නොවෙන හිංදා මිනිස්සු හිතන් ඉන්නවා එහෙම දෙවල් ඒ රටවල නෑය කියලා. කෙසේ වෙතත් ඔය කාරණා දියුණුවට වත් පෝසත් වෙන්න වත් අදාළ වෙන්නෙ නෑ.

    රාල සිංගප්පුරුවේ ඇවිදලා බැලුවද මිරිස් නෑ කියන්නේ, ඉන්දියන් උන් කන්නේ වතුරයි බතුයිද :oo:

    ඉදිරියේ රාළ;20915533 said:
    එහෙ මිරිස් විතරක් නෙවෙයි, දෙහිත් නෑ ලුණුත් නෑ කෑම වල. මෙහෙ සයිවර කඩවල තියෙන ඒවාම ටිකක් පොෂ් කරලා තමා එහෙ තියෙන්නේ. හැබැයි සැරට ඇත්තෙම නෑ.

    ඉදිරියේ රාළ;20915602 said:
    ත්‍රෙඩ් එකෙන් කියවෙන කාරණේට මුල් වෙන හේතුව ඉදිරිපත් කිරීම කොහොමද ඕයි hijack කෙරිල්ලක්/අල කෙරිල්ලක් වෙන්නේ ?

    මෙහෙම තමයි අල කෙරිල්ලක් වෙන්නෙ. රතු මිරිස් ගැන සාකච්ඡාවට වෙනම ත්‍රෙඩ් එකක් තියෙනවනෙ.
     
    Last edited:
    රාල අවුරුදු කීයක් සිංගප්පුරුවේ ජිවත් වෙලා තියෙනවද ?
    ඒ රටේ ජීවත් වෙලා නම් නෑ
    කී පාරක් සිංගප්පුරු ගිහින් තියෙනවද, කී පාරක් කෑම කාල තියෙනවද ?
    ඔය දූපතේ හැම තැනකටම වගේ ගිහින් කෑම කාලා තියෙනවා.
    නිකන් සර්ච් එකක් දැම්මත් හැමතැනම රතු පාට ඩිෂ් වැහි වැහැල.
    රතු පාට වුණ පලියට කෑම සැර වෙනවාද බං ? ඒ රතුපාට එන්නෙ එක එක සෝස් වර්ග වලින්.
     
    මෙහෙම තමයි අල කෙරිල්ලක් වෙන්නෙ. රතු මිරිස් ගැන සාකච්ඡාවට වෙනම ත්‍රෙඩ් එකක් තියෙනවනෙ.
    ඔතන හැම තැනකම නූලට අදාළව තමා මම පිළිතුරු ලියලා තියෙන්නේ. එතකොට කොහොමද අල කෙරිල්ලක් වෙලා තියෙන්නෙ , hijack වීමක් වෙලා තියෙන්නේ ?

    වෙන උන් නූල් වලට අදාළ නැති එවා දාල ඕනෑ තරම් නූල් අල කරන්නේ , hijack කරන්නේ. එතකොට උඹලට ඒවා පේන්නෙ නෑ , එතකොට ඇස් පොට්ටයි. නමුත් ඇත්ත කරුණු කාරණා සාධක නුලට අදාළව ඉදිරිපත් කරන කොට ඒවා අල කෙරිලි/hijack කෙරිලි. මාරයි බං උබලගෙ කෙරුවාවල් නම්. :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ රාලේ......
    මේ..උමේ කියන තැනකට වදින්නං උඹයි උමේ ඔය රතු මිරිසයි අරං මකබෑවෙයං කෝ රෙද්ද යන දේවස්තානෙකට......
    මොන එක දැම්මත් එනව මෙතන *කේ රතු මිරිසක් උස්සගෙන.....

    මෙච්චර මේ දෙයක් ගන්න තියන ත්‍රෙඩ් එක අල කරලා රෙද්දෙ රතු මිරිසක් ගැන කියවලා.....
    පලයං කෝ පව් නොදී.......
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    රාලව දන්න අදුනන කෙනෙක් ඉන්නව්නම් මනෝ වෛද්‍යවරයෙකුට යොමු කරන්න. පවු ඌ.:yes::yes:
     
    යකෝ රාලේ......
    මේ..උමේ කියන තැනකට වදින්නං උඹයි උමේ ඔය රතු මිරිසයි අරං මකබෑවෙයං කෝ රෙද්ද යන දේවස්තානෙකට......
    මොන එක දැම්මත් එනව මෙතන *කේ රතු මිරිසක් උස්සගෙන.....

    මෙච්චර මේ දෙයක් ගන්න තියන ත්‍රෙඩ් එක අල කරලා රෙද්දෙ රතු මිරිසක් ගැන කියවලා.....
    පලයං කෝ පව් නොදී.......
    තෝ කියාපං බලන්න එහෙනම් මොකක්ද රතු මිරිස මේ නූලට නොගැලපෙන්න හේතුව කියලා. හරියට උත්තරයක් දීපං. එතකොට මම යන්නම්. ඔට්ටුයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉදිරියේ රාළ;20915826 said:
    තෝ කියාපං බලන්න එහෙනම් මොකක්ද රතු මිරිස මේ නූලට නොගැලපෙන්න හේතුව කියලා. හරියට උත්තරයක් දීපං. එතකොට මම යන්නම්. ඔට්ටුයි.
    රතු මිරිස් කෑම නිසා මොලේ ස්නායු දුර්වල වෙනව කියල වෛදය විද්‍යාත්මකව ඔප්පු කරපං.....
    රතු මිරිස් වැඩි පුර කෑවාම අක්මාව ඩැමේජ් වීම නෙවෙයි මම කියන්නේ.

    ගොං ආතල් නොදී ඉදපං බං.....
    උඹ කරන්නේ හෙළ වෙදකම හෑල්ලු කරන එක ගොංපාට් කරලා....:angry:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    රතු මිරිස් කෑම නිසා මොලේ ස්නායු දුර්වල වෙනව කියල වෛදය විද්‍යාත්මකව ඔප්පු කරපං.....
    රතු මිරිස් වැඩි පුර කෑවාම අක්මාව ඩැමේජ් වීම නෙවෙයි මම කියන්නේ.

    ගොං ආතල් නොදී ඉදපං බං.....
    උඹ කරන්නේ හෙළ වෙදකම හෑල්ලු කරන එක ගොංපාට් කරලා....:angry:

    මෙයාට විද්‍යාව අරහං. උඹත් බටහිර මෝඩයෙක් කියයි :angry:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20915631 said:
    ඒ රටේ ජීවත් වෙලා නම් නෑ ඔය දූපතේ හැම තැනකටම වගේ ගිහින් කෑම කාලා තියෙනවා. රතු පාට වුණ පලියට කෑම සැර වෙනවාද බං ? ඒ රතුපාට එන්නෙ එක එක සෝස් වර්ග වලින්.

    රාල ගිහින් වෙන වෙන ජාති කාල ඇවිත් හරියන්නේ නෑ, මෙනු එකෙන් ඉල්ලන්න ඕනේ මිරිස් දාපු කෑම. මිරිසුයි ලුනුයි මොකුත් නැති දිය රහ කෑම එකක් කාල ඇවිත් මෙහෙ අපිට කියල හරියන්නේ නෑනේ එහෙ මිරිස් දාපු කෑම නෑ කියල.:D

    මේ එක ජනප්‍රිය ඩිෂ් එකක් සර්ච් කරද්දී හම්බෙච්ච - Singapore chilli crab. ඔය මිරිස් තියෙන්නේ යස අගේට :P
    .
     
    රතු මිරිස් කෑම නිසා මොලේ ස්නායු දුර්වල වෙනව කියල වෛදය විද්‍යාත්මකව ඔප්පු කරපං.....
    රතු මිරිස් වැඩි පුර කෑවාම අක්මාව ඩැමේජ් වීම නෙවෙයි මම කියන්නේ.

    EDIT ----

    මෙන්න තව එකක් .

    http://www.livescience.com/16556-spicy-food-fatal-chili-peppers.html
    Chili peppers cause the eater's insides to rev up, which can come with some problems. They activate sympathetic nervous system — which helps control most of the body's internal organs — to expend more energy, so the body burns more calories when the same food is eaten with chili peppers. "Eating chili is associated with increases in metabolic rate and thermogenesis," says John Prescott, a professor at Sussex University and editor of the journal Food Quality and Preference. "Capsaicin, the active ingredient in chili, does cause tissue inflammation so the mucosa of the stomach or intestines might be damaged by a sufficiently large dose."
    එහෙම ඔප්පු කරලා BBC එකේ ගිය ලිපියක් ගැන පෝස්ට් එකක් මේකෙ දාල තිබ්බා වෙන කවුද. මට ඒක හොයාගන්න බෑ. කවුරු හරි හොයල ඒක මෙතන දාන්න. එකෙ කියලම තිබ්බා දිගු කාලීනව රතු මිරිස් කෑමෙන් ස්නායු දුර්වල වෙනවාය කියලා.
    ගොං ආතල් නොදී ඉදපං බං.....
    උඹ කරන්නේ හෙළ වෙදකම හෑල්ලු කරන එක ගොංපාට් කරලා....:angry:
    ගොන් ආතල් එක රට්ටු වහ කාල ලෙඩ වෙන කල් තොපිලා උඩ බලන් ඉන්න එකනෙ යකෝ :angry:
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ලංකාව දියුණු නැති ප්‍රධානම හේතුවක් තමා ලංකාවෙ මිනිස්සු හරිම කම්මැලියි. ඒකට තවත් හේතුවක් එකතු වෙනව. මේක හුගක් අයට තේරිලා නැති දෙයල්. ඇත්තම කිව්වොත් ලංකාවෙ ශ්‍රම බලකාවෙන් වැඩ කරන්නෙ භාගයයි. ඇත්තටම ලංකාවෙ පිරිමි විතරයි වැඩ කරන්නෙ. ගෑනු අය වැඩ කරත් උඹ කියල තියන වැඩක් නැති. දොස්තර ටීචර්ල ලෝයර්ල තමා ඉන්නෙ. මහන්සි වෙලා රටට ඵලදායි දෙයක් ගෑනු අයගෙන් වෙන්නෙ නෑ. ඒත් බලපන් උඹ කියල තියන ජපනෙ එහෙම පිරිමින්ට වඩා වැඩ කරන්නෙ ගෑනු. එහෙ පිරිමි කරන ඕන බර වැඩක් ගෑනුන්ට කරන්න පුලුවන්. ලංකාවෙ වගේ ගෙදර දුවන්න බලාගෙන ගෑනු වැඩ කරන්නෙ නෑ. ඒත් ලංකාවෙ ගෑනු කම්මැලියි කියල කවුරුත් දන්නවනෙ. ලංකාව දියුණු නැතිවෙන්න ප්‍රධානම හේතුවක් ඕක.
    මෙහෙ වැඩ කරන පිරිමිත් කරන්නෙ ගෑණු වැඩ නෙ. :rofl:
    I wish it was in English as well I don't understand one bit.
    Why? Don't you have any Sinhala font installed?
     
    ලංකාව දියුණු නැති ප්‍රධානම හේතුවක් තමා ලංකාවෙ මිනිස්සු හරිම කම්මැලියි. ඒකට තවත් හේතුවක් එකතු වෙනව. මේක හුගක් අයට තේරිලා නැති දෙයල්. ඇත්තම කිව්වොත් ලංකාවෙ ශ්‍රම බලකාවෙන් වැඩ කරන්නෙ භාගයයි. ඇත්තටම ලංකාවෙ පිරිමි විතරයි වැඩ කරන්නෙ. ගෑනු අය වැඩ කරත් උඹ කියල තියන වැඩක් නැති. දොස්තර ටීචර්ල ලෝයර්ල තමා ඉන්නෙ. මහන්සි වෙලා රටට ඵලදායි දෙයක් ගෑනු අයගෙන් වෙන්නෙ නෑ. ඒත් බලපන් උඹ කියල තියන ජපනෙ එහෙම පිරිමින්ට වඩාඅ වැඩ කරන්නෙ ගෑනු. එහෙ පිරිමි කරන ඕන බර වැඩක් ගෑනුන්ට කරන්න පුලුවන්. ලංකාවෙ වගේ ගෙදර දුවන්න බලාගෙන ගෑනු වැඩ කරන්නෙ නෑ. ඒත් ලංකාවෙ ගෑනු කම්මැලියි කියල කවුරුත් දන්නවනෙ. ලංකාව දියුණු නැතිවෙන්න ප්‍රධානම හේතුවක් ඕක.
    කම්මැලිකමට ප්‍රධානතම හේතුව තමා බඩගින්න තීවෘව නොදැනීම. ඒකට හේතුව රතු මිරිස් වලින් ස්නායු දුර්වල වීම. එතකොට රට හදන්න රට්ටුන්ගෙ කම්මැලිකම නැති කරන්න කළ යුතු දේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

    රොබට් නොක්ස්ගෙ පොතෙත් තියෙනවා සිංහලු රතුමිරිස් කන්න කලින් කම්මැලිකමක් ගෑවිලාවත් නැති ජාතියක්ය කියලා. ආයෙ අමුතුවෙන් පරික්ෂණ කොරන්න ඕන නෑනේ. රෝග නිධානය ඉතාම පැහැදිලියි.