Make Sri Lanka Great Again [2017 version]

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    තව දෙයක් තමයි අපේ රටේ තියෙන මිත්‍යා දෘෂ්ටිය. කොච්චර බෞද්ධ රටක් උනත් අපේ උන් කවදාවත් තමන්ගේ මහන්සියෙන් දෙයක් කරන්නෙ නෑ. දෙයියෙක් හරි වෙන බුතයෙක් හරි තමන්ට කරල දෙනකන් බලන් ඉන්නවා.ඒවට විරුද්ධව කතා කරන එවුන්ට තමයි මිත්‍යා දෘෂ්ටික ලේබල් ගහන්නෙ. හැම දාම දේශපාලුවොන්ගෙ නැත්තම් කවුරුහරි පිස්සෙක් කියන ඒවට රැවටෙනවා. මේ thread එකම බලපන්, වැදගත් දෙයක් කතා කරන්න ගන්නකොටම පිස්සු විකාර කියනවා. අන්තිමේ හැමෝටම ආතල් ඒත් අවශ්‍ය දේ කෙරිලා නෑ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,018
    5,753
    113
    canada
    ලංකාව තරම් බිස්නස් වලට හොද රටක් ලෝකේ කොහෙවත් නැහැ. මිනිහෙකුට කඩයක්, රෙස්ටුරෙන්ට් එකක්, වාහන හදන තැනක් වගේ දාහක් දේවල් දාන්න පුළුවන්.

    දියුණු රටවල්වල තියෙන්නේ හුගක් වෙලාවට එක කම්පැනි එකකින් ගොඩක් කඩ දමනවා මුළු රට පුරාම හෝ ලෝකය පුරාම (walmart, kmart, sears etc). walmart ගත්තොත් එළවලු ඉදන් ඇදුම් දක්වා ගෙදරට ඕන කරන හැම දෙයක්ම අති විශාල කඩයකින් (අක්කරයක් විතර විශාල) ගන්න පුළුවන්. තනි මනුස්සයෙකුට කඩයක් හෝ වියාපාරයක් කරන්න අවස්ථාවක් නැති තරම්. මොකද තරගයක් දෙන්න බැරි නිසා.

    ලංකාවෙත් දැන් මේක ටික ටික වෙනවා (Cargills food city). මේක පාලනය කල යුතයි. නැතිනම් ලොකු විනාසයක් වෙන්නේ.
     
    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    යකෝ රාලේ......
    මේ..උමේ කියන තැනකට වදින්නං උඹයි උමේ ඔය රතු මිරිසයි අරං මකබෑවෙයං කෝ රෙද්ද යන දේවස්තානෙකට......
    මොන එක දැම්මත් එනව මෙතන *කේ රතු මිරිසක් උස්සගෙන.....

    මෙච්චර මේ දෙයක් ගන්න තියන ත්‍රෙඩ් එක අල කරලා රෙද්දෙ රතු මිරිසක් ගැන කියවලා.....
    පලයං කෝ පව් නොදී.......

    :yes::yes::yes::yes::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ජොසී;20916128 said:
    මෙහෙ වැඩ කරන පිරිමිත් කරන්නෙ ගෑණු වැඩ නෙ. :rofl:
    අනේ පලයං බන්. ලංකාවෙ වැඩියෙන් වැඩ කරන්නෙ පිරිමි. ඒත් හැමෝම කියන්නෙ ලංකාවෙ පිරිමි කම්මැලියි කියල. ඒත් ඇත්තටම ලංකාවෙ වැඩියෙන් කම්මැලි ගෑනු.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    තව දෙයක් තමයි අපේ රටේ තියෙන මිත්‍යා දෘෂ්ටිය. කොච්චර බෞද්ධ රටක් උනත් අපේ උන් කවදාවත් තමන්ගේ මහන්සියෙන් දෙයක් කරන්නෙ නෑ. දෙයියෙක් හරි වෙන බුතයෙක් හරි තමන්ට කරල දෙනකන් බලන් ඉන්නවා.ඒවට විරුද්ධව කතා කරන එවුන්ට තමයි මිත්‍යා දෘෂ්ටික ලේබල් ගහන්නෙ. හැම දාම දේශපාලුවොන්ගෙ නැත්තම් කවුරුහරි පිස්සෙක් කියන ඒවට රැවටෙනවා. මේ thread එකම බලපන්, වැදගත් දෙයක් කතා කරන්න ගන්නකොටම පිස්සු විකාර කියනවා. අන්තිමේ හැමෝටම ආතල් ඒත් අවශ්‍ය දේ කෙරිලා නෑ.
    සහතික ඇත්ත බන්. ලංකාවෙ මිනිස්සු දෙවියො භූතයො පෙරේතයො පුනිරුප්පත්තිය ඔය හැම මගුලම පිලිගන්නව. නියම බෞද්ධයො ලංකාවෙ නෑ. නියම භෞතිකවාදී බෞද්ධයො ඉන්නව යුරෝපෙ රටවල.
     
    තව දෙයක් තමයි අපේ රටේ තියෙන මිත්‍යා දෘෂ්ටිය. කොච්චර බෞද්ධ රටක් උනත් අපේ උන් කවදාවත් තමන්ගේ මහන්සියෙන් දෙයක් කරන්නෙ නෑ. දෙයියෙක් හරි වෙන බුතයෙක් හරි තමන්ට කරල දෙනකන් බලන් ඉන්නවා.ඒවට විරුද්ධව කතා කරන එවුන්ට තමයි මිත්‍යා දෘෂ්ටික ලේබල් ගහන්නෙ. හැම දාම දේශපාලුවොන්ගෙ නැත්තම් කවුරුහරි පිස්සෙක් කියන ඒවට රැවටෙනවා. මේ thread එකම බලපන්, වැදගත් දෙයක් කතා කරන්න ගන්නකොටම පිස්සු විකාර කියනවා. අන්තිමේ හැමෝටම ආතල් ඒත් අවශ්‍ය දේ කෙරිලා නෑ.
    දැන් උඹ මහ ලොකු බෞද්ධයෙක් නේ එහෙනම්. එතකොට බෞද්ධ ක්‍රමය තමයි ප්‍රශ්නයේ මූලයට පිළියම් කර නැවත ඒක ඇති නොවෙන ලෙසට ක්‍රියා කිරීම. දැන් උඹලා මේකෙ කතා කොරන්නෙ ප්‍රශ්නයට මුලද ? නෑ ප්‍රශ්නයේ අතුරු ආබාධ වහගන්නෙ කොහොමද කියලයි. ඕකද බං උඹේ බෞද්ධකම ? :baffled:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Quote:
    http://www.livescience.com/16556-spi...i-peppers.html
    Chili peppers cause the eater's insides to rev up, which can come with some problems. They activate sympathetic nervous system — which helps control most of the body's internal organs — to expend more energy, so the body burns more calories when the same food is eaten with chili peppers. "Eating chili is associated with increases in metabolic rate and thermogenesis," says John Prescott, a professor at Sussex University and editor of the journal Food Quality and Preference. "Capsaicin, the active ingredient in chili, does cause tissue inflammation so the mucosa of the stomach or intestines might be damaged by a sufficiently large dose."

    රාල...
    කිව්වට තරහ වෙන්න එපා උඹ පොල් බූරුවෙක් බං.....මම කියපු දේ බලපං...මොලේ ස්නායු ඩැමේජ් වීම ගැයි මං ඇහුවේ.
    They activate sympathetic nervous system -මේකේ කොහෙද යකෝ මොලේ ස්නායු????

    so the body burns more calories when the same food is eaten with chili peppers. "Eating chili is associated with increases in metabolic rate and thermogenesis,"
    මේකේ තේරුම උඹ දන්නව ද? මේකෙන් කියන්නේ මිරිස් සමග ආහාර ගත් විට ශරීරය කැලරි වැඩි ප්‍රමාණයක් දහනය කරනව කියලා. එතකොට කොහෙමද බං බඩගින්න අඩු වෙන්නේ? බඩ ගින්න වැඩි වෙනව මිස.....

    අනේ උඹ නං......
     
    රාල...
    කිව්වට තරහ වෙන්න එපා උඹ පොල් බූරුවෙක් බං.....මම කියපු දේ බලපං...මොලේ ස්නායු ඩැමේජ් වීම ගැයි මං ඇහුවේ.
    They activate sympathetic nervous system -මේකේ කොහෙද යකෝ මොලේ ස්නායු????
    ආ සුද්දා උඹට දොස්තර ඉස්කෝලෙදි ඉගැන්නුවෙ නෑනේ මොළෙට ඕනෑ කරන seratonin ස්ටොක් කරගෙන ඉන්නෙ බඩවැලේ කියලා. බඩවැලේ තුවාල හැදුනාම බඩවැලේ stock වෙන්න පුළුවන් seratonin මට්ටම බැහැලා ඕනා ගාණට මොළෙට දීගන්න බැරි වෙනවා. ඕක තමා හැම ලෙඩටම මුල. ඕනෑ නම් retire වුණ මානසික දොස්තරෙක්ගෙන් අහපිය.

    so the body burns more calories when the same food is eaten with chili peppers. "Eating chili is associated with increases in metabolic rate and thermogenesis,"
    මේකේ තේරුම උඹ දන්නව ද? මේකෙන් කියන්නේ මිරිස් සමග ආහාර ගත් විට ශරීරය කැලරි වැඩි ප්‍රමාණයක් දහනය කරනව කියලා. එතකොට කොහෙමද බං බඩගින්න අඩු වෙන්නේ? බඩ ගින්න වැඩි වෙනව මිස.....

    අනේ උඹ නං......
    ඉතිං යකෝ කැලරි පිච්චෙනකොට එන ගිණියමට ස්නායු අග්‍ර දුර්වල වෙනවා බොට කල්පනා වෙන්නෙ නැද්ද ? ගිණියමට විතරක් නෙවෙයි හීතලටත් ස්නායු අග්‍ර දුර්වල වෙනවා. ඒක වළක්වන්නයි හීතල පැතිවල රතු මිරිස් කන්නේ. රතු මිරිස් නැති පැතිවල ඇල්කොහොල් බොන්නේ. එහෙම කළාය කියලා රස්නෙ දේශගුණය තියෙන පැතිවලත් ඒකම කරාම එකම ගුණය ඇති වෙනවාද ?? :angry:

    තොපිට ඉගෙනගන්න සල්ලි දෙන්න බදු ගෙවපු රට්ටුන්ටයි බං මඩු වලිගෙන් තලන්න ඕනා. :angry:
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    රාල...
    කිව්වට තරහ වෙන්න එපා උඹ පොල් බූරුවෙක් බං.....මම කියපු දේ බලපං...මොලේ ස්නායු ඩැමේජ් වීම ගැයි මං ඇහුවේ.
    They activate sympathetic nervous system -මේකේ කොහෙද යකෝ මොලේ ස්නායු????

    so the body burns more calories when the same food is eaten with chili peppers. "Eating chili is associated with increases in metabolic rate and thermogenesis,"
    මේකේ තේරුම උඹ දන්නව ද? මේකෙන් කියන්නේ මිරිස් සමග ආහාර ගත් විට ශරීරය කැලරි වැඩි ප්‍රමාණයක් දහනය කරනව කියලා. එතකොට කොහෙමද බං බඩගින්න අඩු වෙන්නේ? බඩ ගින්න වැඩි වෙනව මිස.....

    අනේ උඹ නං......

    okawa Form karanna epa machan:baffled:. uta wagema wadi kal yanna kalin apitath mokak hari Mental illness ekak hadenawa okage rathu miris kathawa ahalama :lol:
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    mata kiyanna 365 days hamadama irapayana diwunu wechcha ratak..???? moko hamoma kiyanawa hamadama ira payana rata ai diyunu natte kiyala..hehe..lol ban...lankawe tiyana climate eke waga kerenna puluwan unaata eliyata bahala wadak kerenna ba...:yes::yes: humidity eka godak wadi...poddak aga hollapu gaman andum theth keeegena daadiya dagena mahansi danenawa..
     
    රොබට් නොක්ස්ගෙ පොතේ හැටියට අවුරුදු 200කට කලින් එහෙම වෙලා නෑ. :yes:
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ලංකාව දියුණු නැති ප්‍රධානම හේතුවක් තමා ලංකාවෙ මිනිස්සු හරිම කම්මැලියි. ඒකට තවත් හේතුවක් එකතු වෙනව. මේක හුගක් අයට තේරිලා නැති දෙයල්. ඇත්තම කිව්වොත් ලංකාවෙ ශ්‍රම බලකාවෙන් වැඩ කරන්නෙ භාගයයි. ඇත්තටම ලංකාවෙ පිරිමි විතරයි වැඩ කරන්නෙ. ගෑනු අය වැඩ කරත් උඹ කියල තියන වැඩක් නැති. දොස්තර ටීචර්ල ලෝයර්ල තමා ඉන්නෙ. මහන්සි වෙලා රටට ඵලදායි දෙයක් ගෑනු අයගෙන් වෙන්නෙ නෑ. ඒත් බලපන් උඹ කියල තියන ජපනෙ එහෙම පිරිමින්ට වඩාඅ වැඩ කරන්නෙ ගෑනු. එහෙ පිරිමි කරන ඕන බර වැඩක් ගෑනුන්ට කරන්න පුලුවන්. ලංකාවෙ වගේ ගෙදර දුවන්න බලාගෙන ගෑනු වැඩ කරන්නෙ නෑ. ඒත් ලංකාවෙ ගෑනු කම්මැලියි කියල කවුරුත් දන්නවනෙ. ලංකාව දියුණු නැතිවෙන්න ප්‍රධානම හේතුවක් ඕක.
    kammali wenne machan lankaww climate eka nisa..eliyata bahala wadak kerennna puluwanda dawal waruwe..hamoma kamati ac room ekata wela inna..dawas 365 ira paaawa kiyala diyunu wenna baa...ira paawwath humidity level eka mehe godak wadi middle east welata wada..
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    mata kiyanna 365 days hamadama irapayana diwunu wechcha ratak..???? moko hamoma kiyanawa hamadama ira payana rata ai diyunu natte kiyala..hehe..lol ban...lankawe tiyana climate eke waga kerenna puluwan unaata eliyata bahala wadak kerenna ba...:yes::yes: humidity eka godak wadi...poddak aga hollapu gaman andum theth keeegena daadiya dagena mahansi danenawa..
    අන්න සිරා කතාවක් කිව්වා. ඕකත් එක හේතුවක් බන්.
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ඉදිරියේ රාළ;20917726 said:
    රොබට් නොක්ස්ගෙ පොතේ හැටියට අවුරුදු 200කට කලින් එහෙම වෙලා නෑ. :yes:

    wenna athi loke mechchara kalekata wadiyentha hot year eka 2016,2015 ..enna enna meka wadi wenawa...hot unaata lankawe humidity level eka adunam aulak naa..eth 80% wage wadi.dubai wela temp wadi unaata 39% wage tiyenbe..