car එකේ service එක කර ගන්න අමතක උනා

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    car එකේ service එක කර ගන්න අමතක උනා

    car එකේ 1st service එක කලේ 1,500kmදි (axio hybrid)

    මට මතක තිබ්බෙ 10,000km දුවන්න පුලුවන් engine oil එකක් දැම්ම වගේ

    ඒක නිසා ආතල් එකේ හිටිය ඊලඟ service එක 11,500 දි කරන්න පුලුවන්නෙ කියල හිතාගෙන

    අද නිකමට ගිය පාර service කරපු එකේ tag එක බැලුවම තමයි දැක්කෙ next service - 6,500km කියල

    දැන් odometer එක 9,700km ගානක්

    එන්ජිම සවුත්තු වෙලා ඇතිද බන්

    මොකද්ද කරන්න ඕනෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වාහනේ ගැන තියෙන බලාපොරොත්තු අත්ඇරගන්න වෙයි. ඕක යකඩ වලටවත් විකුනල අලුත් එකක් ගමු. :(
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    වාහනේ ගැන තියෙන බලාපොරොත්තු අත්ඇරගන්න වෙයි. ඕක යකඩ වලටවත් විකුනල අලුත් එකක් ගමු. :(

    ඒකෙ යකඩ නෑ බන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මටත් ඔහොම දෙයක් උනා වැඩිපුර එකසැරයක් 2500ක් වගේ දුවලා තිබ්බා මචන්, අවුලක් නම් උනේ නෑ. අදම කර ගනින් ඔයිල් චෙන්ජ එක.
     
    • Like
    Reactions: Alaya

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මටත් ඔහොම දෙයක් උනා වැඩිපුර එකසැරයක් 2500ක් වගේ දුවලා තිබ්බා මචන්, අවුලක් නම් උනේ නෑ. අදම කර ගනින් ඔයිල් චෙන්ජ එක.

    ow machan kara ganna one
     
    • Like
    Reactions: lasankandy

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    එචර case එකක් නෙමේ.. 5000න් service කරන්න කියන්නේ engine එකේ යකඩ කුඩු එකතු වෙන නිසා ඔඉල් වලට.... අලුත් engine එක ගෙවිල පදම් වෙන්න ටික කලක් යන නිසා...
    service එක කරන එක හොදය තමා. එත් එකපාරක් දෙපාරක් වෙනස් උනා කියල ලොකු සීන් එකක් නැ.. ඔය enigne එක අද හෙට අවුල් වෙන්නේ නෑ.. ඕනේ නම් පොඩ්ඩක් life එක අඩුවෙය්... 150,000 - 250,000 දුවන එකක් ගැන දැන්ම හිතන්න එපා
    ගණන් ගන්න එපා ඉකමනට service පාරක් දාගන්න
     
    • Like
    Reactions: Alaya

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බය වෙන්න එපා. දැන් හරි ගිහින් සර්විස් කර ගනිං. වාහනේ ටොයෝටා වීමේ වාසිය උඹට තියනවා. :cool: හැබැයි මිටපස්සේ කළට වේලාවට සර්විස් කරපං. දිගින් දිගටම ඔය වගේ වැඩ වෙන්න දෙන්න එපා.
     
    ela ela thanks machan

    heta udeta gihin kara ganna one
     
    lord

    Active member
  • Jan 28, 2008
    254
    117
    43
    Kisi awlak naha machang,
    baya wenna epa.significant loss ekak wenne naha.lankawa godak hot ratakuth newei.
    e hinda engine eka stop karaama ,crank case oil tikak ikmanata cool wenawa.
    honda oil ekak 5000, kiyala gahuwata 7000 duwanna puluwan.

    my car is Mazda 2, Working in Oman, mama 5000 kiyana oil eken 8500 wada duwala thiyenawa.

    dan 215,000 kM pass karaaa.anik eka main roads wala 120km/h speed yanne hamawelawema.

    thawama engine eka hodata thiyenawa.

    kisima bayak wenna epa.250,000 duwana eken 30-40 km adu una kiyala Awlak nahane Bro.

    TC. & Dont worry.
     
    • Like
    Reactions: Alaya

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    බය වෙන්න එපා. දැන් හරි ගිහින් සර්විස් කර ගනිං. වාහනේ ටොයෝටා වීමේ වාසිය උඹට තියනවා. :cool: හැබැයි මිටපස්සේ කළට වේලාවට සර්විස් කරපං. දිගින් දිගටම ඔය වගේ වැඩ වෙන්න දෙන්න එපා.

    ela ela. thanks for the comment

    heta kara ganna one