car එකේ service එක කර ගන්න අමතක උනා

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
car එකේ 1st service එක කලේ 1,500kmදි (axio hybrid)

මට මතක තිබ්බෙ 10,000km දුවන්න පුලුවන් engine oil එකක් දැම්ම වගේ

ඒක නිසා ආතල් එකේ හිටිය ඊලඟ service එක 11,500 දි කරන්න පුලුවන්නෙ කියල හිතාගෙන

අද නිකමට ගිය පාර service කරපු එකේ tag එක බැලුවම තමයි දැක්කෙ next service - 6,500km කියල

දැන් odometer එක 9,700km ගානක්

එන්ජිම සවුත්තු වෙලා ඇතිද බන්

මොකද්ද කරන්න ඕනෙ

:rofl::rofl::rofl:

පිස්සුද යකෝ... ඔහොම බය වෙනවද වාහන වලට... මනුස්සයෙක් හරි සතෙක් හරි නම් බෙහෙත් වේලක් මිස් උනොත් බය වෙයන්..:P

කි. මී. තුන්දාස් ගානනේ වැඩිපුර දුවලා තියෙන්නේ... ඕක හයිබ්‍රිඩ් නිසා ඔය තුන්දාස් ගානම එන්ජිමෙන් දුවලා නැතුව ඇතිනේ... මෝටරෙනුත් දුවන්න ඇතිනේ...

අනික ඔයිල් ලිමිට් පැනල පොඩ්ඩක් වැඩිපුර දිව්වට අව්ලක් නෑ... එහෙම බැලුවම උඹ පොඩි ගානයි වැඩිපුර දුවලා තියෙන්නේ...

අර එන්ජිම අලුත් නිසා කුඩු කේස් එක තිබ්බට සීසන් වෙච්ච එකක් නම් කිසි කේස් එකක් නෑ. බය නැතුව සර්විස් එකක් දාලා දුවපන්. ;)
 
  • Like
Reactions: Alaya

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    :yes::yes::yes::yes:
    Kisi awlak naha machang,
    baya wenna epa.significant loss ekak wenne naha.lankawa godak hot ratakuth newei.
    e hinda engine eka stop karaama ,crank case oil tikak ikmanata cool wenawa.
    honda oil ekak 5000, kiyala gahuwata 7000 duwanna puluwan.

    my car is Mazda 2, Working in Oman, mama 5000 kiyana oil eken 8500 wada duwala thiyenawa.

    dan 215,000 kM pass karaaa.anik eka main roads wala 120km/h speed yanne hamawelawema.

    thawama engine eka hodata thiyenawa.

    kisima bayak wenna epa.250,000 duwana eken 30-40 km adu una kiyala Awlak nahane Bro.

    TC. & Dont worry.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    reputation_neg.gif
    car එකේ service එක කර... 11-16-2016 09:55 AM not only toyota. others are just fine too
    :P චීත්තේ හෝදලද දන්නෙ නෑ රෙප් කැපුවේ. කොන්දක් තියන පිරිමියෙක් නම් කෙලින් කියන්න එපැයි.
    මම මගේ පෝස්ට් එක දැම්මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට උපදෙසක් දෙන්න මිසක් ගෑනු අඩවන්න නොවන බව සලකන්න.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    :rofl::rofl::rofl:

    පිස්සුද යකෝ... ඔහොම බය වෙනවද වාහන වලට... මනුස්සයෙක් හරි සතෙක් හරි නම් බෙහෙත් වේලක් මිස් උනොත් බය වෙයන්..:P

    කි. මී. තුන්දාස් ගානනේ වැඩිපුර දුවලා තියෙන්නේ... ඕක හයිබ්‍රිඩ් නිසා ඔය තුන්දාස් ගානම එන්ජිමෙන් දුවලා නැතුව ඇතිනේ... මෝටරෙනුත් දුවන්න ඇතිනේ...

    අනික ඔයිල් ලිමිට් පැනල පොඩ්ඩක් වැඩිපුර දිව්වට අව්ලක් නෑ... එහෙම බැලුවම උඹ පොඩි ගානයි වැඩිපුර දුවලා තියෙන්නේ...

    අර එන්ජිම අලුත් නිසා කුඩු කේස් එක තිබ්බට සීසන් වෙච්ච එකක් නම් කිසි කේස් එකක් නෑ. බය නැතුව සර්විස් එකක් දාලා දුවපන්. ;)

    math kalpana kale eka thamayi

    thanks for the advice machan
     
    • Like
    Reactions: marQuis

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    reputation_neg.gif
    car එකේ service එක කර... 11-16-2016 09:55 AM not only toyota. others are just fine too
    :P චීත්තේ හෝදලද දන්නෙ නෑ රෙප් කැපුවේ. කොන්දක් තියන පිරිමියෙක් නම් කෙලින් කියන්න එපැයි.
    මම මගේ පෝස්ට් එක දැම්මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට උපදෙසක් දෙන්න මිසක් ගෑනු අඩවන්න නොවන බව සලකන්න.

    ganan ganna epa ban

    mageth kapala (comment - ubata vehicle ekak thiyanawa kiyala kiwwanam iwarane)

    vehicle ekak nathi ponnayek innawa heena maana karayek
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    2016 da manufactured year?
    1500 service eka pahu wunanam tikak hari balapaamak thiyei meka 5000km service ekane e hinda awlk na :yes:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    awlak wena ekak ne first service eka karala ne. man Alto ekak use kala 3 years old first service ekawath karala nethi. AMW eke ewunuth holman una. kisima awlak une ne. :P not recommended though.
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    Machan oka gaddi koccharak duwala thibbada? 1000KM walin inspection ekak karanawa, itapasse 5000KM walin first service eka wenawa then next eka 10000 walin karanna oni second eka. :D
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    අපරාදේ අලුත් එන්ජිම ..දැන්වත් සර්විස් කරපන් ඉක්මනින් ...ලගම ඉන්න බලන්න....
     
    Freeeeeeez

    Junior member
  • Oct 15, 2007
    50
    10
    18
    මම aqua එකක් use කරන්නේ. එකේ manual එකේ තියෙන්නේ non-synthetic oil එකෙක් දාල 5000miles එකියන්නේ 8000Km දුවන්න පුළුවන් කියල. මම service කරන්නේ 8000Km වලින්. බය වෙන්න කිසිම දෙයක් නෑ. 1500Km වැඩි උනා කියල අව්ලක් වෙන්නේ නෑ
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    awlak wena ekak ne first service eka karala ne. man Alto ekak use kala 3 years old first service ekawath karala nethi. AMW eke ewunuth holman una. kisima awlak une ne. :P not recommended though.

    :sorry: :shocked:
     
    elakiri