මේ අයගේ service එක හොඳයිද? කවුරුහරි ඉන්නවද මෙයාලගෙන් house plain ඇඳගත්ත? කරල තියෙන designs නම් ටිකක් පරණයි වගේ..
http://www.nara.lk/
http://www.nara.lk/
elakiri eke thread ekaka dakka kenek dala tibba Nara eken wade kara gatta hodai kiyala. Rs 50000 wage giye kiyala tibuna. Poddak hoyala balanna machan.Mamath wadeta interesting.Next January wala plan ekak ada ganna one
plan eka denna tikak late wenvalu..
මාස එකහමාරක් ගියා මටනම්.ඒ උනාට වැඩේ පිළිවෙලයි.කඩවත තියෙන්නේ උන්ගේ ඔෆිස් එක.
design eka aulak nadda? umbe single story house ekakda haduwe?
මම ඇදගත්තේ මෙන්න මේක. උන්ගේ ඩිසයින් තියෙනවා නැත්නම් උබට ඕන ඩිසයින් එක කියලා ඇදගනින්.
![]()
මම ඇදගත්තේ මෙන්න මේක. උන්ගේ ඩිසයින් තියෙනවා නැත්නම් උබට ඕන ඩිසයින් එක කියලා ඇදගනින්.
![]()
පට්ට..උන්ගේ වැඩ එළ.මගේ වැඩෙත් කරේ උන්.
Machan plan eka adinna kalin land visit karanawa neda? structural drawing,3D, BOQ etc okkomata keeyak giyada?
75,000 withara yai
ඔය ගේ හදන්න කියක් ගියා ද මච ?
Keeyak giyada machn?
3D ප්ලෑන් එකත් එක්ක ඔක්කොටොම හැටදාහක් ගියා.ඊට අඩු වැඩි පැකේජ් උන් ගාව තියෙනවා.
Machan plan eka adinna kalin land visit karanawa neda? structural drawing,3D, BOQ etc okkomata keeyak giyada?
Reasonable.Design eka lassanayi machan.80 lakhs wallin kara ganna puluwan nam goda.Machan SQFT keeyada? How many bedrooms?bath rooms?