මහින්ද සමග පොදු ජන සටනට එකතු වෙමු
ගමන සුබයි ජය නියතයි සාමාජිකත්වය ගන්න ඔබත් අදම මෙම්බරසිප්@mahindarajapaksa.කොම් වෙත ඊමෙලයක් එවන්න.
හිටපු ආර්ථික සංවර්ධන ඇමැති මෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ සහෝදරයකු වන බැසිල් රාජපක්ෂ මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජී ඇල් පීරිස් මහතා සභාපතිත්වය දරණ පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේය.
එම පෙරමුණේ පළමු සාමාජිකයා බැසිල් රාජපක්ෂය.
එම පෙරමුණේ නාම පුවරුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් ද විය.
මෙදා පොටේ අපි දෙනවා වැඩේ
http://www.lankadeepa.lk/index.php/top_story/481018