පොඩි අයට සල්ලි පුරුදු කිරීම!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    ඕක Spongebob Squarepants එකෙත් තියෙනව නෙහ්.
    ඒකෙ Mr. Crabs දුවට (Pearl) දෙන්නෙ Monthly Allowance එකක් :yes:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    මාත් ඉස්සර අපෙ තාත්තට ඔහොම කරමු කියල කිව්ව. කොහෙද තාත්ත කැමති උනේ නෑ නෙ. :(