Mitsubishi Lancer Box

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
පිටින් හොයන්න පුළුවන් බැජ් එකෙන් තමා බන්. EX නම් රෙඩ් බීඩිං එනවා, අනික දැන් ගොඩක් ඒවා වෙනස් කරලනෙ තියෙන්නෙ. SL වලටත් රෙඩ් බීඩිං ගහලා :lol:. පස්ස දුණු නම් අනිවාර්යයෙන්ම SL එකක් තමයි. XL වල ඉන්ටීරියර් වල සුලු වෙනස්කම් තියෙනවා ex- steering wheel

එල බං..
සාමාන්‍යය පොදු ලෙඩ..
එතකොට විශේෂ අවදානය යොමු කල යුතු දෑ ??? තියේද ?? :sorry:

ඊයේ මං යාලුවෙක් එක්ක කීවම ඌ කීවා නේ
ලාන්සර් ගන්නෙපා
ගැලන්ට් එකක් බලපන් කියලා..
තීන තරමක් බොක්ස් රේසින් කරන්න අරන් කීවා..
අනිත්වා කාලා කීවා.. -_-

ජන්තු අයියා;20924150 said:
යාලුවා එහෙනම් බොක්ස් දැකලා නෑ හරියට තාම...ගලන්ට් එකට වඩා බොක්ස් එක නඩත්තුව ලේසියි...ඔය පරණ කාර් ලෙඩ දෙන්නේ අපේ උන් කුණු කමට ඕවට ගොඩ වෙදකම් දාන නිසා..හරියට පාර්ට්ස් දාලා හදපුවම මොන හෙනයක්වත් නෑ බං..බය නැතුව ගමනක් ගිහින් එන්න පුළුවන්

ජන්තු අයිය හරි. ඒක කියපු මිනිහට මේ වාහන ගැන අංශුමත්‍රයක දැනුමක් නෑ. හොඳ තත්වෙ ගැලන්ට් එකක් හොයන එක කලුනික හොයනවා වගේ. ඒත් හොඳ ලාන්සර් බොක්ස් ඉහේ කෙස් ගානට හොයාගත්තැකි.

පොදු ලෙඩ වත් අමුතුවෙන් බලන්න ඕන දේවල් වත් නෑ මචන් සමාන්ය පරන වාහනේක බලන ටිකම බලන්න.
 
Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
තෝ වැදගත් thread එකක් දැම්මම කොහෙද +++++++
ඹ්කෙ දුර්වලතා එහෙම නැද්ද?
රත්තරං අයියා නම් කියන්නෙ ලක්ෂ 10 අඩු කාර් එපා කියලා​

බලපන් මම කලින් දාපු ත්‍රෙඩ් එක. :angry:

දුර්වලතා නම් නෑ,

රත්තරංගේ දැනුමට සාපේක්ශව මගෙ දැනුම බොහොම අඩුයි. හැබැයි ඔය ලක්ෂ 10 කතාවට මම එකඟ නෑ, ඒක හැම තැනටම වලංගුත් නෑ. මම කලිනුත් කිව්වහේ මේවා ගොඩක් සරලයි. ලෙඩක් එන්න තැනක් නෑ හරියට හදාගත්තොත්. හැබැයි කුණුකමට මේවා කරන්න බෑ රජෝ, හදනවනම් හරියට හදන්න ඕනේ. එතකොට ලංකාව වටේම උනත් ගිහින් එන්න පුළුවන් බය නැතුව. :yes:
 
Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
ජන්තු අයියා;20924026 said:
එල එල වෙලේ සුදා....අපිත් පරණ කාර් පිස්සෝ...දැක්කද ලාන්සර් ක්ලබ් එකේ ඇඩ්මින් කොලුවාගේ කාර් එක..ලගදි GSR ටර්බෝ එන්ජිමක් ගෙනත් බස්සලා...

දැක්කෙ නෑ මචන් facebook deactivate කරල තියෙන්නෙ ටික දවසකට :sorry: බුවා එන්ජිම තියල අහවරද :rolleyes:
 
Sesky_Buwa

Member
Jul 5, 2016
216
30
0
Colombo
දැක්කෙ නෑ මචන් facebook deactivate කරල තියෙන්නෙ ටික දවසකට :sorry: බුවා එන්ජිම තියල අහවරද :rolleyes:
ඔව් බං. ටෙස්ට් රන් ගිහිල්ලත් ඉවරයි :love::cool:
 
ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;20924150 said:
    යාලුවා එහෙනම් බොක්ස් දැකලා නෑ හරියට තාම...ගලන්ට් එකට වඩා බොක්ස් එක නඩත්තුව ලේසියි...ඔය පරණ කාර් ලෙඩ දෙන්නේ අපේ උන් කුණු කමට ඕවට ගොඩ වෙදකම් දාන නිසා..හරියට පාර්ට්ස් දාලා හදපුවම මොන හෙනයක්වත් නෑ බං..බය නැතුව ගමනක් ගිහින් එන්න පුළුවන්

    ඒ උනාට අර බුකියේ උඹ මාව බය කරේ.. :angry:

    ජන්තු අයියා;20924230 said:
    රත්තරං අයියා පරණ කාර් වලට ආස නෑ...මෙහෙමයි බං..ඕවා ගන්න ඕනේ ක්ලැසික් පිස්සුව තියෙනවා නම්..පොඩි කාර්මික දැනුමක් තියෙන,ටිකක් වියදමට අතේ සල්ලි ටිකක් තියෙන,කාලය තියෙන කෙනෙක්ට තමයි ගැලපෙන්නේ..අවරුදු 30 ටත් වඩා පරණ කාර් ඕවා..

    ඉතින් බං හුනට්, ජේඩ් ඒමත් ඒමයි නේ :D :rolleyes:

    ජන්තු අයිය හරි. ඒක කියපු මිනිහට මේ වාහන ගැන අංශුමත්‍රයක දැනුමක් නෑ. හොඳ තත්වෙ ගැලන්ට් එකක් හොයන එක කලුනික හොයනවා වගේ. ඒත් හොඳ ලාන්සර් බොක්ස් ඉහේ කෙස් ගානට හොයාගත්තැකි.

    පොදු ලෙඩ වත් අමුතුවෙන් බලන්න ඕන දේවල් වත් නෑ මචන් සමාන්ය පරන වාහනේක බලන ටිකම බලන්න.

    ඒම කියලත් කාර් ගැන දන්නෑ බං.. ඉතින් කියලා දිපන් කෝ.. :yes: :sorry:

    බලපන් මම කලින් දාපු ත්‍රෙඩ් එක. :angry:

    දුර්වලතා නම් නෑ,

    රත්තරංගේ දැනුමට සාපේක්ශව මගෙ දැනුම බොහොම අඩුයි. හැබැයි ඔය ලක්ෂ 10 කතාවට මම එකඟ නෑ, ඒක හැම තැනටම වලංගුත් නෑ. මම කලිනුත් කිව්වහේ මේවා ගොඩක් සරලයි. ලෙඩක් එන්න තැනක් නෑ හරියට හදාගත්තොත්. හැබැයි කුණුකමට මේවා කරන්න බෑ රජෝ, හදනවනම් හරියට හදන්න ඕනේ. එතකොට ලංකාව වටේම උනත් ගිහින් එන්න පුළුවන් බය නැතුව. :yes:

    අන්න ඒකයි බං
    අපි වගේ සමාන්‍යය ජනයාට ලස්ස 10ක් අමාරුයි..

    අනික මෙව්වයි කෑලි ගනන් ද බං ?? 
    බඩු තියේද .. :yes:
     
    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    එල මචන් හොඳට බලල ගනින් ගන්නකොට. දන්නවනේ මේ ලංකාව :rofl:

    එතන තම කේස් එක බන් , වාහන ගෙන මෙලො බඩකඩිත්තුවක් ඩන්නෙ නෑ
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    බලපන් මම කලින් දාපු ත්‍රෙඩ් එක. :angry:

    දුර්වලතා නම් නෑ,

    රත්තරංගේ දැනුමට සාපේක්ශව මගෙ දැනුම බොහොම අඩුයි. හැබැයි ඔය ලක්ෂ 10 කතාවට මම එකඟ නෑ, ඒක හැම තැනටම වලංගුත් නෑ. මම කලිනුත් කිව්වහේ මේවා ගොඩක් සරලයි. ලෙඩක් එන්න තැනක් නෑ හරියට හදාගත්තොත්. හැබැයි කුණුකමට මේවා කරන්න බෑ රජෝ, හදනවනම් හරියට හදන්න ඕනේ. එතකොට ලංකාව වටේම උනත් ගිහින් එන්න පුළුවන් බය නැතුව. :yes:
    නරකක් නරති වාහන නෑ
    උදා bugatiයක් ගමු.

    1l ට 1km වත් යන්න පුලුවන්ද දන්නෙ නෑ
    Parts ගිනි ගනන්
    හැම එකාටම repair කරන්න බෑ

    Etc....

    එ් වගේ ඔිකේ මොනවද?​
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    නරකක් නරති වාහන නෑ
    උදා bugatiයක් ගමු.

    1l ට 1km වත් යන්න පුලුවන්ද දන්නෙ නෑ
    Parts ගිනි ගනන්
    හැම එකාටම repair කරන්න බෑ

    Etc....

    එ් වගේ ඔිකේ මොනවද?​

    ඔව්ව වාහනේ නරකද බං.. :rolleyes:
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base

    ow ban highway yanava :D
    තෙල් 12k vage tama karanne :D
    Repair kiyala loku deyak naha... podi engine tiuneup ekka tama karanne... anika poddak oil picchenava.. ekata wurth eke engine oil treatment ekak tiyanava :D

    පලවෙනි කාර් එක විදියට ගන්න හොද එක්කද ??
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අන්න ඒකයි බං
    අපි වගේ සමාන්‍යය ජනයාට ලස්ස 10ක් අමාරුයි..

    අනික මෙව්වයි කෑලි ගනන් ද බං ?? 
    බඩු තියේද .. :yes:

    ඒකනෙ බං. පවුල් පන්සල් වුනාම, දෙන්නා තුන්දෙනා වුනාම බයික් එක මදි. එතකොට කාරෙකක් ඕනෑ අතේ තියෙන ගානට. ලක්ශ 10ක් එකතුවෙනකන් ඉන්නයැ ට්‍රැඩ් සනී ගන්න

    කෑලි ගන්න තියෙනවා බන්. ඒ හැටි ගාණකුත් නෑ, අනික ගාන සාපේක්ශයි. පොදු ලෙඩ මුකුත් නෑ
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    එතන තම කේස් එක බන් , වාහන ගෙන මෙලො බඩකඩිත්තුවක් ඩන්නෙ නෑ

    පලවෙනි කාර් එක විදියට ගන්න හොද එක්කද ??

    අන්න ඒක තමා බයානක. නොදැන ගියොත් අතරමග තමා පුතී :sorry:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    නරකක් නරති වාහන නෑ
    උදා bugatiයක් ගමු.

    1l ට 1km වත් යන්න පුලුවන්ද දන්නෙ නෑ
    Parts ගිනි ගනන්
    හැම එකාටම repair කරන්න බෑ

    Etc....

    එ් වගේ ඔිකේ මොනවද?​

    නී පුතී නී :no:
    ඔය වගේ ප්‍රස්න එකක්වත් බලපාන්නෙ නෑ ලාන්සර් බොක්ස් එකට. කාබ් එකට අත තියෙනවානම් විතරක් සාමාන්‍ය බාසෙකුට නොදී specialist කෙනෙක් ගාවට ගෙනියනවා හොඳයි :yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    ඒකනෙ බං. පවුල් පන්සල් වුනාම, දෙන්නා තුන්දෙනා වුනාම බයික් එක මදි. එතකොට කාරෙකක් ඕනෑ අතේ තියෙන ගානට. ලක්ශ 10ක් එකතුවෙනකන් ඉන්නයැ ට්‍රැඩ් සනී ගන්න

    කෑලි ගන්න තියෙනවා බන්. ඒ හැටි ගාණකුත් නෑ, අනික ගාන සාපේක්ශයි. පොදු ලෙඩ මුකුත් නෑ

    එනම් එච්චරයි..
    මීට වඩා තෙල් කරන මොඩල් මුකුත් නැතේ බං.. :sorry:

    මට නම් කාර් ගන්න ආසාවක් නැ බං..
    ඒත් රස්සාව කරගන්න රෝද හතරක් ඕනෙ :(
    දුර යන්නෑකි වෙන්නෝන.. :baffled:

    අන්න ඒක තමා බයානක. නොදැන ගියොත් අතරමග තමා පුතී :sorry:

    මං කියලත් රෝද හතරේ මාලිගාව
    පිටි පස්සෙන් දූවිලා වලාව
    ගැන මුකත් දැන්නෑ මයී.. පූතී..... :sorry:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    එනම් එච්චරයි..
    මීට වඩා තෙල් කරන මොඩල් මුකුත් නැතේ බං.. :sorry:

    මට නම් කාර් ගන්න ආසාවක් නැ බං..
    ඒත් රස්සාව කරගන්න රෝද හතරක් ඕනෙ :(
    දුර යන්නෑකි වෙන්නෝන.. :baffled:

    මීට වඩා තෙල් කරනවා B310. 18ක් විතර කරන්න හදන්න බැරි නෑ. හැබැයි දිරනවා පට ගාලා. මාකට් එකත් අඩුයි. ලාන්සර් බොක්ස් නැත්නම් B11. එහෙමත් නැත්නම් B211 තමයි, හොඳ එකක් හොයන්න පට්ටම අමාරුයි. ලාන්සර් වැගන් එකත් හොඳයි මචන්. toyota dx wagon එකත් හොඳයි. ඔරිජිනල් ඒසී එහෙම එනව. :yes:

    මං කියලත් රෝද හතරේ මාලිගාව
    පිටි පස්සෙන් දූවිලා වලාව
    ගැන මුකත් දැන්නෑ මයී.. පූතී..... :sorry:

    දන්න එකෙක් එක්ක යන්න වෙනවාමචන්. අර ගැලන්ට් බුවා වගේ නැතුව ඇත්තටම වාහන ගැන දන්න එකෙක්