පිටින් හොයන්න පුළුවන් බැජ් එකෙන් තමා බන්. EX නම් රෙඩ් බීඩිං එනවා, අනික දැන් ගොඩක් ඒවා වෙනස් කරලනෙ තියෙන්නෙ. SL වලටත් රෙඩ් බීඩිං ගහලා. පස්ස දුණු නම් අනිවාර්යයෙන්ම SL එකක් තමයි. XL වල ඉන්ටීරියර් වල සුලු වෙනස්කම් තියෙනවා ex- steering wheel
එල බං..
සාමාන්‍යය පොදු ලෙඩ..
එතකොට විශේෂ අවදානය යොමු කල යුතු දෑ ??? තියේද ??
ඊයේ මං යාලුවෙක් එක්ක කීවම ඌ කීවා නේ
ලාන්සර් ගන්නෙපා
ගැලන්ට් එකක් බලපන් කියලා..
තීන තරමක් බොක්ස් රේසින් කරන්න අරන් කීවා..
අනිත්වා කාලා කීවා.. -_-
ජන්තු අයියා;20924150 said:යාලුවා එහෙනම් බොක්ස් දැකලා නෑ හරියට තාම...ගලන්ට් එකට වඩා බොක්ස් එක නඩත්තුව ලේසියි...ඔය පරණ කාර් ලෙඩ දෙන්නේ අපේ උන් කුණු කමට ඕවට ගොඩ වෙදකම් දාන නිසා..හරියට පාර්ට්ස් දාලා හදපුවම මොන හෙනයක්වත් නෑ බං..බය නැතුව ගමනක් ගිහින් එන්න පුළුවන්
ජන්තු අයිය හරි. ඒක කියපු මිනිහට මේ වාහන ගැන අංශුමත්රයක දැනුමක් නෑ. හොඳ තත්වෙ ගැලන්ට් එකක් හොයන එක කලුනික හොයනවා වගේ. ඒත් හොඳ ලාන්සර් බොක්ස් ඉහේ කෙස් ගානට හොයාගත්තැකි.
පොදු ලෙඩ වත් අමුතුවෙන් බලන්න ඕන දේවල් වත් නෑ මචන් සමාන්‍ය පරන වාහනේක බලන ටිකම බලන්න.
. පස්ස දුණු නම් අනිවාර්යයෙන්ම SL එකක් තමයි. XL වල ඉන්ටීරියර් වල සුලු වෙනස්කම් තියෙනවා ex- steering wheel 








