මොනාද බං Android TV කියන්නේ ?

වෙනස මොකද්ද ?
අවුල් මොනාද ?
දන්න එකෙක් කියකො.
මං Singer එකෙන් 55" Curved Android TV එකක් බැලුවා
පරණ TV එකට 255,000 ට promotion යනව මේකට..
හොද ද දන් නෑ නෙහ්?
(Singer ඉතින් දන්නවනේ
)

මෙන්න මේවයි specs තිබ්බේ

මෙන්න ලින්කුව