මොනාද බං Android TV ??

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මොනාද බං Android TV කියන්නේ ?:baffled::baffled:
    වෙනස මොකද්ද ?:sorry:
    අවුල් මොනාද ?
    දන්න එකෙක් කියකො. :yes:


    මං Singer එකෙන් 55" Curved Android TV එකක් බැලුවා
    පරණ TV එකට 255,000 ට promotion යනව මේකට..
    හොද ද දන් නෑ නෙහ්?:D

    (Singer ඉතින් දන්නවනේ :D)
    SIN_SLE65H8800-01_zoom.jpg
    මෙන්න මේවයි specs තිබ්බේ :sorry::sorry:
    0-02-06-0ad1c5677338f67ef8236b928d698fe2fd3b7adfd122b1b40bf9c627c4bc34f6_full.jpg

    මෙන්න ලින්කුව
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Podi Silva - පොඩි සිල්වා;20927507 said:
    පිස්සුද බන් ඕව ගන්නේ ඔච්චර දීල
    උබ නිකන් UHD TV එකක් ගනින්
    උබට නිකන් TV බලන්න නේ ඕන

    පස්සේ ඕන වුනොත් Android Box එකක් ගහපන්

    nikan UHD ekak kiyak weida bn :D
     
    nikan UHD ekak kiyak weida bn :D

    ගාන දන්නේ නෑ
    මන් කියන්නේ ඔය TV විකුනන වුන් බොරුවට කෑ ගහන Smart TV, Android TV ගන්න යන්න එපා ලොකු ගනන් දීල

    උබ TV එකෙන් කරන්නේ TV බලන එකයි Pen එකක් ගහලා Film බලන් එකයි නේ බන්

    අරුන් Smart කියලා බොරුවට Over Price දාල විකුනන්නේ
    අනික Singer ජරාව කොහොමත් ගන්න එපා
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Podi Silva - පොඩි සිල්වා;20927699 said:
    ගාන දන්නේ නෑ
    මන් කියන්නේ ඔය TV විකුනන වුන් බොරුවට කෑ ගහන Smart TV, Android TV ගන්න යන්න එපා ලොකු ගනන් දීල
    unta
    උබ TV එකෙන් කරන්නේ TV බලන එකයි Pen එකක් ගහලා Film බලන් එකයි නේ බන්

    අරුන් Smart කියලා බොරුවට Over Price දාල විකුනන්නේ
    අනික Singer ජරාව කොහොමත් ගන්න එපා

    ow uba kiyana eka aththa.
    ape ayyalage gedara tv eka kadila ban. eka 2i gaanak.
    ihtin mun ekata aluth tv ekak denawalu.
    ekama gannwada nattan thawa ganak dila meka gannwada baluwe ban.
    podi un dawasata paya 3k game gahanawalu :rolleyes::rolleyes: unta bn
     
    ow uba kiyana eka aththa.
    ape ayyalage gedara tv eka kadila ban. eka 2i gaanak.
    ihtin mun ekata aluth tv ekak denawalu.
    ekama gannwada nattan thawa ganak dila meka gannwada baluwe ban.
    podi un dawasata paya 3k game gahanawalu :rolleyes::rolleyes: unta bn

    අහ් එහෙම එකක් ද
    කීයක් වගේ වැඩියෙන් දෙන්න ඕන ද
    PS එකකින් ද Game ගහන්නේ
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Podi Silva - පොඩි සිල්වා;20927842 said:
    අහ් එහෙම එකක් ද
    කීයක් වගේ වැඩියෙන් දෙන්න ඕන ද
    PS එකකින් ද Game ගහන්නේ
    na ban wifi connect krla tv eke app store ekak thiye.
    eke oya eka eka magul game thiye.
    ehemai gahanne un.
    kohomahari ube widihata normal UHD ekak aran android box ekak gahuwa nam hari laben wade goda.
    ammapaa oi dan kale tv melo rahak na
    ekata ape kale CRT TV babaala :love::love:
    awurudu 20k 30k gindara neh ban ? :confused:

    mekata thawa 90,000 ganak denna thiye. gannawa nam.