මචංලා... මම studies වලට Australia යන්න හිතන් ඉන්නේ. පොඩි ප්‍රශ්න ටිකක් තියනව. 
1. කිරියෙ ඉන්න Aussie කොල්ලො ටිකට කියන්න පුලුවන්ද ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න මාසෙකට කීයක් යනවද කියලා...???
2. Part Time jobs කරල මාසෙකට කීයක් විතර හොයන්න පුලුවන්ද?
3. Part Time ජොබ්ස් කරල සහ Vacation මාසේ Full Time work කරල degree එකට අවශ්‍ය කරන සල්ලි හොයාගන්න බැරි වෙයිද?