Roof or Slab for two story house?

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
polycarbonate roofing sheets විනිවිද පේනවා නේද?
එව්වා දාන්ඩ කියන්නේ යට තට්ටුවේ තියෙන වහලවල් වලටද?

Na bola..
Uda thatuwe roof terrace ekak giyath ubata yakada bata walin hari stucture ekak gahala winiwida pena wahalak hari gahanna wenawa.. naththan kohomath terrace eka maintain karanna ubata bara wiyadamak yanawa..

Hodama de steel frame ekak dala polycarbonate roofing sheets dala nawaththapan.. passe salli thiyena kaleka terrace ekata thanikara wooden finish ekak deepan..

Uba hithanawanan wahalayak nogaha roof terrace eka open thiyanna ubata supiri hikillak hikawenawa mama mage experince eken kiyanne...
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1.polycarbonate roofing sheets විනිවිද පේනවා නේද?
    එව්වා දාන්ඩ කියන්නේ යට තට්ටුවේ තියෙන වහලවල් වලටද?

    2.දැනට උළු වහලයක් ගහල පස්සේ finishing කරහකිද?

    1.පොලිකාබනේට් ශීට් ගාන වැඩියි බන්.8'-0"X19'-0" ශීට් එකක් 18,000.00 ක් විතර වෙනවා.අනික ඒවා හොඳයි කැනපි වගේ දේවල් වලට පාවිච්ච්චි කරන්න.

    2.ප්‍රායෝගිකව අමාරුයි.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Na bola..
    Uda thatuwe roof terrace ekak giyath ubata yakada bata walin hari stucture ekak gahala winiwida pena wahalak hari gahanna wenawa.. naththan kohomath terrace eka maintain karanna ubata bara wiyadamak yanawa..

    Hodama de steel frame ekak dala polycarbonate roofing sheets dala nawaththapan.. passe salli thiyena kaleka terrace ekata thanikara wooden finish ekak deepan..

    Uba hithanawanan wahalayak nogaha roof terrace eka open thiyanna ubata supiri hikillak hikawenawa mama mage experince eken kiyanne...

    ආ දැන් තේරුනේ.
    rooftop එක ගහල එකේ අර waterproofing අරව මේවා කරන්නේ නැතුව polycarbonate වහලක් ගහනව.
    එකත් හොදයි. එතකොට තට්ටු තුනයි. :P

    දැනට නම් යට තට්ටුව විතරයි හදන්නේ. slab එක දාල කණු නග්ගල නවත්තනවා.
    තව ඖරුදු තුනකින් සල්ලි හොයාගෙන බැදලා එහෙම ඉතුරු ටික කරනවා.
    යට තට්ටුවේ slab එක දාල තෙමි තෙමි ඖදෘදු තුනක් තිබ්බොත් ප්‍රශ්නයක්ද?

    ගොඩක් ස්තුති
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Na bola..
    Uda thatuwe roof terrace ekak giyath ubata yakada bata walin hari stucture ekak gahala winiwida pena wahalak hari gahanna wenawa.. naththan kohomath terrace eka maintain karanna ubata bara wiyadamak yanawa..

    Hodama de steel frame ekak dala polycarbonate roofing sheets dala nawaththapan.. passe salli thiyena kaleka terrace ekata thanikara wooden finish ekak deepan..

    Uba hithanawanan wahalayak nogaha roof terrace eka open thiyanna ubata supiri hikillak hikawenawa mama mage experince eken kiyanne...

    මට කියන්න ඕන ටික මූ උඹට සිංහලෙන් කියල තියනවා.

    උඹට හොඳටම ගැලපෙන්නෙ සුපිරි විදිහට ඉන්සුලේට් කරපු ලාබදායක සින්ක් ඇලුමිනියම් වහලයක්. උපරිම ලාබයි. රස්නේ නෑ පොඩ්ඩක්වත්, සමහර ශීට් තියනවා පෙනුම උලු වගේ. කාටවත් හොයන්න බෑ. පෙනුමත් ලස්සනයි.

    oR6TGMv.jpg

    KQylCat.jpg
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    දැනට උළු වහලයක් ගහල පස්සේ finishing කරහකිද?

    Roof terrace eka hadala mona huththak hari karala themenne nathi wenna wahalak gahapan... water proof karanawa kiyana eka noolata karanna one wadak..

    Hodama de danata slab eka dala, nikan mokak hari wahalak gahapan garage wala gahana amano wahalak hari..
    Passe salli hoyan hodata terrace eka hadapan...

    Ekai harima de..
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    මම sheet වලට අස නෑ. අස්බස්ටෝර්ස් ඇගට හොද නෑ. අමනා කියන්නේ ටකරන් නේ :P
    Roof top තමා ඉතුරු වෙලා තියෙන එකම option එක.
    අපේ පැත්තේ රිලව් ඉන්ව. උන්ගෙන් උළු කොහොමත් බෙරන්ද බෑ :P
    ගොඩක් ස්තුති

    Amano Sandwitch ekadaapan.... eka heat proof.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    ස්ලැබ් එකක් එකක් දැම්මාම සමහර විට ඇතුලට වතුර ලීක් වෙන්න බලනවා.ඒ වගේම රස්නේ එනවා.ස්ලැබ් එක ලීක් වෙලා කම්බි වලට වතුර අල්ලපු ගමන් කම්බි මලකඩ කන්න ගන්නවා.ඊට පස්සේ ස්ලැබ් එක පුපුරලා කෑලි කෑලි වැටෙන්න ගන්නවා.

    මේවා නවත්තන්න පුලුවන් ක්‍රම තියෙනවා.ස්ලැබ් එක ලීක් වෙනවට වෝටර්පෲෆින් කරන්න ඕනි.සාමාන්‍යෙන් මේක කරන්නේ පවුඩර් එකකුයි ලික්විඩ් එකකුයි කවලන් කරලා පින්සලකින් ස්ලැබ් එකේගාන එක.මේක ගාන ක්‍රමයක් තියෙනවා.ඒ ක්‍රමයට ගාන්න ඕනි.

    සාමාන්‍යයෙන් වෝටර්පෲෆින් එකක ආයු කාලය අවුරුදු 10ක්.ඊට පස්සේ ආයිමත් වෝටර්පෲෆින් එකක් කරන්න වෙනවා.වෝටර්පෲෆින් කරන්න පිලිගත් ආයතනයක සේවය ලබාගන්න.මොකද වෝටපෲෆින් එකට පස්සේ තව තව දේවල් ඒක උඩ කරනවා.(Heat insulation ,ටයිල් වගේ දේවල්)වෝටර්පෲෆින් එක ලීක් උනොත් ටයිල් අරවා මේවා කඩලා ආයිමත් වෝටර්පෲෆින් කරන්න වෙනවා.එතකොට ලොකු වියදමක් යනවා.ඒක නිසා තමන්ම/ බාස් කෙනෙක්/පොඩි කම්පැනි එකකට මේ වගේ දෙයක් බාර දෙන්න එපා.

    මේක කරලා ඉවර උනාට පස්සේ වතුර ලීක් වෙන ප්‍රශ්නේ ඉවරයි.ඊට පස්සේ තියෙන්නේ රස්නේ එන ප්‍රශ්නේ.

    ඒකට තියෙනවා Heat insulation එකක් කරන්න.මේකෙදි කරන්නේ තාප පරිවාරක ස්ලැබ් එක උඩ එලලා ඒක උඩින් කම්බි දැලක් තියලා කොන්ක්‍රීට් දාන එක.ඒක දැම්මාම් රස්නේ පල්ලෙහාට එන්නේ නෑ.මේකත් පිළිගත් ආයතනයකින් කරගන්න.එහෙම නැත්නම් රූෆ් ටොප් ගාඩ්න් එකක් හදන්න ඕනි.ඒකට නම් සෑහෙන වියදමක් යනවා.

    ඊට පස්සේ උඹට ඕනි නම් ටයිල් වගේ කරන්න පුලුවන්.ටයිල් කරන එක වියදම් වැඩියි වගේනම් සිමෙන්ති දාන්න පුලුවන්.

    නියමාකරයෙන් රූෆ් ටොප් එකක් කරනවානම් මේවා ටික කරගන්න ඕනි.එහෙම කරන්න ගියාම වහලක් ගහනවට වඩා වියදමක් රූෆ්ටොප් එකකට යනවා.

    නඩත්තුව,වියදම අතින් ගත්තාම වහලයක් ගහන එක රූෆ් ටොප් එකකට වඩා වාසිදායකයි.

    :cool:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,168
    1
    6,233
    113
    Sri Lanka

    ඒ වගේම රස්නෙ තමා අනික් ලොකුම ප්‍රශ්නේ වෙන්නේ. කට්ට විදිහට පායපු දවසක පහල රූම් වල ඉන්න අයට fan දැම්මත් රස්නේ නම් යවා ගන්න බැහැ. රෑ වෙනකොටත් රස්නේ බහින්නේ නැහැ. නිදා ගන්න එක පට්ට අමාරුයි. thermal insulation කරන්න බැරි කමක් නැහැ. ඒත් ලංකාවේ ලොකු building වලට කලත් ගෙවල වල terrace වලට එහෙම කරන designs දැකලා නැහැ.

    Slab kallakata Insulation karanna puluwnda machan?
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Slab kallakata Insulation karanna puluwnda machan?

    :yes::yes:
    එත් ඉතින් ලොකු ගානක් යයි. ඒ ගැන දැනුම අඩුයි මචන්. ගෙවල් වලට නම් දැකලම නැහැ එහෙම කරනවා.

    *සල්ලි ඉතුරු කරන්න කියල හිතාගෙන කරනවා නම් වැඩක් නැති වෙයි. terrace එකක් design කරනවා නම් වැදගත් වෙයි.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,168
    1
    6,233
    113
    Sri Lanka
    :yes::yes:
    එත් ඉතින් ලොකු ගානක් යයි. ඒ ගැන දැනුම අඩුයි මචන්. ගෙවල් වලට නම් දැකලම නැහැ එහෙම කරනවා.

    *සල්ලි ඉතුරු කරන්න කියල හිතාගෙන කරනවා නම් වැඩක් නැති වෙයි. terrace එකක් design කරනවා නම් වැදගත් වෙයි.

    Man hadan yana eketh podi terrace kallak thiyenawa. Eka yatin Office Room ekak enawa. Eka nisa baluwa rasne nathi karaganna kramayak.
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    mu ahane de umbalata terila nane
    .mu ahanne gf eka witarak hadana nisa 1 st f eke slab eka waterproof nokara auruddak dekak tiyaganna puluwanda kiyala..lol
     
    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    slab eka dapan.
    waterproofing kiyanne rubber waterproof paint ekakda mokakda gana eka mama hithanne.
    naththan tile kadawala sale danakota aduwata thiyana tile tikak aragena allapan. loku tile kadekata giyama parana tile tikak aduwata ganda puluwan.

    slab eka dala wadi kal arinda epa oka karanda. naththan wassoth baduma thamai
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    Mottayo slab danne tawa level ekak hadanawanm witarai- nettan roof.
    Ponna Sinhala gemba.

    ponna pakooo ube amma danne nadda roof top dan hadanne kiyala ulu wath seet wath inne naha ponz lankawe nathi wunata wena rata wala garden hadanwa bonna set wenna party walta thupila ta penne nathi wenna jangi wela ganna ona dekata anee bang naki kukula riduna nam rep kapapan wadima wunoth echcharai lol ona nam solar panel ekak gahananth pluwan
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ponna pakooo ube amma danne nadda roof top dan hadanne kiyala ulu wath seet wath inne naha ponz lankawe nathi wunata wena rata wala garden hadanwa bonna set wenna party walta thupila ta penne nathi wenna jangi wela ganna ona dekata anee bang naki kukula riduna nam rep kapapan wadima wunoth echcharai lol ona nam solar panel ekak gahananth pluwan

    kotta baba welaganna puluwan :P