~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    මමත් ඉතින් එහෙම තමයි...ගේම්ස් නම් ඉතින් දෙක තුනක් එක පාර ඉන්ස්ටෝල් කරගෙන ඉන්න වෙයි..මම ඉතින් වැඩිය සින්දු අහන එකෙකුත් නෙමෙයි..අහන්නෙම නැති තරම්..මේකේ හැබැයි Radio එකත් නැහැ :oo: කමක් නැහැ මගේ Nokia එකේ radio තියෙනවනේ :baffled:

    මේකනේ බන් දැන් ෆෝන් එකේ limitations නිසා නොකරන දේවල්, අලුත් ෆෝන් එකක් ගත්තහම කරන්න යනවනේ..එතකොට storage මදි වෙන්න පුළුවන් :P හැබැයි ඉතින් 24 GB නම් ඇතිවෙයි :)

    RN3 Pro එකේ heating තත්වේ කොහොමද ගේම්ස් ගහනකොට එහෙම? මම Redmi 4 එකේ අදහස අත ඇරියා බන්, එකත් RN3 Pro වගේ පිටිපස්සෙන් උඩිනුයි යටිනුයි තියෙන්නේ plastic..මම ආස full metal ෆෝන් එකකට :baffled: (Mi5 එක ග්ලාස් නිසා ඒක අවුලකුත් නැහැ) :baffled:

    Geekbuying එකේ normal free international shipping පාවිච්චි කරොත් අවුලක් වෙයිද? Custom ප්‍රශ්න නෙමෙයි, ෆෝන් ඒකට මොනාහරි වෙයිද කියලයි බය..

    maath demme free shipping bn. :sorry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    maath demme free shipping bn. :sorry:

    අවුලක් නැතිවෙයි මට පොඩ්ඩක් තත්වේ කියපන්කො ආවට පස්සේ :) මටත් සමහරවිට free shipping වලින් තමයි ගන්න වෙන්නේ චීනේ ඉන්න යාළුවගේ වැඩේ හරිගියේ නැත්තන්.. :baffled:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    RN3 Pro එකේ heating තත්වේ කොහොමද ගේම්ස් ගහනකොට එහෙම? මම Redmi 4 එකේ අදහස අත ඇරියා බන්, එකත් RN3 Pro වගේ පිටිපස්සෙන් උඩිනුයි යටිනුයි තියෙන්නේ plastic..මම ආස full metal ෆෝන් එකකට :baffled: (Mi5 එක ග්ලාස් නිසා ඒක අවුලකුත් නැහැ) :baffled:

    Geekbuying එකේ normal free international shipping පාවිච්චි කරොත් අවුලක් වෙයිද? Custom ප්‍රශ්න නෙමෙයි, ෆෝන් ඒකට මොනාහරි වෙයිද කියලයි බය..

    Radio ona nm RN3 Pro thiyanawa.....
    RN3 PRo eke heating issue nm ahala na:no:
    Full Metal nm na neda:baffled: antenna signal case nisa thama oya plastic walin hadanne...habai RN 4 eke ehema apu design eka mara gathi...eke ara plastic gathiya penne na udai yatai:love:
    Free Shipping dammata awlk nm wena ekak na.meke gdk aya genalla thibbe.math eka eka items freeshipping gennala thiyana(4n genalla na)
    thama kadila podi wela parcel athata awith na...
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අවුලක් නැතිවෙයි මට පොඩ්ඩක් තත්වේ කියපන්කො ආවට පස්සේ :) මටත් සමහරවිට free shipping වලින් තමයි ගන්න වෙන්නේ චීනේ ඉන්න යාළුවගේ වැඩේ හරිගියේ නැත්තන්.. :baffled:

    Tax nathuwa hri tax aduwa hri genna nm dn ithuru ekama option eka free shipping thama...
    DHL EMS dekedima tax wadinawa wadi kiyala ahala thiyanawa
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Radio ona nm RN3 Pro thiyanawa.....
    RN3 PRo eke heating issue nm ahala na:no:
    Full Metal nm na neda:baffled: antenna signal case nisa thama oya plastic walin hadanne...habai RN 4 eke ehema apu design eka mara gathi...eke ara plastic gathiya penne na udai yatai:love:
    Free Shipping dammata awlk nm wena ekak na.meke gdk aya genalla thibbe.math eka eka items freeshipping gennala thiyana(4n genalla na)
    thama kadila podi wela parcel athata awith na...

    Tax nathuwa hri tax aduwa hri genna nm dn ithuru ekama option eka free shipping thama...
    DHL EMS dekedima tax wadinawa wadi kiyala ahala thiyanawa

    RN4 එකේ back cover එක ෆුල් මෙටල් බන් :yes: එකේ අර lines වලින් තමයි antenna lines හදලා තියෙන්නේ :yes:

    බලමු මම අදත් යාලුවගෙන් ඇහුවා ජනවාරි වල ගන්න පුලුවන්ද කියලා..ඌ නම් කිව්වා ගන්න පුළුවන් කියලා..එන විදියකට බලනවා.. :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    ada chinese kellek gawa Redmi note 4 ekak thibba. allala balanna kiyala dunna. look eka nam supiri. tikak loku wadi wage. china rom.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,876
    1
    12,181
    113
    අදාළ නෑ නේ
    mi mix එකක් ගන්න අදහසක් නැද්ද කා ගාවවත් ?
    සුපිරි phone එකක් බන්.

    xiaomi-mix-01.jpg

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mi mix එකක් ගන්න අදහසක් නැද්ද කා ගාවවත් ?
    සුපිරි phone එකක් බන්.

    xiaomi-mix-01.jpg

    ඕවා ගන්න සල්ලි නැහැ බන් :P Mi5 එකෙත් ගාන අඩුවෙනකන් මම වගේ එවුන් මේ බලන් ඉන්නේ :P

    උඹ එකක් ගන්නද යන්නේ? :)

    ඕක ගොඩක් පරිස්සම් කරන්න වෙයි..

    හැබැයි පට්ට බන් ඔය වගේ එකක් අරගෙන යනකොට :love:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,995
    113
    adala nene
    mi mix එකක් ගන්න අදහසක් නැද්ද කා ගාවවත් ?
    සුපිරි phone එකක් බන්.

    xiaomi-mix-01.jpg

    adahasak thiye salli ne:P:P
    hebei oka limited edition ekkak bn china wala witharai sell karanne
    thread eke udata gihin balapn eheun ganna porakanawa oka :baffled::baffled::baffled:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    mi mix එකක් ගන්න අදහසක් නැද්ද කා ගාවවත් ?
    සුපිරි phone එකක් බන්.

    xiaomi-mix-01.jpg

    ලක්ශේ පනිනවා :baffled::baffled::baffled:
    ෆෝන් එකකට එච්චර ගෙවන එකනම් බොරු වැඩක් (සල්ලි නැති එක වෙනම කතාවක් :P )
    ඕක බබා වගේ පරිස්සම් කරන්න ඕන ෆෝන් එකක් :sorry:
    ගන්න අදහසක් තියනවනම් තව ටිකක් කල් හිටු.
    5.5 inch mi MIX එකක් එනවලු....:yes:
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ලක්ශේ පනිනවා :baffled::baffled::baffled:
    ෆෝන් එකකට එච්චර ගෙවන එකනම් බොරු වැඩක් (සල්ලි නැති එක වෙනම කතාවක් :P )
    ඕක බබා වගේ පරිස්සම් කරන්න ඕන ෆෝන් එකක් :sorry:
    ගන්න අදහසක් තියනවනම් තව ටිකක් කල් හිටු.
    5.5 inch mi MIX එකක් එනවලු....:yes:

    Mix එක concept phone එකක් ඕක ගන්න එපා. අවුල් වගයක් තියනවා.
    Android Authority review එක බලන්න.
    අවුල් ටික හදල හොද එකක් එයි අනිවා. ;)
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    balapanko bn ara eekbuying eke suththala phone eka ewannane.giya sathiye ewanwa kiwwa.eth na.ara pre order magulak dala eka iwara wenneth na.hamadama dik karanawa

    mageth bn thaama ship karala na. uba mokakda gaththe?
     
    Status
    Not open for further replies.