නමුත් ඉස්පිරිතාලේ එහෙම නෑනෙ බං. එතන නිදහසක් කියල දෙයක් නෑනේ. එතන නියම කරපු දේ තමා වෙන්නේ. අවුරුදු දාස් ගාණක් තිස්සෙ ප්‍රත්‍යක්ෂ වුණ දේවල් එතෙන්දි අවිද්‍යාත්මකයි/අවිද්‍යානුකූලයි/ඔප්පු කර නැත. නමුත් අවුරුදු 5ක් වත් පරණ නැති ඒවා නවීන/විද්‍යාත්මක/විද්‍යානුකූල/ ඔප්පු කර ඇත. මෙන්න මේ විද්‍යාව තමා බං තාම අල්ලගන්න බැරුව තියෙන්නේ.ඒක ඉතින් ඒවා ගැන තීරණ ගන්න අයගෙන් අහන්න ඕනේ ප්‍රශ්නයක්. මේ ලෝකේ දුවන්නේ හරිම අමුතු ක්‍රමේකටනෙ රාලේ. දැන් බලන්න විද්යාත්මකවම කියනව අරක්කු මිනිස්සුන්ට බොන්න හොඳ නෑ කියල, හැබැයි රාජ්‍ය අනුග්‍රහයෙන්ම බාර් දාගෙන විකුනනව. හැම අතින්ම සෞඛ්‍යට හිතකර කිරි බෝතලේට, කොළ කැඳ කෝප්පෙට වඩා නිකන් ටැප් වතුර දාපු බෝතලේ ගණන්. මෙච්චර බොන්න එපා ලෙඩ ගොඩක් කියන කොකාකෝලා තමයි ලෝකේ ජනප්‍රියම පානය. ලේසියි පහසුවයි බිස්නස් එකෙන් අතට එන ගානයි හින්ද ඔක්කොම නොපිටට කෙරෙන්නේ. මේකත් සෑහෙන මහන්සිවෙලා බේත් බඩු හොයාගෙන ඕව මෙහෙ වවල කොටල කල්ක හදනවට වඩා කොහෙන්හරි පෙති ටිකක් ඕඩර් කරල විකුණන එක ලේසියි සහ සාක්කුවටත් හොඳ ඇති.![]()


මොකද විද්‍යාත්මක වෙලා තියෙන්නෙ මෙච්චර කල් මහා පරිමාණයෙන් විකිණිච්ච ඒවා විතරයි.
උන් ගන්නකන් බලන් ඉන්නේ නැතුව රාල ගිහින් ගන්නකො පේටන්ට් එක.....එතකොට ලෝකේ පිළිගනී කල්කේ විද්යාතමකයි කියල
මම ඉතින් සියල්ල දත් නෙවේ නෙ.
වහාම වැරැද්ද හදාගන්න


, එතකොට ඒ ආගම් වල ශාස්තෘවරු දේශනා කරල තියෙන දේවල් වල පදනම මොකද්ද ? ඒ මිනිස්සු ආගම දේශනා කරන්න පටන් ගන්නෙම එහෙම කෙනෙක් ඉන්න බව තමන් අත්දැකපු බව කියල, තමන් ඒ දෙයිය එක්ක මොකක් හරි සම්බන්ධයක් ඇතිකරගෙන ඉන්නෙ, මට ඒ දෙයියාගෙන් පණිවිඩ, උපදෙස් එනවා කියන පදනමෙන් නෙ.