ආධ්‍යාත්මිකව දැනුම ලබා ගැනීම..

ඒක ඉතින් ඒවා ගැන තීරණ ගන්න අයගෙන් අහන්න ඕනේ ප්‍රශ්නයක්. මේ ලෝකේ දුවන්නේ හරිම අමුතු ක්‍රමේකටනෙ රාලේ. දැන් බලන්න විද්යාත්මකවම කියනව අරක්කු මිනිස්සුන්ට බොන්න හොඳ නෑ කියල, හැබැයි රාජ්‍ය අනුග්‍රහයෙන්ම බාර් දාගෙන විකුනනව. හැම අතින්ම සෞඛ්‍යට හිතකර කිරි බෝතලේට, කොළ කැඳ කෝප්පෙට වඩා නිකන් ටැප් වතුර දාපු බෝතලේ ගණන්. මෙච්චර බොන්න එපා ලෙඩ ගොඩක් කියන කොකාකෝලා තමයි ලෝකේ ජනප්‍රියම පානය. ලේසියි පහසුවයි බිස්නස් එකෙන් අතට එන ගානයි හින්ද ඔක්කොම නොපිටට කෙරෙන්නේ. මේකත් සෑහෙන මහන්සිවෙලා බේත් බඩු හොයාගෙන ඕව මෙහෙ වවල කොටල කල්ක හදනවට වඩා කොහෙන්හරි පෙති ටිකක් ඕඩර් කරල විකුණන එක ලේසියි සහ සාක්කුවටත් හොඳ ඇති. :baffled:
නමුත් ඉස්පිරිතාලේ එහෙම නෑනෙ බං. එතන නිදහසක් කියල දෙයක් නෑනේ. එතන නියම කරපු දේ තමා වෙන්නේ. අවුරුදු දාස් ගාණක් තිස්සෙ ප්‍රත්‍යක්ෂ වුණ දේවල් එතෙන්දි අවිද්‍යාත්මකයි/අවිද්‍යානුකූලයි/ඔප්පු කර නැත. නමුත් අවුරුදු 5ක් වත් පරණ නැති ඒවා නවීන/විද්‍යාත්මක/විද්‍යානුකූල/ ඔප්පු කර ඇත. මෙන්න මේ විද්‍යාව තමා බං තාම අල්ලගන්න බැරුව තියෙන්නේ. :rolleyes:
 
Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    ඉදිරියේ රාළ;20931147 said:
    ප්‍රශ්නෙ තියෙන්නෙ ඔන්න ඔතනයි. විද්‍යාත්මකව ඔප්පු කරනවාය , පේටන්ට් දෙනවාය කියලා ගන්නෙ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරගන්න පුළුවන් ඒවට විතරයි. මේකට හොඳම උදාහරණය තමා බුද්ධරාජ කල්කය. මේකෙ වට්ටෝරුව open source. ඕන කෙනෙක්ට පොත බලාගෙන හදන්න පුළුවන්. ආයේ ලෝකෙ විද්‍යාත්මකය විද්‍යානුකූලය නවීනය කියන ඕනෑම ප්‍රතිජීවකයක් අළුත් බැක්ටීරියා වෛරස් වලට පරදිද්දි නොසැලී ඉන්න එකම සහස්‍රීය (universal) ප්‍රතිජීවකය. නමුත් බහුජාතික සමාගම් ඕක හදන්නෙ නෑ. ඇයි ඒ ? මහා පරිමාණයෙන් හදන්න තරම් අමුද්‍රව්‍ය සැපයුමක් නෑ. ඒ කියන්නෙ සමහර අමුද්‍රව්‍ය තියෙනවා ඒවා කෘතිම තත්ව යටතෙ වගා කරන්න බෑ. ස්වභාවික පරිසරයක ඉබේම හැදෙන්න ඕනා. ඉතිං ලෝකෙටම ඇති වෙන්න හදලා ලෝකෙටම විකුණගන්න බැරි නිසා බුද්ධරාජ කල්කය අවිද්‍යාත්මකයි, අවිද්‍යානුකූලයි, විද්‍යාත්මකව කවුරුත් ඔප්පු කරල නෑ. ඒ නිසා ඒකෙ ගුණ පිළිගත නොහැකියි කියලා ලඝු කරලා දානවා ඔය උගත් බුද්ධිමත් ඇත්තො. ඔන්න විද්‍යාවෙ අහවල් එක. ඔය කියන විද්‍යාව විද්‍යාවක් නෙවෙයි, තනිකර ජාවාරමක්. ඕය හිංදයි අපි කියන්නෙ විද්‍යාව කියන්නෙ ප්‍රෝඩාවක් කියලා. :nerd: මොකද විද්‍යාත්මක වෙලා තියෙන්නෙ මෙච්චර කල් මහා පරිමාණයෙන් විකිණිච්ච ඒවා විතරයි. :baffled:

    අයියෝ රාලේ පේටන්ට් ගන්න පුළුවන් බහුජාතික සමාගම් වලට විතරක් නෙවෙයි :lol: උන් ගන්නකන් බලන් ඉන්නේ නැතුව රාල ගිහින් ගන්නකො පේටන්ට් එක.....එතකොට ලෝකේ පිළිගනී කල්කේ විද්යාතමකයි කියල :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    නිකන්ම නොකියා ටිකක් පැහැදිලි කරානං මටත් මගේ වැරැද්ද බලල නිවැරදි කරගන්න පුළුවන්. :oo: මම ඉතින් සියල්ල දත් නෙවේ නෙ.

    ඔයාගේ වැරැද්ද තමයි ඔයා එයා වගේ අන්ද භක්තියෙන් සිල්වටයි රාජපක්ෂටයි කඩේ යන්නේ නැති එක :yes: වහාම වැරැද්ද හදාගන්න :)
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඉදිරියේ රාළ;20931499 said:
    නමුත් ඉස්පිරිතාලේ එහෙම නෑනෙ බං. එතන නිදහසක් කියල දෙයක් නෑනේ. එතන නියම කරපු දේ තමා වෙන්නේ. අවුරුදු දාස් ගාණක් තිස්සෙ ප්‍රත්‍යක්ෂ වුණ දේවල් එතෙන්දි අවිද්‍යාත්මකයි/අවිද්‍යානුකූලයි/ඔප්පු කර නැත. නමුත් අවුරුදු 5ක් වත් පරණ නැති ඒවා නවීන/විද්‍යාත්මක/විද්‍යානුකූල/ ඔප්පු කර ඇත. මෙන්න මේ විද්‍යාව තමා බං තාම අල්ලගන්න බැරුව තියෙන්නේ. :rolleyes:

    Ethakota awrudu dahas gaanak parana unama ewa nikanma aththa wenawada bn. Ehanam Allah deiyath aththa wenna athi. :lol::lol: welawakata mata sakai uba iskole gihilla tiyeda kiyalath:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20931499 said:
    නමුත් ඉස්පිරිතාලේ එහෙම නෑනෙ බං. එතන නිදහසක් කියල දෙයක් නෑනේ. එතන නියම කරපු දේ තමා වෙන්නේ. අවුරුදු දාස් ගාණක් තිස්සෙ ප්‍රත්‍යක්ෂ වුණ දේවල් එතෙන්දි අවිද්‍යාත්මකයි/අවිද්‍යානුකූලයි/ඔප්පු කර නැත. නමුත් අවුරුදු 5ක් වත් පරණ නැති ඒවා නවීන/විද්‍යාත්මක/විද්‍යානුකූල/ ඔප්පු කර ඇත. මෙන්න මේ විද්‍යාව තමා බං තාම අල්ලගන්න බැරුව තියෙන්නේ. :rolleyes:

    ඕක විද්‍යාවේ ප්‍රශ්නයක් නෙවේ රාලේ, ඒ දැන් ලෝකේ දුවන විදිහ, දැන් සෞඛ්‍ය සේවය කියන්නෙ ලොකු බිස්නස් වෙලා තියෙන්නේ. බෙහෙත් වල ඉල්ලුමට හරියන සැපයුම දෙන්න හොඳටම ලැස්ති වෙලා ඉන්න අය තමා තරගෙන් දිනන්නෙ. එතනදී අදාළ බෙහෙත අර ලෙඩේට තියෙන හොඳම විසඳුමද, මේක අර බෙහෙතට වඩා හොඳද කියන එකට වඩා සෑහෙන දේවල් ඕනේ වෙනව බෙහෙත විකුණගන්න.

    බටහිර ක්‍රමේ බෙහෙත් හදන එක, ඒවට පර්යේෂණ කරන එක, ප්‍රචාරණේ කරන එක, බෙදාහැරිම ඔය ඔක්කොම අර තරඟකාරී බිස්නස් එකට අනුගත වෙලා ඉවරයි. ඇමරිකාවේ කොනේ ලැබ් එකක හදන බෙහෙත සතියෙන් තොග ගානට හදල පැක් කරල ලෝකේ පුරාම බෙදාහරින්න අවශ්‍ය අනුමැතිය අරගෙන මෙහෙ හද්ද වන්නියේ ෆාමසියට එන තරමට වැඩේ දියුණුයි. හැබැයි දේශීය වෙදකම තාම ගමේ ලෙඩාට ඕනේ කොළ පොතු හොයා ගන්න බැරුව පන අදිනව. ඉතින් ඇයි අපේ කල්කේ ඉස්පිරිතාලවල නැත්තේ ඇයි කියල අහල වැඩක් නෑ මොකෝ අර බිස්නස් එකත් එක්ක හැප්පෙන්න බෑ මේ පන අදින වෙදකමට. අර කලාකාරයෝ වගේ ආණ්ඩුවෙන්ම ඇවිත් කර්මාන්තෙට පන දෙනකන් දොස් කිය කිය බලන් ඉන්නෙ නැතුව තමන්ම නැගිටින්න බලන්න ඕනේ අපේ වෙද මහත්තුරු.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයාගේ වැරැද්ද තමයි ඔයා එයා වගේ අන්ද භක්තියෙන් සිල්වටයි රාජපක්ෂටයි කඩේ යන්නේ නැති එක :yes: වහාම වැරැද්ද හදාගන්න :)

    මම මේ වෙන්න පුළුවන් උපරිම විවෘත වෙලා සමබරව බලන්නේ මේ කියන කතාව තේරුම් ගන්න. එහෙම නොවී හිටියනං නං වැඩේ ලේසියි වගේ :oo:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහාචාර්යතුමා මුහුණු පොතේ කමෙන්ට් කියවන්නේ නැතුව වයිට් වෝකර්ගේ කමෙන්ට් කියෙව්වනම් එතුමාගේ කලකිරීම ටිකක් හරි අඩු වෙනවා

    :yes:
    :yes::yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නිකන්ම නොකියා ටිකක් පැහැදිලි කරානං මටත් මගේ වැරැද්ද බලල නිවැරදි කරගන්න පුළුවන්. :oo: මම ඉතින් සියල්ල දත් නෙවේ නෙ.
    පැහැදිලි කරලා උත්තරයක් දුන්නම උබ ඒකෙන් වෙනම ප්‍රශ්නයක් අහනවා, කලින් ප්‍රශ්නෙම වෙනස් උදාහරණයක් අරන්.. එකම දේ ආයිත් ආයිත් කියල වැඩක් නෑ උබට.. අනික උබ ඉන්න භෞතිකවාදී මතයෙන් උබට කිසිසේත් වෙනස් වෙන්නේ නෑ කියන දේ, මේ එකම කරුණට එක එක උදාහරණ කියන එකෙන් හොදටම පේනවා...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙන්න උඹලටම කියාපු සාකච්ඡාව. උඹල වගේ කබ්බන්ටම තමා මේ වගේ ඒව තියෙන්නෙ.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පැහැදිලි කරලා උත්තරයක් දුන්නම උබ ඒකෙන් වෙනම ප්‍රශ්නයක් අහනවා, කලින් ප්‍රශ්නෙම වෙනස් උදාහරණයක් අරන්.. එකම දේ ආයිත් ආයිත් කියල වැඩක් නෑ උබට.. අනික උබ ඉන්න භෞතිකවාදී මතයෙන් උබට කිසිසේත් වෙනස් වෙන්නේ නෑ කියන දේ, මේ එකම කරුණට එක එක උදාහරණ කියන එකෙන් හොදටම පේනවා...

    කලින් ප්‍රශ්නෙම නෙවේනෙ ආයෙත් අහල තියෙන්නෙ, එක එහෙම වගේ පේනවනං ආය ගිහින් බලන්න. ඔයාල කියන නලින්ද සිල්වාගේ ලොජික් එකේ තියෙන අවුල ගැන නෙ අහල තියෙන්නෙ. එක්කෝ කෙලින්ම කියපන් මේක තේරුම් ගන්න නං අපේ එක හරි, උන්ගේ එක වැරදි, හේතු අහන්න එපා ඒක පිලිගනින් කියල. එහෙම අන්ධ භක්තියෙන් අදහන්න ඕනේ දෙයක් නං තර්ක කරල වැඩක් නෑ නෙ. :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එල :) උඹ හොඳට පැහැදිලි කරනව.

    ඔතනදි එන ප්‍රශ්නෙ බන් එතකොට සංකල්පයක් වියුක්තද නැද්ද කියන එක එක එක මිනිහ බලන විදිහ අනුව වෙනස් වෙනවනෙ. බෞද්ධ කෙනා බුදුහාමුදුරුවෝ කියපු දේ සත්‍ය කියල පිලි අරන් නිවන හෝ කර්මය වියුක්ත සංකල්පයක් නෙවේ, අපිට නොතේරුණත්, රූප මවාගන්න බැරිවුනත් බුදුහාමුදුරුවෝ කියපු නිසා ඒක හරි කියනව. ක්‍රිස්තියානි, යුදෙව් මිනිස්සු උන්ගේ ආගමේ හැටියට උන්ටත් රූප මවාගන්න බැරිවුනත් සර්වබලධාරී දෙයියෙක් ඉන්නව කියල විස්වාස කරනව. උනුත් කියයි එකත් වියුක්ත සංකල්පයක් නෙවේ ජේසුස් හරි මෝසෙස් හරි මොකා හරි ප්‍රත්‍යක්ෂයෙන් සර්වබලධාරී දෙයියෝ අත්දැකලයි තියෙන්නේ ඒ හින්ද ඒක වියුක්ත නෑ කියල. කොටින්ම මුස්ලිම් මිනිහත් කියයි මුහම්මද් අල්ලාහ් ව ප්‍රත්‍යක්ෂයෙන් අත්දැකලයි කුරානේ ලිවේ ඒ හින්ද අපේ එකත් හරි කියල. අපිට උන්ගේ විස්වාස වියුක්තයි, උන්ට අපේ ඒවා වියුක්තයි. කොටින්ම මෙතන යන්නේ අපේ එක හරි උන්ගේ එක වැරදි කියන පරණ තැටියම නෙවේද ?

    පට්ටපල් බොරුය කියන විද්‍යාව වැදගත් වෙන්නේ ඔතනදි නෙවේද ? මොකෝ එක එක එක මනුස්සය හිතන පතන විදිහ, විස්වාස අනුව විද්‍යාව වෙනස් ප්‍රතිපල දෙන්නේ නෑනෙ. ප්‍රතිපලේ සත්‍ය නොවුනත් ඒක අඩුගානේ ඒක කාගේවත් පෞද්ගලික විස්වාස මත පදනම් නොවෙච්ච සාධාරණ ප්‍රතිපලයක් කියල හිත සනසගන්න පුළුවන්. :oo:

    ඔව් ඔය කියන විදිහට සර්වබලධාරී දෙවියොත් තමන්ට ප්‍රත්‍යක්ශයෙන් දැනුන කියල කිව්ව නං ? ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙම කිව්වද ? ඇයි එහෙම කියන්න පුලුවන් කම තියෙද්දිත් කිව්වෙ නැත්තෙ ? ඇයි සර්වබලධාරී දෙවියන්ගේ පිලිමයක් හෝ රූපයක් හෝ දෙවියො නිරූපණය කරන මොකක්ම හෝ රූපයක් හැඩයක් නැත්තෙ ? ඒත් ඇයි ඒ වගේම මැවුම් වාදයක් පිළිගත්තු ඉන්දියාවෙ ආගම් වල දෙවියො නිරූපණය කරන්න පිලිම රූප තියෙන්නෙ ? එහෙම ප්‍රත්‍යක්ශයෙන්ම දෙවියන්ව දැක්කා දෙවියො මේ මේ වගේ කියල කියන්න පුලුවන් සංයුක්තව හිතන චින්තනයක් තියෙන සංස්කෘතීන්වල හැදුනු අයට විතරයි. අරහෙම කිව්වා නං එහෙමයි කියල ඕනෙම තර්කයක් ඉදිරිපත් කරන්න පුලුවන්. ඒත් මෙතනදි වැදගත් වෙන්නෙ කිව්වද නැද්ද කියන එක. :yes: :yes:

    එක එක මනුස්සය හිතන විදිහ අනුව විද්‍යාව වෙනස් ප්‍රතිඵල දෙන්නෑ කියන එක පට්ටපල් නෙමේ ගල් පර්වත පිටිං පැලෙන බොරුවක්. නිව්ටන් හිතපු විදිහ අනුව ලැබුනු විද්‍යාත්මක ප්‍රතිඵලයි, අයින්ස්ටයින් හිතපු විදිහ අනුව ලැබුනු විද්‍යාත්මක ප්‍රතිඵලයි සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතිං කොහොමද එක එක මනුස්සය හිතන විදිහ අනුව විද්‍යාවෙ ප්‍රතිඵල වෙනස් වෙන්නෑ කියන්නෙ ? විද්‍යාවෙ ප්‍රතිඵල රඳා පවතින්නෙම ඒ ඒ ප්‍රතිඵලය අපෝහනය කරන පුද්ගලයා හිතන විදිහ අනුවම තමා. :yes: :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක එක මනුස්සය හිතන විදිහ අනුව විද්‍යාව වෙනස් ප්‍රතිඵල දෙන්නෑ කියන එක පට්ටපල් නෙමේ ගල් පර්වත පිටිං පැලෙන බොරුවක්. නිව්ටන් හිතපු විදිහ අනුව ලැබුනු විද්‍යාත්මක ප්‍රතිඵලයි, අයින්ස්ටයින් හිතපු විදිහ අනුව ලැබුනු විද්‍යාත්මක ප්‍රතිඵලයි සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතිං කොහොමද එක එක මනුස්සය හිතන විදිහ අනුව විද්‍යාවෙ ප්‍රතිඵල වෙනස් වෙන්නෑ කියන්නෙ ? විද්‍යාවෙ ප්‍රතිඵල රඳා පවතින්නෙම ඒ ඒ ප්‍රතිඵලය අපෝහනය කරන පුද්ගලයා හිතන විදිහ අනුවම තමා. :yes: :yes:

    වෙනස් ප්‍රතිපල දෙන්නේ නෑ කියල මම අදහස් කලේ විද්‍යාත්මක පරීක්ෂණයක ප්‍රතිපල නිරික්ෂකයගේ වෙන වෙන විස්වාස අනුව වෙනස් වෙන්නේ නෑ කියන එක, උෂ්ණත්වේ අංශක කීයද කියල එකම උෂ්ණත්ව මානෙන් නිරීක්ෂණය කරොත් මොන ජාතියේ එකෙක් උෂ්නත්වමානේ අල්ලන් හිටියත් එන්නේ එකම ඉලක්කම නෙ. මම අදහස් කරේ ඒ දේ. වෙනත් අදහසක් ආවනං එක මම කියපු විදිහේ අඩුපාඩුවක්. ප්‍රතිපල බලල ගන්න නිගමනය වෙනස් වෙන්න පුළුවන් තමා, එකෙක් කියයි අද රස්නෙයි කියල අනික කියයි අද සීතලයි කියල. හැබැයි අද උෂ්ණත්වේ කීයද කියන තැනදී දෙන්නටම අර ලැබුන අගයට එකඟ වෙන්න වෙනව නෙ.

    නිව්ටන් අයින්ස්ටයින් කරේ එයාල දැක්ක දේ පැහැදිලි කරන්න මතයක් ගොඩනගපු එක නෙ. නැතුව එතන පරීක්ෂණයක් කරල ප්‍රතිපල ගැනීමක් උනේ නෑ නෙ. අයින්ස්ටයින්ගේ සමහර මත හරිද බලන්න පරික්ශන කරේ අයින්ස්ටයින් මැරුනටත් පස්සේ මේ මෑතකදීනෙ.
     
    Last edited:

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    ලොල් ම සීන් එක වනුයේ.. බටහිර විද්යාව බොරු කියා ටෝක් දෙන හැමෝම, ඒ ටෝක් දෙන්නේ ගුවන් විදුලි, රුපවාහිනි, පරිගණක, අන්තර්ජාල තාක්ෂණ යොදාගනිමිනි. කවුරුවත් අණබෙර හෝ සංදේශ මාධ්‍යට මුල් තැනක් දෙන්නේ නැත.. :P:P බටහිර විද්‍යාවෙන් නිපදවූ වාහන පදින්න පෙර අපේ දැනුමෙන් අපි වාහනයේ දෙහි හා මිරිස් කරල් එල්ලා ආරක්ෂාව පතයි. බටහිර විද්යාව අගහරු මත ජනාවාස හදන්න සැලසුම් ගහද්දී.. අපේ දැනුමෙන් අපි කුජගේ අපල දුරු වෙන්න කියා මැණික් ගල් පලදී.. :angry::angry: කටින් බතල තමා ඉතින් අපේ දැනුම. ගන්න තරමක් ප්‍රයෝජන විද්‍යාවෙන් අරන්, පොර ටෝක් නම් දෙන්නේ විද්‍යාව බොරු, අපේ එක තමා ලොකු කියල :rofl::rofl::rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,360
    100,239

    බටහිර විද්‍යාව සාපේක්ෂ කාල රාමුවකට හා නිශ්චිත අවස්ථවන්ට සාපේක්ෂව හරි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඔය කියන විදිහට සර්වබලධාරී දෙවියොත් තමන්ට ප්‍රත්‍යක්ශයෙන් දැනුන කියල කිව්ව නං ? ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙම කිව්වද ? ඇයි එහෙම කියන්න පුලුවන් කම තියෙද්දිත් කිව්වෙ නැත්තෙ ? ඇයි සර්වබලධාරී දෙවියන්ගේ පිලිමයක් හෝ රූපයක් හෝ දෙවියො නිරූපණය කරන මොකක්ම හෝ රූපයක් හැඩයක් නැත්තෙ ? ඒත් ඇයි ඒ වගේම මැවුම් වාදයක් පිළිගත්තු ඉන්දියාවෙ ආගම් වල දෙවියො නිරූපණය කරන්න පිලිම රූප තියෙන්නෙ ? එහෙම ප්‍රත්‍යක්ශයෙන්ම දෙවියන්ව දැක්කා දෙවියො මේ මේ වගේ කියල කියන්න පුලුවන් සංයුක්තව හිතන චින්තනයක් තියෙන සංස්කෘතීන්වල හැදුනු අයට විතරයි. අරහෙම කිව්වා නං එහෙමයි කියල ඕනෙම තර්කයක් ඉදිරිපත් කරන්න පුලුවන්. ඒත් මෙතනදි වැදගත් වෙන්නෙ කිව්වද නැද්ද කියන එක. :yes: :yes:

    සර්වබලධාරී දෙවියො ඉන්න බව ප්‍රත්‍යක්ෂයෙන් දැනුන කියල කවුරුත් කියල නෑ කියලද උඹ කියන්නේ :confused:, එතකොට ඒ ආගම් වල ශාස්තෘවරු දේශනා කරල තියෙන දේවල් වල පදනම මොකද්ද ? ඒ මිනිස්සු ආගම දේශනා කරන්න පටන් ගන්නෙම එහෙම කෙනෙක් ඉන්න බව තමන් අත්දැකපු බව කියල, තමන් ඒ දෙයිය එක්ක මොකක් හරි සම්බන්ධයක් ඇතිකරගෙන ඉන්නෙ, මට ඒ දෙයියාගෙන් පණිවිඩ, උපදෙස් එනවා කියන පදනමෙන් නෙ. :confused: නැතුව මෙහෙම දෙයියෙක් ඉන්නවද කියල මම හරියටම දන්නේ නෑ, මට නිකන් හිතෙනව එහෙම ඉන්න්නව කියන පදනමෙන් කවුරුත් ආගම දේශනා කරල නෑනේ.
     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    බටහිර දැනුම ප්‍රතික්ෂේප කලාට මෙයාගේ ළමයි එහෙම ඉගෙන ගෙන තියෙන්නේ පිටරට. :rolleyes: වැදී බණ :oo:

    Ow ban amu kuhaka huththek meeka
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මෙයාගෙම ගෝලය චන්න ජයසූමනගේ වකුගඩු සටන පොත එළිදැක්වීමේ උත්සවයට මෙතුමා අවේ නැහැ.පිටරට ඉන්න පුතා බලන්න ගියා කියල තිබුනේ.මන් හිතන්නේ පුතා බටහිර විද්යාව ඉගෙනගන්නවා කියල මෙයා දැනගෙන ඉඳල නැහැ,ආරංචි උන ගමන් කනෙන් ඇදන් එන්න යන්නැති.
    ඔක්කොටම ජාතික චින්තනය,පුතාට විතරක් විජාතික චින්තනය.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෙයාගෙම ගෝලය චන්න ජයසූමනගේ වකුගඩු සටන පොත එළිදැක්වීමේ උත්සවයට මෙතුමා අවේ නැහැ.පිටරට ඉන්න පුතා බලන්න ගියා කියල තිබුනේ.මන් හිතන්නේ පුතා බටහිර විද්යාව ඉගෙනගන්නවා කියල මෙයා දැනගෙන ඉඳල නැහැ,ආරංචි උන ගමන් කනෙන් ඇදන් එන්න යන්නැති.
    ඔක්කොටම ජාතික චින්තනය,පුතාට විතරක් විජාතික චින්තනය.
    බටහිර විද්‍යාව ඉගෙනගන්න එපා කියල මෙතුමා කියන එක වීඩියෝ එකක් පෙන්නපන්... නලින් ද සිල්වා ගැන ලොකුවට දන්න එකානේ...:lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    බටහිර විද්‍යාව ඉගෙනගන්න එපා කියල මෙතුමා කියන එක වීඩියෝ එකක් පෙන්නපන්... නලින් ද සිල්වා ගැන ලොකුවට දන්න එකානේ...:lol:

    ගෙවිඳු කුමාරණතුංග සිංහල බස රැකි මුනිදාස කුමරතුඟුවන්ගේ මුනුබුරාය. ගෙවිඳු නලියා කොලඹ විශ්ව විද්‍යාලයේ උගන්වන කාලයේ මැත ස්පෙශල් කල සිසුවෙකි. ඉතාම බ්‍රයිටෙකි. නලියාගේ ජාතික චින්-තන මතවාදය නිසා වල්මත් වී නලියා දෙවියා කරගත්තේය. වසර හතරක වි.වි. අද්‍යාපනයෙන් පසු පී එච් ඩී එකක් කරන්නට බටහිර රටකට යන්නට හදන ගෙවිඳුට නලියා කිව්වේ බටහිර විද්‍යාවෙන් පී එච් ඩී එකක් වැඩක් නැති බවය. ඒ වෙනුවට ජාතික දේශීය දැනුම නිර්මාණයට එක්වෙන්නැයි ආරාධනා කල නලියා තම ගෙදරම වෙසෙන තම ලොකු පුතන්ඩියාට ඒ උවදෙස දුන්නේ නැත. ඒ පුතන්ඩියා ඇමරිකාවේ පී එච් ඩී එක කරගෙන ගූගල් එකේ වැඩ කරගෙන පෝර්ශ් එකෙන් ගමන් බිමන් යයි. ගෙවිඳු කුමරතුඟුවා චින්තන පර්සදේ මැනෙජර් ය. නලියාගේ පොත් අච්චු ගසයි. ෂෝයි නේද? පුලුවන් නම් බයිලා නොගහා මේවාට උත්තර දෙන්න.