කිසි අවුලක් නැහැ ඕන තැනක පිලිගන්නවා, දැනට ලංකාවෙ ගවමන්ට් කැම්පස් එකක කරන්න පුලවන් හොදම IT ඩිග්රී වලින් එකක්
UCSC CS මොරා IT එකට වඩා පොඩ්ඩක් පිලිගන්නවා හේතුව CS එක ගොඩක්ම කම්පියුටර් සයන්ස් පැත්ත,තියරිටිකල් පැත්ත මාර හොද සිලබස් එකක් තියන නිසා Mora IT එකේ ඒ Theoritical Computer Science පැත්ත අඩුයි
UCSC CS 4th Year කරපු එවුන් සහ මොරටු ඉන්ජිනියරින් CS කරපු එවුන් එකම ලෙවල් එකේ තමයි සොෆ්ට්වෙයා කම්පැනි වලදි සලකන්නෙ
mata UCSC CS awith bn.





karumeta mn 3 weniya unaane. 
