Information Technology University of Moratuwa

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    කිසි අවුලක් නැහැ ඕන තැනක පිලිගන්නවා, දැනට ලංකාවෙ ගවමන්ට් කැම්පස් එකක කරන්න පුලවන් හොදම IT ඩිග්‍රී වලින් එකක්





    UCSC CS මොරා IT එකට වඩා පොඩ්ඩක් පිලිගන්නවා හේතුව CS එක ගොඩක්ම කම්පියුටර් සයන්ස් පැත්ත,තියරිටිකල් පැත්ත මාර හොද සිලබස් එකක් තියන නිසා Mora IT එකේ ඒ Theoritical Computer Science පැත්ත අඩුයි
    UCSC CS 4th Year කරපු එවුන් සහ මොරටු ඉන්ජිනියරින් CS කරපු එවුන් එකම ලෙවල් එකේ තමයි සොෆ්ට්වෙයා කම්පැනි වලදි සලකන්නෙ

    mata UCSC CS awith bn. :D:D
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ela mchn! :cool:

    maath mage uparimaya karanna try karanawa. :)


    +rep



    thanks bn pehedili kireemata :yes::)

    math UCSC CS thamai mulatama illuwe. eeth anuradhapuren dennai wage aran thiyenne. :sorry: karumeta mn 3 weniya unaane. :dull:

    +rep :)

    ohoma hithan thamayi kawuruth enne. but finally oka wenne na.
    eka nisa ubata supiri game1k play kranna ona nam kadda tika hadaganin.
    hoda programmin pothak balana gaman code karapan(ex. Head First Java)
    w3school walata ghn eke thiyana tutorials karapan tika tika..

    specialy OOP ehema hoda pdf1k kiyoola code karapan.
    jaya wewaa..!!!
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83

    ohoma hithan thamayi kawuruth enne. but finally oka wenne na.
    eka nisa ubata supiri game1k play kranna ona nam kadda tika hadaganin.
    hoda programmin pothak balana gaman code karapan(ex. Head First Java)
    w3school walata ghn eke thiyana tutorials karapan tika tika..

    specialy OOP ehema hoda pdf1k kiyoola code karapan.
    jaya wewaa..!!!

    machn mn tutorials balamin yanawa :yes::yes:

    ada thamai denagaththe mata UCSC CS awith. :rolleyes:

    You must spread some Reputation around before giving it to D_Mad again.
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උබට ආසාවක් තියෙනවනම් පලයන්. සමහරු යනවා ඕකට යන්න පුළුවන් නිසා. අන්තිමට මෙලෝ දෙයක් දන්නේ නැ.
     
    • Like
    Reactions: IreshMM

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    උබට ආසාවක් තියෙනවනම් පලයන්. සමහරු යනවා ඕකට යන්න පුළුවන් නිසා. අන්තිමට මෙලෝ දෙයක් දන්නේ නැ.

    UCSC CS awith bn. :D Post eka update karanna widiyak na. den edit karanna ba.

    +rep :)
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ආතල් දෙන්න එපා බං :D
    දෙයියන්ගෙ බුදුන්ගෙ පිහිටෙන් ඩිගිරිය ගොඩ දාගනින් ටහිකෙන්න !
    ආයේ ඉතින් අවුට් වෙන්න කලින් ජොබ අතේ. :yes::yes:
    ආ UCSC CS ද අවුලක් නෑ බං.
    practical side එක එක්ක හොදට ගොදා ගනින්
    වරදින් නෑ.
    හැබැයි හුගක් උන් කටින් බතල හිටවන උන්
    :D:D
     
    Last edited: