hithanna api one lane road ekaka drive karanawa. Madin thiyenne thani ira hari double ira. Apita issarahin patha bus ekak yanawa. Eka bus halt ekaka nawatthuwama, apita puluwanda lines kapala bus eka overtake karanna?
බෑ බන්. නව්ත්තල තිබ්බත් ඔවටේක් කරන්න බෑ ඉරි කපාගෙන

තනි ඉර තියෙනවා නම් බස් වලට නවත්තලා එහෙම සෙනග ගන්න බෑ නේදhithanna api one lane road ekaka drive karanawa. Madin thiyenne thani ira hari double ira. Apita issarahin patha bus ekak yanawa. Eka bus halt ekaka nawatthuwama, apita puluwanda lines kapala bus eka overtake karanna?
Halt ekak nam puluwan. Thani ira thiyana than wala halt thiyanawa.තනි ඉර තියෙනවා නම් බස් වලට නවත්තලා එහෙම සෙනග ගන්න බෑ නේද
ehenam ai ban wahana polimata lines kapan ara bus eka issara karanne? That is as if the bus is a permanent obstacle!
P.s. uba kiyana eka technically hari wenna epai. But practically mama bus eka pitipasse nawatthan innakota, piti passe ewun mata horn gahan piba gena lines kapan apiwa issara karanawa![]()
බෑ බන්. නව්ත්තල තිබ්බත් ඔවටේක් කරන්න බෑ ඉරි කපාගෙන
Danna widiyata nawathuwoth thani ira nam overtake karanna puluwan double ira baha.
තනි ඉර තියෙනවා නම් බස් වලට නවත්තලා එහෙම සෙනග ගන්න බෑ නේද
thani ire thiyena non moving obstacle ekak avoid karanan ira kapanna puluwan mama danna widiyata. double line nam ekath ba.
ado math asingle ira nam ehema wunama kapanwa danagatta eka hodai
single line nam kapala issara karanna puluwan (anith lane ekata yanna ba..) ubata athuru arakawath haro ganna bane ethkota... double line nam kapanna ba....

වැදගත් ප්රශ්නයක්. මාත් හරියටම දන්නේ නම් නෑ මොකක්ද හරි වැරැද්ද කියලා. එහෙම ඉස්සරහින් යන බස් එක නැවත්තුවොත් මිනිස්සු නගින්න බහින්න මම බස් එක ඉස්සර කරලා යනවා.
baha ira kapanna... wait kran inna ona... Thani ira kapala para haraha danna puluwn double line ekanm baha kohomawathma kapenna mn dnna vdhata
මම පොඩි කාලෙ එකෙක්ගෙන් ඇහුව තනි ඉරෙයි ඩබල් ඉරෙයි වෙනස. ඌ මට කියල දුන්නෙ තනි ඉර තනි රෝදෙන් කැපුවට කමක් නෑ. ඩබල් ඉර රෝද දෙකෙන්ම නොකප ඉන්න ඕන කියල.![]()
![]()
bump
බම්ප්
bump.
