a kotasa penne nane bn
mata dan hadana hati mathaka na machan
resistance tika sulu kara ganin
50ohm eka depaththata set wela tiyana tika lassanata sulu karaganin machan eka agayakata
ita passe e aayai 50i samantharagathau
e dekata thani aayak anna puluwan
ehema oka sarala karala adagena hadahan machan
mata dan suthryakwath mataka na bn



මුලින්ම මේකෙ සමක ප්රතිරෝධය හොයාගනින්. මට නම් ආවෙ R=350/8=43.75Ohm කියල.
1) v=IR ඒකට දැම්මම I=v/R
I= 50/43.75 = 1.142A
2) 50v බෙදෙන්නෙ 25ඕම් හා 150/8ඕම් අතර
එතකොට v = (50/43.75)*150/8 = 21.42v
3) මේකට ඉතින් 4ඕම් හරහ යන ධාරාව හොයාගත්ත නම් හරි.
කලින් හදාපු කොටසෙ I දන්නව තව v එකත් දන්න නිසා,
50ඕම් හරහ යන ධාරාව I=v/R මගින් 21.42/50 =0.4284A
එතකොට 4ඕම් හරහ යන ධාරාව 1.142-0.4284 = 0.7136A කියල ලැබෙනව.
P=I^2 R කියන සූත්රෙන් p= (0.7136^2)4 = 2w කියල ලැබෙනව.
මට මතක විදියට තමයි ඔය කියල දුන්නෙ.
ගොඩාක් ස්තුති මචන් , තැනක් කූ