කොල්ලනේ හෙල්ප් එකක් ඕනි ....

rathu_pusa

Member
Jul 27, 2016
44
3
0
උඹලගේ අම්මලට කියල terms වලට එන්න ෆුල්ම ට්‍රයි එක දීපන්, කොච්චර කරත් ඒක කරගන්න බැරිනම් උඹලගේ නැන්දා, මාමා කෙනෙකුට කියල කරන්න බලපන් එහෙමත් බැරිනම් කවුරුහරි වැඩිහිටි යාලුවෙකුට කියල කරගනින්. අත පුච්ච ගන්නනම් එපා. ඕක බොහොම sensitive topic එකක්.

උඹට සදාචාරාත්මක අයිතියක් තියනවා බිස්නස් එක කෙල්ලට දෙන්න කියන්න. ඒ හින්ද කොහොම හරි ඒක ගනින්. අම්මට තාත්තට කෙල්ල සල්ලි වියදම් කරලා සලකන ඒක වෙනයි, ලෝන් අරන් දෙන එක වෙනයි.

ow machan..umbage kathawa hari...wadihitiyek lauwa tamai meka berumak karaganna oni...ape gedara ayath danatama case danawane...kella loan aragena business eka patan aragannath sahenna suppport eka dila openning eka dawasedi kellage amma a karapu dewal gana wachanayak kata kale naha...eyage aiya mahansi una widiyatai mage ekka katha kaleth...:sorry::sorry::sorry::sorry:
 

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    කෙල්ලගේ අම්මල කපටියි බන්... කෙල්ල කියන දේ තේරුම් ගන්නෙත් නැත්තන් ඕක ඉස්සරහට උබට ප්‍රශ්නයක් වෙයි නේද? නිකමට හිතපන් බැන්දට පස්සෙත් කෙල්ලගේ අම්මල ඔහොම දෙයක් (ලෝන් එක වගේ) කරන්න කිව්වොත් කෙල්ල අනිවාරෙන් කරයි නේද?
    ඒ නිසා ඕව විසදගන්නකම් බදින්නන්ම් එපා!:lol::lol::lol:
     

    rathu_pusa

    Member
    Jul 27, 2016
    44
    3
    0
    කෙල්ල තොටත් කියල ලෝන් එකට කර තිබ්බෙ? අනේ.........

    උඹ බන් ඒ වෙලාවෙ එපෑ කෙල්ලත් එක්ක terms වලට එන්න. දැන් උඹට කෙල්ල එක්ක කතා කරලා විසඳගන්න තිබුන කාලෙ ඉවරයි. දැන් කෙල්ලව මරණ කන්න යන්න එපා. දැන් ඊළඟ ලෙවල් එකත් එක්ක ඩීල් කරන්න වෙලා තියෙන්නෙ. මේ අවස්ථාවේවත් හරියට මොලේ පාවිච්චි කරලා terms වලට වරෙන්. නැත්නම් ඊළඟ ලෙවෙල් එකේදි කෙල්ල උඹ ළඟ නැතිවෙයි.

    naha machan...mama loan aran naha kellata...

    kella loan ekka ganna dawas wala idanma mama eyata terum karala dunna wenna yana de..eth kella ewa piligathe nane ban...anika business eka start karana widiyat mama kiuwa karannama oni nam...ehema kala nam tawa 5-6 laks ithuru wenawa..kella ewata kaamti une nahane...
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0


    ow ban..kapati tamai..eka mata hodata terila tiyenne...kellatat karanna deyak nathuwa ati loan eka ganna kiuwama..mata kiyapu ganatat wada aragena ban...mama dannet passe..kellata eka terum karala dunnath kella silent eke innawa ..echarai.:sorry::sorry::sorry:

    Kella job ekak karala gewanawanam aulak nane. aurudu 7 kin iwara wenawane ( ehema ganak loan ekata gewanna nam eki hoda salaryak gannawa wenna onine. Issarahata increment labeddi oka echchcara loku barak wena ekak na)

    uba hithala balapan a wenuwen kellawa atharinwada nathnam karapu gonkam thibunawe kiyala aurudu 7 k widonawada kiyala.

    Ammala thththala kapatiy nam kellath kapati wei issarahata. Aki ubawa bedala ubath ekka pawulak unu dawasata a kapatikamen weda karayi ubala dennage pawule yahapatha wenuwen

    Oka settle karaganna widiyak balapan. Ath kella hodayinam ubata, oya prashne withrakma nisa kellawa atharinna epa
     
    Last edited:

    rathu_pusa

    Member
    Jul 27, 2016
    44
    3
    0
    කෙල්ලගේ අම්මල කපටියි බන්... කෙල්ල කියන දේ තේරුම් ගන්නෙත් නැත්තන් ඕක ඉස්සරහට උබට ප්‍රශ්නයක් වෙයි නේද? නිකමට හිතපන් බැන්දට පස්සෙත් කෙල්ලගේ අම්මල ඔහොම දෙයක් (ලෝන් එක වගේ) කරන්න කිව්වොත් කෙල්ල අනිවාරෙන් කරයි නේද?
    ඒ නිසා ඕව විසදගන්නකම් බදින්නන්ම් එපා!:lol::lol::lol:

    ane manda ban..but kellata karanna deyak nati kamata loan eka ganna athe..api unath ammala deyak kiuwama karanawane ban....:sorry::sorry::sorry::sorry:

     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    maseta 30k warike enawa kiyanne kella laksha 15kwath loan eka dala ethi. mara case ekane bn. mageth innawa nedeyo hena kapati. salli ona unama enawa araka meka kiyagena. illgena aya denne ne. unge passen yanna ona.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කෙල්ලගේ අම්මල කපටියි බන්... කෙල්ල කියන දේ තේරුම් ගන්නෙත් නැත්තන් ඕක ඉස්සරහට උබට ප්‍රශ්නයක් වෙයි නේද? නිකමට හිතපන් බැන්දට පස්සෙත් කෙල්ලගේ අම්මල ඔහොම දෙයක් (ලෝන් එක වගේ) කරන්න කිව්වොත් කෙල්ල අනිවාරෙන් කරයි නේද?
    ඒ නිසා ඕව විසදගන්නකම් බදින්නන්ම් එපා!:lol::lol::lol:

    හරියට හරි.

    උඹ දන්නවනෙ ලෝකේ පරණම රස්සාවෙ ඉස්සෙල්ල සල්ලි අතට අරන් ඉන්නෙ ඇයි කියල...

    ඔය කතා කරන්නෙ නැතුව නොතේරෙන බබා පාට් එකේ ඉන්න නැන්දම්මල මාමලාගේ කටවල් වලට පන එනවා උඹ බැන්දට පස්සෙ. "ඇයි අපි ඔයාට මොනවද දෙනවා කිවුවේ, නොදැනද බැන්දේ වගේ කතාවල් අහගන්න එපානම් බඳින්න කලින් අනිවාර්යෙන්ම ඕක විසදගනින්.
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    නැන්දම්මා ඔය දාල තියෙන්නේ නාස් ලණුව ලස්සනට.. දැන් ඉතින් නටපන් ගහන පදේකට... :baffled::baffled:

    මචන්, කසාද බැන්දට පස්සේ උඹට නැන්දම්මා කියන පදේට නටන්න තමයි වෙන්නේ... එහෙම නැතුව උඹට ඕනේ දේ කරන්න ගියොත් කියයි උඹලට ඕනේ දිහාක ඕනේ දෙයක් කරගෙන පලයන් කියල... උඹට අනිවා ණය ගෙවන්න වෙනවා කසාද බැන්දට පස්සේ...

    සාමාන්‍යයෙන් කෙල්ලෙක් බඳිද්දී සල්ලි/දේපොළ එක්ක තමයි දෙන්නේ... උඹේ නැන්දම්මා ණයකුත් එක්ක කෙල්ල කරගස්සන්න යන්නේ..

    කෙල්ලනම් හොදයි වගේ.. අම්මල කියන දේ අහනවා කියන්නේ උඹ කියන දේත් කරද හරි අහනවා කියන එක නේ..
    එත් නද්දම්ම රට කපට්යි වගේ...

    Sorry if this hurts you in anyway.. :baffled::baffled: but have to tell n understand the reality. I have seen such cases.. :yes::yes:
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ඉඩන් නඩුවක පැටලෙන්න යන්නේ

    ඔය වගේ උන්ගෙන් මුකුත් හම්බ වෙන්නේ නැහැ

    හම්බ වෙන්න තියනව නම් දෙයක් ගනින්... හැඟීම් වලට වහල් වෙලා දවද්ද එපා කියන එක මෝඩ කමක්..

    ඇත ඇරලා දාපන්

    yes I think so
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    anna hari kathawa..
    කෙල්ලගේ ගෙදර උන් කපටියි වගේ
    කෙල්ලට මොකක් හරි කියලා ලෝන් එක ගන්ඩ ඇති කෙල්ලට කරන්ඩ දෙයකුත් නැ නේ
    උබ තදින්ම කෙල්ලට කියපන් බැන්දට පස්සේ ඒ කට්ටියටම එක ගෙවාගන්ඩ කියලා
    කෙල්ල කියන දේ අහන්නේ නැ වගේනම් ඕක නවත්තපන්
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    mchan loan akata ඇපයට තිබ්බ ඉඩම kage namatada thiyenne..gurantersla kawuda??? Kellawa ubata one nm marry karapan..loan akath nogewa hitapan...kellawa yawannath epa ammals lagata..wenama jeewath weyan...mama wage nm karanne ahema
    මම මාර අවුලක ඉන්නේ ..කෙටියෙන්ම දාන්නම් ස්ටෝරිය ...මම යාලු කෙල්ලට ගෙදරින් case දැම්මා ..කොහොමෙන් කොහොම හරි හෙන අමාරුවෙන් ගෙදර කැමති කරව ගත්තා ....ඇත්තම් කිවුවොත් කැමති උනා නෙමෙයි කරන්න දෙයක් නැති කමට මගේ කැමැත්තට ඉඩ දීලා කැමති උනා ...හැබැයි මට කෙල්ල ok උනාට කෙල්ලගේ ගෙදර අයගේ වැඩපිළිවෙල මුල ඉදන්ම එච්චරම ඇල්ලුවේ නැහැ ...මුලින් අපේ ගෙදරින් අකැමති වෙනකොට කෙල්ලගේ අම්මා try කලේ අපේ ගෙදරට හොරෙන් හරි කෙල්ලයි මාවයි බන්දවන්න ....ඔය වගේ සීන් නිසයි මට එච්චරට එයාලගේ ගෙදර අය දිරවන්නේ නැත්තේ ...පස්සේ අපේ ගෙදරින් කැමති උනා ...කැමති වෙලා ටික දවසකින් අපේ තාත්තා අසනීප වෙලා මාසයක් විතර හිටියා ..දවස් කීපයක් හොස්පිටල් එකෙත් ඉන්න උනා ...අහල පහල හැමෝම තාත්තව බලන්න ආවත් කෙල්ලගේ ගෙදරින් බලන්න එනවා තියා call එකක් දීලාවත් විස්තර ඇහුවේ නැහැ ...ඕක මගේ හිතට ගොඩක්ම වැදුනා ...කෙල්ල නම් නිතරම මගෙන් විස්තර ඇහුවා තාත්තා ගැන ..ඔය සීන් එක තාත්තටත් හිතට වදින්න ඇති ....දැන් ඒක නෙවෙයි අවුල ...කෙල්ල මම එපා කියද්දී බෑන්ක් loan එකක් දාලා business එකක් පටන් ගත්තා ... ගෙදරින් කියනකොට සල්ලි අරන් නොදී බැහැ කියලා කෙල්ල කලේ loan එක දාලා සල්ලි අරන් දුන්න එක ...අම්මයි තාත්තයි තමයි business එක handle කරන්නේ ....කෙල්ලත් නිවාඩු වෙලාවට පුළුවන් උපරිමයෙන් මහන්සි වෙනවා ඒ බිස්නස් එකට ....මචන් කෙල්ල දැන් මාසෙකට 30000 ගෙවනවා මාසික වාරිකේ විදියට ....දාල තියෙන්නෙත් අවුරුදු 7 ට ...පැහැදිලිවම කෙල්ලගේ ගෙදරින් කෙල්ලට මුකුත්ම දෙන්නේ නැහැ ...ඒක මට කිසිම අවුලක් නැහැ ...මොකද මම කෙල්ලට ආදරේ කලේ දැවද්දක් බලාගෙන නෙමෙයි ....මට තියෙන ලොකුම ප්‍රශ්නේ එයාලගේ ගෙදරින් එයාට මුකුත් දෙන්නෙත් නැතුව අපි දෙන්නගේ අනාගතේ ගැන හිතන්නේ නැතුව ලක්ෂ ගණක loan එකක් අරන් බිස්නස් එකක් පටන් ගත්ත එයාට අයිති වෙන්නේ නැති ඉඩමක ...බිස්නස් එකත් මෙයාට අයිති වෙඉද කියල sure එකක් නැහැ ...මට මේක මාරම අවුල් ...මම මේක කෙල්ලට තේරුම් කරලා දුන්නම කෙල්ල සද්ද නැතුව ඉන්නවා ....එයත් එයාගේ ගෙදර අයගේ වැඩ අනුමත කරනවා ...දැන් අපේ ගෙදරිනුත් case දානවා ඔය සිද්දියට ...මට තියෙන ලොකුම අවුල මේක කෙල්ල තේරුම් ගන්නෙත් නැහැ මේ ප්‍රශ්නේ point එකක් කරගෙන ගෙදරින් ආයේ කචල් දානවා ..උඹලට හිතෙන්නේ මොකක්ද කරන්න ඕනි ....
     

    shan123452

    Active member
  • Jul 16, 2011
    237
    27
    28
    1.Machan kellawa badapan
    2.Bandata passe loan gewana eka nawattapan(bandata passe kella wada karanna one uba kiyana wiidihata)
    3.Nandamma loan gewanna one.Namuth kalin gewala purudu nathi nisa awul yanawa.
    4.Awul wenna deepan. Installment gewa ganna beri wela chora wenna deepan.Dan idama bank ekata sinna wenna yanne
    5.DAn game ekata enter weyan. Unta dan kara ganna deyak nehe.Idama Ube namata liyanna wenawa.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    1.Machan kellawa badapan
    2.Bandata passe loan gewana eka nawattapan(bandata passe kella wada karanna one uba kiyana wiidihata)
    3.Nandamma loan gewanna one.Namuth kalin gewala purudu nathi nisa awul yanawa.
    4.Awul wenna deepan. Installment gewa ganna beri wela chora wenna deepan.Dan idama bank ekata sinna wenna yanne
    5.DAn game ekata enter weyan. Unta dan kara ganna deyak nehe.Idama Ube namata liyanna wenawa.

    උඹ සිරාවටද ඔය කියන්නෙ?

    1. පුළුවන්
    2. ගැනිත් එක්ක ප්‍රශ්න ඇතිවෙනවා, අලුත් නෑයෝ නයි වයිරක්කාරයෝ වෙනවා
    3. as above
    4. financially not feasible
    5. ගැනිත් එක්ක ප්‍රශ්න ඇතිවෙනවා, අලුත් නෑයෝ නයි වයිරක්කාරයෝ වෙනවා, financially not feasible wenawa.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    1.Machan kellawa badapan
    2.Bandata passe loan gewana eka nawattapan(bandata passe kella wada karanna one uba kiyana wiidihata)

    කෙල්ලගෙ පේ ශීට් එකක් පෙන්නල ණය අරං තියෙන්නෙ, කෙල්ල ඇපකාරයෙක් නම් මූ බැන්ද කියල වෙනසක් නෑ ණය ගෙවන්න වෙනවා කවුරුවත් ගෙව්වේ නැත්නම්... ත්‍රෙඩ් එක දාපු එකාට අතින් ගෙවන්න වෙයි අන්තිමේ

    :yes:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113


    mata kiyapu ganatat wada aragena ban...mama dannet passe..kellata eka terum karala dunnath kella silent eke innawa ..echarai.:sorry::sorry::sorry:

    උඹට හොරෙන් ගෙදර එක්ක ඔයවගේ අනාගතේට බලපාන වැඩ කරන කෙල්ලෙක් එක්ක පුළුවන් වෙයිද ඉහ ගහගෙන ඉන්න :baffled:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කෙල්ලගෙ පේ ශීට් එකක් පෙන්නල ණය අරං තියෙන්නෙ, කෙල්ල ඇපකාරයෙක් නම් මූ බැන්ද කියල වෙනසක් නෑ ණය ගෙවන්න වෙනවා කවුරුවත් ගෙව්වේ නැත්නම්... ත්‍රෙඩ් එක දාපු එකාට අතින් ගෙවන්න වෙයි අන්තිමේ :yes:

    :yes:

    අරූ කියනවා ඇත්තෙ ඉඩම ඇපේට තියල තියනවනම් ගෙවන්නෙ නැතුව සින්න වෙන්න අරින්න කියල වෙන්න ඇති. ඒ අතරමගදී නඩු ගිහින් උසාවි ගානේ රස්තියාදු වෙලා, කෙල්ලව ක්‍රිබ් එකටත් දාල, පවුලත් කැඩිලා චෝර වෙනවා කියල ඌට තේරෙන්නෙ නැතුව ඇති.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    :yes:

    අරූ කියනවා ඇත්තෙ ඉඩම ඇපේට තියල තියනවනම් ගෙවන්නෙ නැතුව සින්න වෙන්න අරින්න කියල වෙන්න ඇති. ඒ අතරමගදී නඩු ගිහින් උසාවි ගානේ රස්තියාදු වෙලා, කෙල්ලව ක්‍රිබ් එකටත් දාල, පවුලත් කැඩිලා චෝර වෙනවා කියල ඌට තේරෙන්නෙ නැතුව ඇති.

    :yes::yes::yes:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹට හොරෙන් ගෙදර එක්ක ඔයවගේ අනාගතේට බලපාන වැඩ කරන කෙල්ලෙක් එක්ක පුළුවන් වෙයිද ඉහ ගහගෙන ඉන්න :baffled:

    එහෙම හිතන්නත් එපා බන්.... කෙල්ලගෙ පැත්තෙන් හිතල බලපන්කො, ඒකිට අම්මල හෙන කුප්පියක් දාල මව් සෙනෙහස පෙන්නලා වැඩේ කරගන්න ඇති. සමහර අම්මල ඉන්නවා බන් මොලෙන් ගේම දෙන.