Fisheries and Marine science Degree

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...

    මචන් ඔය ඩිග්රි එක ඇවිල්ල තියනවා.. මේක ගැන දන්නා කව්රු හරි ඉන්නවද?
    ජොබ්ස් තියෙනවද?
    සැලරි කොහොමද?
    මේක කරලා වැඩක් තියෙනවද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    jobs tye mona degree ya kalath uwamanawa tyenawa nam conditions netuwa. Wadidura adyapane karanawa nam lecture posts ehema tyenawa hambu kirillata wada academic patta hithnawa nam. research ehemath tye.

    hamba karanawa nam itin maldives ehema projects tye.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    jobs tye mona degree ya kalath uwamanawa tyenawa nam conditions netuwa. Wadidura adyapane karanawa nam lecture posts ehema tyenawa hambu kirillata wada academic patta hithnawa nam. research ehemath tye.

    hamba karanawa nam itin maldives ehema projects tye.

    සැලරි කෙසේ වෙතත් ජොබ් තියෙනවද බන්?
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Podi Silva - පොඩි සිල්වා;20938491 said:
    කොහෙද බන් ඇවිල්ලා තියෙන්නේ

    රුහුනේ මචං// එහෙ විතරයි මන් හිතන්නේ තියෙන්නේ..
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,106
    113
    jobs tye mona degree ya kalath uwamanawa tyenawa nam conditions netuwa. Wadidura adyapane karanawa nam lecture posts ehema tyenawa hambu kirillata wada academic patta hithnawa nam. research ehemath tye.

    hamba karanawa nam itin maldives ehema projects tye.

    ඔයා මේ ඩිග්රි එක ගැන හොදට දැන ගෙනද ලියුවේ ????
    1. කොහෙද මචන් lecture posts තියෙන්නේ ? රුහුණෙත් ෆිල් වෙලා ඉවරයි. ටෙම්පරියක් නම් ඇද ගන්න පුළුවන්.
    2. මාලදිවයිනේ තියන හොද ප්‍රොජෙට් එකක ලින්ක් එකක් දාන්න බලන්න. (මාළු අල්ලන බෝට්ටු වල ජොබ්, කරවල වේලන ජොබ් හැර)
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,106
    113
    UNIVERSITY/OCEAN UNIVERSITY or AQUACULTURE subject LECTURING

    NARAH

    Fisheries Dept

    Consultation - freelance

    NARAH නෙමෙයි බන් NARA. ඒකට අවුරුදු දෙකකට හෝ තුනකට පාරක් scientist post එකට 15 ක් විතර ගන්නවා. නමුත් ඒ 15ට Fisheries කරපු අය විතරක් නෙමෙයි Agri/Bio/Geography/Stat/Marketing කරපු අයත් ඇතුලත්.

    Fisheries Dept එකට Assistant Director ලෙස අවුරුදු 4/5 කට සැරයක් 5 ක් විතර ගන්නවා.

    Consultation කරන්න වෙන්නේ ඉස්සෝ ෆාර්ම්, මාළු රටයවන තැන්වල තමා.

    ඊට අමතරව
    ජාතික ජල ජීවි වගා සංවර්දන අධිකාරියෙත් (NAQDA) ජල ජීවි වියාප්ති නිලධාරී ලෙස ගන්නවා. නමුත් වැඩ කරන්න තියෙන්නේ බොහෝවිට උඩවලව, ගිරිතලේ, අලුතින් දාපු මඩකලපුව වගේ තැන් වල.
    Bio science ඩිග්රි එකෙන් teaching/banking (ITහෝ Stat කරලා තිබේ නම් ) වගේ බොහෝ පැති වලට යන්න පුළුවන් උනාට ඔය ඩිග්රි එකෙන් ඒවා කොරන්න බෑ.
    මොනවා කරත් කරන දේ හරියට, තිතට කොරපන්, එතකොට ගොඩ යන්න පුළුවන්.