මචන්ල දන්න අය උදව් කරපල්ලකො ... toyota ist හොඳ වාහනයක්ද ? මුලින්ම වාහනයක් ගන්න යන්නේ.මේක තෙල් කරනවා එහෙම හොඳයිද?
121 එකක් ගන්න එකද ist ගන්න එකද වඩා හොඳ ?
උදව් කරන අයට rep දෙන්නම් ...වෙන දෙන්න දෙයක් නම් නෑ....
121 එකක් ගන්න එකද ist ගන්න එකද වඩා හොඳ ?
උදව් කරන අයට rep දෙන්නම් ...වෙන දෙන්න දෙයක් නම් නෑ....
Last edited: