Dual Citizenship (Sri Lanka & Sweden)

firm hold

Active member
  • Oct 1, 2016
    72
    117
    33
    මචංලා මම ඉන්නෙ Sweden. දැනට PR හිටියට දැන් ජොබ් ඒකත් එක්ක මට citizenship එක apply කරන්න වෙලා. අනික මට අම්මයි තාත්තයි මෙහෙට ගෙන්න ගන්නත් ඕනෙ.

    දැන් තියන ප්‍රශ්නේ මම මෙහෙ citizenship ගත්තොත් මගෙ ලංකාවෙ පුරවැසිභාවය නැති එනවද? එහෙම නැත්නම් මට රටවල් දෙකේම පුරවැසිභාවය තියා ගන්න පුලුවන්ද? (Dual Citizenship).

    එහෙම නතුව මගේ ලංකාවෙ තියන පුරවැසිභාවය නැති වෙනවනම් මගේ තියන ඉඩකඩම් වලට මොකද වෙන්නෙ?

    මේ සම්භන්ද දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න please. නැත්නම් දන්න කෙනෙක්ගේ contact number එකක් හරි තියනවනම් දෙන්න මම කතා කරන්නම්.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Transfer lands to your parents or sell them.Apply for Citizen then you'll loose sri lankan citizenship,then apply for dual citizenship.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඔවු බන් උබේ කැන්සල් වෙනවා. ඊට පස්සේ අයෙ ලක්ෂ 3ක් ද 4ක් ද කොහෙද පුදලා ආයේ apply කරන්න පුළුවන්.