අනෙක කම්සුව සොයන ලොව් තුල
නුඹ විරාගී වුනා පුදුමයි....
රුපශ්‍රීයෙන්, උගත්කමින්, සමාජශීලී බවින් අඩුවක් නොමැති ඇය, සින්දුවට, නැටුමට, බෙරයටද ගිටාරයටද උපන් හපන්කම් දැක්වූ ඇය, ගුණ ධර්මයන්ගෙන් ද පොහොසත් දියණියක් වූ ඇය, "චතු" ලෙස බොහෝ දෙන හැඳින සිටි ඇය, අතුරුගිරියේ "ධම්ම සුඛිතා" අනගාරිකා මෑණියන් වූ වගයි.....!!!
පවුලේ බාලයා ලෙස, දෙමවුපියන්ගේ සහෝදරයාගේ සහ සහෝදරියගේ මෙන්ම සැමගේ නොමද ආදරය උණුසුම රැකවරණය ලැබ, කොළඹ මියුසියස් විදුහලේ උසස් අධ්‍යාපනය ඉතා සාර්ථක ලෙස නිමවා, මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඇගලුම් සම්බන්ධ උපාධියක් ලබාගෙන, "මාස් හෝල්ඩින්ග්ස්" ආයතනයේ ඉහල පෙලේ රැකියාවක්ද කර...
අවසානයේ ඉතා තරුණ වියේදීම ජීවිතයේ සත්‍ය පසක් කර ගත්තාය....
"ධම්ම සුඛිතා" අනගාරිකා මෑණියනි, ඔබට, "ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා...!!!"
භෞතික දේවලට ඇළුම් කරමින්, ජීවිතය මහමෙරක් කරගත් අපටද..
බුදු සමිඳුන් වදාල ඒ උතුම් ශ්‍රී සද්ධර්මය නොමසුරුව ඇසුරු කිරිමට සිත් පහල වේවා!
පාරමී පුරන්නෙමි
සසර කතරින් එතෙර වන්නට
ආශාවන් පසුපස
ලුහු බැන්ද මගේ සිත
පසක්කර දුනි
මායාවක් බව දිවිය
කම් සැප හැර දමා
පිය නගමි සසුන වෙත
සදහම් සරණ ගොස්
පහදගන්නෙමි මගෙ සිත
සියලු බැමි බිඳ දමා
සොයමි බුදු හිමිගෙ මග
සැහැල්ලුය ජීවිතය
නසන්නෙමි සසර දුක....

sadu sadu

But should respect the courage