Rashiprabha Sandeepani - cute kellek

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ටෙලි ඩ්‍රමාවල ඉන්න කෙල්ලෙක් එත් එහෙමට නාට්‍ය වල නැති වුනාට කියුට් කෙල්ලෙක් නේද බන් අහිංසක මුනක් තියෙන්නේ මැරි කරන්න ඔනේ මෙන්න මේ වගේ කියට් කෙල්ලෙක් තමයි ලයිෆ් එක කවදාවත් බෝරිං වෙන්නේ නෑ.

    ඒක හරි. බදිනකොට තමන්ගේ හිතට ෆිට් වෙන කෙල්ලෙක් බදින්න ඕනේ, නැත්නම් සදාකාලික මානසික පීඩනෙන් ඉන්න වෙන්නේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    lassanata rawatenna epa machan.
    hadawata lassana nathan pita ope sudu unata wadak ne

    හදවත ලස්සන වෙලා පිට ඔපේ හපේ වෙලත් වැඩක් නෑ... ලස්සනක් නැත්නම් කෙල්ලෙක්ගෙන් වැඩක් නෑ.. ඇතුලයි පිටයි දෙකම ලස්සන වෙන්න ඕනේ. විශේශෙන් කෙල්ලෙක් නම් පිට ඔපේ හුගක් වැදගත් බන් (ඒකම විතරක් නෙමේ )

    පාටියකට එහෙම ගිය වෙලාවක යාලුවන්ගේ වයිෆ්ලා දැක්කහම චකේ චක් කියල හිතෙයි

    ලස්සන වැඩක් නෑ කියන්නේ ඔය නරියා මිදි තිත්තයි කියන ක්‍රමේටමනේ මචන් හුගක් උන්...
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මේකි සමහර ෆොටෝවල කැතයි,සමහර ඒවල ලස්සනයි. අනේ මංද හැි
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රත්තරං;20942043 said:
    ඒක හරි. බදිනකොට තමන්ගේ හිතට ෆිට් වෙන කෙල්ලෙක් බදින්න ඕනේ, නැත්නම් සදාකාලික මානසික පීඩනෙන් ඉන්න වෙන්නේ

    ඔව් බන් උදේ පාන්දර ඇහැරෙන කොට මේ වගේ කෙල්ලෙක් ලග තුරුලු වෙලා ඉන්න කොට හම්මේ...දවසම ඉතින් සුභයි තමයි.:love:
     

    Sesky_Buwa

    Member
    Jul 5, 2016
    216
    30
    0
    Colombo
    මේකි ඉස්කෝලේ යන කාලේ මගේ යාළුවෙක්ගේ පස්සෙන් අවා. යාළුවා පට්ට සල්ලිකාරයා. හැබැයි ඌ කැමති වුනේ නැ :baffled:. එතකොට මෙකි ප්‍රසිද්දත් නැ. අපිටත් සල්ලි තිබ්බා ලස්සන කෙල්ලෝ හොයාගන්න එක ගේමක් නෙමෙයි :(
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේකි ඉස්කෝලේ යන කාලේ මගේ යාළුවෙක්ගේ පස්සෙන් අවා. යාළුවා පට්ට සල්ලිකාරයා. හැබැයි ඌ කැමති වුනේ නැ :baffled:. එතකොට මෙකි ප්‍රසිද්දත් නැ. අපිටත් සල්ලි තිබ්බා ලස්සන කෙල්ලෝ හොයාගන්න එක ගේමක් නෙමෙයි :(

    කොල්ලා කොලු කාරයෙක්ද බන් .
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඔය වගේ කියුට් කෙල්ලෙක් මැරි කරල කෙල්ලව වීදුරු අල්මාරියෙ දාල වහල තියලා උබ කඩෙන් කාපන්. මටනම් මෙයාගෙ කිසිම කියුට් ගතියක් නෑ
     
    • Like
    Reactions: ehseres

    Sesky_Buwa

    Member
    Jul 5, 2016
    216
    30
    0
    Colombo
    කොල්ලා කොලු කාරයෙක්ද බන් .
    එහෙම නැ බං :no:. උගේ හැටියට අනිවා මීට වඩා හොද කෙල්ලෙක් හොයා ගන්න පුළුවන් :yes: එකයි ඌ කැමති වුනේ නැත්තේ :sorry: