2016 Nov-22- ElaKiri Radio ! -Music Hut with tharindumj

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
song req :

හම් සේ හමිසේ චුරාලෝ
මොහාබ්බතින්
ලතා මංගෙෂ්කාර් / උදිත් නාරායන්
 

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    නංගි ඇවිත් තරිදුවාගෙ
    මේ උබ මොනවද පාලටුවෙ කොරන්නෙ අද :rolleyes::rolleyes::rolleyes:

    තරිදු අයියට නංගි කෙනෙක් ඉන්නවා.......................:rolleyes::rolleyes::rolleyes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ//

    තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
    කිසිදින අප හමු නොවන බව දනිම්
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා...

    දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
    ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
    ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
    නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා.../

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි මා ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ


    ගායනය - ප්‍රදීපා ධර්මදාස, ලක්ෂ්මන් විජේසේකර
    ගී පද - කපිල කුමාර කාලිංග
    සංගීතය - රෝහණ වීරසිංහ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබෙටත් උනා නේද?:D:D:D:yes:
    අත්දැකීමෙන් අවේගයෙන් කතා කරන්නේ ;)

    :no::no::no::no:
    ඔන්න ඔන්න උඹ බෝලේ මගේ පැත්තට පාස් කරනවා.
    මතක නැද්ද ඔය සීන් එක මාත් එක්ක කිවුවේ උඹමනේ