2016 Nov-22- ElaKiri Radio ! -Music Hut with tharindumj

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔන්න nick අයිය විහින් ලිදේ වැටෙන්නයි හදන්නේ ..........මන් ලිදේ දාන්නද..........
    :P:P:P:P:P

    rox මන් ගැන හොදටම දන්න හින්ද ඔය මඩ ගහන්නේ ................:yes::yes::yes::yes:

    අඩෝ ඉතින් උබට ළමයා ගැන හංගගන්න ඕන නම් නොකිය ඉන්නම් :yes:
     
    සිහිලැල් වූ සිහිනෙක මා හා
    දැවටී ආවා ඔබේ සේයා
    සිහිලැල් වූ හැඟුමක මා හා
    උණුසුම දැල්වූවා සදා

    හසරැලි කෝල මුව මතින් පිපුණා කිංකිණි නාද දී
    නිල්වන් නෙත් විලේ කැල්මකි ආදරේ
    මුවරද රේණු රොන් පිරී උතුරා
    සුවඳට හාදු දී පුබුදයි ජීවිතේ කැකුළකි ආදරේ

    ගිනියම් වූ සිහිනෙක මා හා
    දැවටී ආවා ඔබේ සේයා
    ගිනියම් වූ හැඟුමක මා හා
    සිහිලස ගැල්වූවා මෙදා

    හසරැලි කෝල......

    හිත හීලෑම නෑ නෙතු මානෙන් එහා
    ඉගිලේ නිබඳේ
    හිත උන්මාද වී සඳ හා හාද වී
    මම මං ගාව නෑ සුහදේ

    හසරැලි කෝල...... //
     
    • Like
    Reactions: rox2030

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්
    හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්
    රන් ඕවිල්ලක පා වේ
    රන් ඕවිල්ලක පා වේ
    චමත්කාර යෞවනයේ
    හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්
    හිස පුරා මල් හලන වසන්තය ඇවිදින් ...
    .

    පිපිරෙන ගිනි කඳු වළකනු බෑ
    ලොව දම් රිද්මය අරුමයි
    කාලයමයි නිසි විසඳුම් දෙන්නේ
    පෙර සසරේ පැතූ සේ පිං පිරූ හදින්
    පුසුඹ දැනේ රන් ලේ කිරි කඳුලේ ...
    .

    රළ පෙළ සේ දළ සාගරයේ
    බිඳී බැඳී එන පැත්ම් දිගේ
    සිඟිති තොලක රන් ස්වරයයි එන්නේ
    වෙරළේ විසිරෙන සුදු පෙණ පිඬු අතරේ
    මුතු මතු වේ බලාපොරොත්තුවේ ...
    .

    පද - සුනිල් විමලවිර
    ගායනය - අමරසිරි පීරිස්
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ... ගොඩක් මතක් වෙන එකක් සහො...

    Prince_Sudu_Mal_Lyrics.jpg

     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ... කලින් කියන්න එපැයි. අපි එදා ආප්ප කැවද කියලා බැලුවෙ. මට මතක විදිහට කැවා නෙද ...

    නැ අපි කැවේ ........ tea බුන් ......................:yes::yes::yes::yes::yes: