Website language switching help

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචංල ඔයාල හිතන්නේ මේ දෙකෙන් මොකක්ද වඩාත්ම හොද කියල? :)

    මචං සයිට් එකකට විසිටර් කෙනෙක් ආවම වෙබ් සයිට් එකේ උඩ තියෙනව භාෂාව වෙනස් කරන්න සිංහල, දෙමල, ඉංග්‍රීසි වගේ. සයිට් එකට කවදාවත් ආපු නැති කෙනෙක් ආවොත් සයිට් එක පේන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්.

    හිතන්න එන කෙනා ටැමිල් කියල. එයා අර මෙනු එකෙන් සයට් එකේ භෂාව දමිල විදියට වෙනස් කරගන්නව.

    නමුත් මෙයා ලොග් වෙලා නෑ තවම.

    ඔන්න දැන් එයා ලොගින් ස්ක්‍රීන් එකට ගිහින් ලොග් වෙනව. එතකොට මචං

    වඩාත්ම හොඳ එයා සිලෙක්ට් කරපු ලැන්ග්වේජ් එකෙන්ම එයාගේ එකවුන්ට් එකේ ඉන්ටර්ෆේස් එකත් පෙන්නන එකද? නැත්නම් කෙලින්ම ඉංග්‍රීසියෙන් පෙන්නන එකද?

    යූසර්ගෙ එකවුන්ට් එකෙත් ඔප්ෂන් එකක් දීල තියෙන්නේ භාෂාව වෙනස් කරන්න.

    මට තියෙන ගැටලුව ලැන්ග්වේජ් එක seemlessly වෙනස් කරන එකද හොද නැත්නම් login සහ non login අවස්ථාවල වෙන වෙනම යූසර්ට ඔප්ෂන් දෙන එකද කියන එක? :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ලොගින් වෙන්න කලින් යුසර් සිලෙක්ට් කරන ලන්ගුවේජ් එක ලොගින් උනාත් පස්සෙත් තියෙන එක හොදයි..

    මොකද යුසර් පලවෙනි අවස්ථාවේම දෙමල භාෂාව තෝරන්නේ එයාට එක ලේසි නිසානේ...ආයෙම එක මාරු කරගන්න දෙන්න අවශ්‍ය නැහැ...

    උදාහරනෙකට ගූගල්..නැත්තම් යූටියුබ් වගේ එකක් බලන්න..ඒවායේ ලොග් වෙන්න කලින් තෝරන භාෂාව ලොගින් උනාමත් පෙන්නන්නේ :yes:
     
    • Like
    Reactions: GT9

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ලොගින් වෙන්න කලින් යුසර් සිලෙක්ට් කරන ලන්ගුවේජ් එක ලොගින් උනාත් පස්සෙත් තියෙන එක හොදයි..

    මොකද යුසර් පලවෙනි අවස්ථාවේම දෙමල භාෂාව තෝරන්නේ එයාට එක ලේසි නිසානේ...ආයෙම එක මාරු කරගන්න දෙන්න අවශ්‍ය නැහැ...

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: GT9

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ලොගින් වෙන්න කලින් යුසර් සිලෙක්ට් කරන ලන්ගුවේජ් එක ලොගින් උනාත් පස්සෙත් තියෙන එක හොදයි..

    මොකද යුසර් පලවෙනි අවස්ථාවේම දෙමල භාෂාව තෝරන්නේ එයාට එක ලේසි නිසානේ...ආයෙම එක මාරු කරගන්න දෙන්න අවශ්‍ය නැහැ...

    උදාහරනෙකට ගූගල්..නැත්තම් යූටියුබ් වගේ එකක් බලන්න..ඒවායේ ලොග් වෙන්න කලින් තෝරන භාෂාව ලොගින් උනාමත් පෙන්නන්නේ :yes:

    තෑන්ක්ස් මචං මම youtube ටෙස්ට් කරල බැලුව. ඒක වැඩ කරන්නේ cookies වලින් විතරයි. අපරාදෙ මම ඩේටබේස් එකත් සම්බන්ද කරා යූසරගේ ලැංග්වේජ් එකට.

    ෆේස්බුක්, vk.com වැඩ කරන්නේ login and non login states වෙන වෙනම. අපරාද කෝඩ් එක ආපහු රීෆැක්ටර් කරන්න වෙනව.

    ස්තුතීයි හැමෝටම. :D:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    තෑන්ක්ස් මචං මම youtube ටෙස්ට් කරල බැලුව. ඒක වැඩ කරන්නේ cookies වලින් විතරයි. අපරාදෙ මම ඩේටබේස් එකත් සම්බන්ද කරා යූසරගේ ලැංග්වේජ් එකට.

    ෆේස්බුක්, vk.com වැඩ කරන්නේ login and non login states වෙන වෙනම. අපරාද කෝඩ් එක ආපහු රීෆැක්ටර් කරන්න වෙනව.

    ස්තුතීයි හැමෝටම. :D:yes:

    ඒ ක්‍රමෙත් ලොකු අවුලක් නැහැ..:yes:

    යුසර් කලින් ලොග් වුන අවස්තාවක එයාගේ අකවුන්ට් ඔප්ෂන් වලින් භාෂාව කලින් තෝරලා තිබ්බානම් ලොගින් උනාම ඒ කලින් තෝරපු භාෂාව පෙන්නුවත් අවුලක් නැහැ...:yes:

    ඔයාට ඕක තව ටිකක් උසස් මට්ටමකට ගෙනියන්න ඕනේ නම් මෙහෙම කරන්න...ලොගින් වෙන්න කලින් තෝරන භාෂාව, ලොගින් උනාට පස්සේ එයාගේ ඔප්ෂන් වලින් සිලෙක්ට් කරලා තියෙනවා භාෂාවට වඩා වෙනස් නම්, යුසර් ගෙන් අහන්න පුළුවන් ඩිෆෝල්ට් භාෂාව විදිහට ලොග් වෙන්න කලින් තෝරපු භාෂාව තියන්නද කියල...:yes: