උබ එහෙනං හොයන්නේ අහිංසක රවුම් මූණක් තියෙන සුදු කෙල්ලෙක්ද![]()

අඩෝ එල එල blue_in_rio . ජය වේවා මචෝ -VK

තෑන්ක්ස් බන්, උබත් මට එළකිරියෙන් හම්බුන නියම හිත හොඳ යාලුවෙක්.දැන් පොඩ්ඩට කොහොමද මචන් ? තාම මාස ගානයි නේද ? ගෙදර කට්ටිය සනීපෙන් ඉන්නවනේ ? උබේ බිස්නස් එහෙම ශේප් එකේ යනවනේ ?![]()
තාත්තගේ ඔපරේෂන් 1 හරි. මැයි වල. ඔක්කොම හොදින්. රත්නපුර අවොත් ඇවිත් යන්න වරෙන්. ජය - VKසියල්ල සතුටින් සාමයෙන් යනවා බන්තාත්තගේ ඔපරේෂන් 1 හරි. මැයි වල. ඔක්කොම හොදින්. රත්නපුර අවොත් ඇවිත් යන්න වරෙන්. ජය - VK
දැන් ඕක නවත්තපන්කෝ බන්.උබ ටික ටික පොයින්ට් එකටම එනවා.පට්ට ගේමක් දීලා හොඳකරගෙන යන තුවාල, ආයෙත් පාරවගත්තොත් හරි අමාරුයි මචන්![]()

තෑන්ක්ස් බන්, උබත් මට එළකිරියෙන් හම්බුන නියම හිත හොඳ යාලුවෙක්.දැන් පොඩ්ඩට කොහොමද මචන් ? තාම මාස ගානයි නේද ? ගෙදර කට්ටිය සනීපෙන් ඉන්නවනේ ? උබේ බිස්නස් එහෙම ශේප් එකේ යනවනේ ?![]()
සියල්ල සතුටින් සාමයෙන් යනවා බන්තාත්තගේ ඔපරේෂන් 1 හරි. මැයි වල. ඔක්කොම හොදින්. රත්නපුර අවොත් ඇවිත් යන්න වරෙන්. ජය - VK
දැන් ඕක නවත්තපන්කෝ බන්.උබ ටික ටික පොයින්ට් එකටම එනවා.පට්ට ගේමක් දීලා හොඳකරගෙන යන තුවාල, ආයෙත් පාරවගත්තොත් හරි අමාරුයි මචන්![]()

අහබෙන් වගේ ඇවිත් දැක්කේ මේක ඇත්තම කිව්වොත් බ්ලු කියන්නේ හොද යාලුවෙක්
හොද සහෝදරයෙක්

[FONT="]එළකිරිය තියෙනකම්[/FONT], [FONT="]මගේ ජීවිතේ තියෙනකම්[/FONT], [FONT="]මට නෙට් යන්න අතේ[/FONT] [FONT="]සල්ලි තියෙනකම්[/FONT], [FONT="]මම මේකට එන එක නවත්තන්නේ නම් නෑ.
[/FONT]