මචංල ඔයාල හිතන්නේ මේ දෙකෙන් මොකක්ද වඩාත්ම හොද කියල? 
මචං සයිට් එකකට විසිටර් කෙනෙක් ආවම වෙබ් සයිට් එකේ උඩ තියෙනව භාෂාව වෙනස් කරන්න සිංහල, දෙමල, ඉංග්රීසි වගේ. සයිට් එකට කවදාවත් ආපු නැති කෙනෙක් ආවොත් සයිට් එක පේන්නේ ඉංග්රීසි භාෂාවෙන්.
හිතන්න එන කෙනා ටැමිල් කියල. එයා අර මෙනු එකෙන් සයට් එකේ භෂාව දමිල විදියට වෙනස් කරගන්නව.
නමුත් මෙයා ලොග් වෙලා නෑ තවම.
ඔන්න දැන් එයා ලොගින් ස්ක්රීන් එකට ගිහින් ලොග් වෙනව. එතකොට මචං
වඩාත්ම හොඳ එයා සිලෙක්ට් කරපු ලැන්ග්වේජ් එකෙන්ම එයාගේ එකවුන්ට් එකේ ඉන්ටර්ෆේස් එකත් පෙන්නන එකද? නැත්නම් කෙලින්ම ඉංග්රීසියෙන් පෙන්නන එකද?
යූසර්ගෙ එකවුන්ට් එකෙත් ඔප්ෂන් එකක් දීල තියෙන්නේ භාෂාව වෙනස් කරන්න.
මට තියෙන ගැටලුව ලැන්ග්වේජ් එක seemlessly වෙනස් කරන එකද හොද නැත්නම් login සහ non login අවස්ථාවල වෙන වෙනම යූසර්ට ඔප්ෂන් දෙන එකද කියන එක?