Super Market එකකට ගියහම හැම cashier එකකම Keyboard එකක් mouse එකක් තියෙනවා. Keyboard Mouse නැතිව user Friendly වෙන විදියට මුන්ට හදන්න බැහ

except for that music site, all the others are on MS Sharepoint..Code:<meta name="GENERATOR" content="Microsoft SharePoint" />![]()
අනේ උබලට හොද website ඕනේ නම් හොදට ගෙවපන්. හිගන්නෝ වගේ client ලා ලංකාවේ ඉන්නේ web එක හදද්දී domain එකයි hosting එකයි ගන්න ඕනේ කිව්වම. එක නැතුව වෙන විදියක් නැද්ද කියලා අහනවා ලංකාවේ client ලා.
ලංකාවේ හොදම තත්වයේ තියෙනවා sport බඩු කඩේකින් මට කියනවා web එකක් හදලා දෙන්නලු 10000 කටමම කිව්වා වෙන කෙනෙක් හොයාගන්න කියලා
![]()
උ දැන් ඉතින් ගිහින් ඔය උබ කිව්වා වගේ කොහෙන් හරි free wordpress එකක් අටවලා දෙයි. ඊට පස්සේ උබලා එක දිහා බලල ලංකාවේ අයිට් චා ලු.![]()
අනික web එක හදාගෙන යනකොට පට්ට design එකක් අව්වම client මොකක් හරි ගොබ්බ දෙයක් කියනවා. උ කියන එක දැම්මම නිකන් හාල්මැස්සෝ හොදයි බ්රොකොලි සාලාදෙයි වගේ (උපුටා ගැනීමක්). එපා කියද්දී ඕනෙමයි කියනවා. ඉතින් දාලා දෙනවා ආසාවනේ.
සයිට් එකට දාන්න text content එකක් ඉල්ලුවාම ඔයාලට ලියන්න බැරිද අහනවා.අපි දන්නවද බන් උ ගේ business එක ගැන. උනේ දන්නේ උගේ business එක. අපි ලබ්බක් ලියන්නද ?
ඊට පස්සේ images. ආ ඒවා ගුගල් එකෙන් ගන්න කියනවා. copyright අවුල් කිව්වම උ දන්නෙත් නැ ඒ මොකද්ද කියලා. නැත්නම් කියනවා ඕවා ගානක් නැ කියලා.
හොස්ටින් කරන්න ගියාම තියෙන අඩුම එක තෝරන්නේ. එතකොට SSL ? ඒ මොනවද ඒ ? ඒවා ඕනේ නැ.
ඔන්න සයිට් එක දාලා දවස් දෙකකට පස්සේ කෝල් කරනවා. කෝ google එකේ guest house කියලා ගැහුවට අපේ සයිට් එක උඩටම එන්නේ නැනේ.
ඒවා කරන්න මෙච්චරක් යනවා. Ad-word පාරක් දාලා.FB marketing පාරක් දාන්නන මෙච්චරක් යනවා කිව්වා ගමන් කතාව එතනින් ඉවරයි.
ඊට පස්සේ අවුරුද්දක් යද්දී domain එක expire වෙන එක කිව්වත් ගණන් ගන්නේ නැ.
80% කම ලංකාවේ හදන වෙබ් වලට වෙන්නේ මේක. 20% වගේ තමයි හරියට client තේරුම් ගන්නේ සිස්ටම් එක.
ඒ අතින් පිට රට නාකි හුචක්කු පවා දන්නවා කොහොමද google search engine එක වැඩ කරන්නේ කියලා. උන් දන්නවා හොදට content එක ඕනේ කියලා. උන් දන්නවා මාකටින් කරන ඕනේ කියලා.
PS : මම back-end developer කෙනෙක් වෙමි

එහෙම තමයි හැමොම කියන්නෙ. ඒත් අපේ එවුන්ට හොද interface හදන්න බැහ
අපේ එවුන් නිකන් කයිය ගහන්න විතරයි දන්නෙ

Super Market එකකට ගියහම හැම cashier එකකම Keyboard එකක් mouse එකක් තියෙනවා. Keyboard Mouse නැතිව user Friendly වෙන විදියට මුන්ට හදන්න බැහ

Boru kiyanna epa yako. Mma nam mouse use karanawa dakala na.

අනේ උබලට හොද website ඕනේ නම් හොදට ගෙවපන්. හිගන්නෝ වගේ client ලා ලංකාවේ ඉන්නේ web එක හදද්දී domain එකයි hosting එකයි ගන්න ඕනේ කිව්වම. එක නැතුව වෙන විදියක් නැද්ද කියලා අහනවා ලංකාවේ client ලා.
ලංකාවේ හොදම තත්වයේ තියෙනවා sport බඩු කඩේකින් මට කියනවා web එකක් හදලා දෙන්නලු 10000 කටමම කිව්වා වෙන කෙනෙක් හොයාගන්න කියලා
![]()
උ දැන් ඉතින් ගිහින් ඔය උබ කිව්වා වගේ කොහෙන් හරි free wordpress එකක් අටවලා දෙයි. ඊට පස්සේ උබලා එක දිහා බලල ලංකාවේ අයිට් චා ලු.![]()
අනික web එක හදාගෙන යනකොට පට්ට design එකක් අව්වම client මොකක් හරි ගොබ්බ දෙයක් කියනවා. උ කියන එක දැම්මම නිකන් හාල්මැස්සෝ හොදයි බ්රොකොලි සාලාදෙයි වගේ (උපුටා ගැනීමක්). එපා කියද්දී ඕනෙමයි කියනවා. ඉතින් දාලා දෙනවා ආසාවනේ.
සයිට් එකට දාන්න text content එකක් ඉල්ලුවාම ඔයාලට ලියන්න බැරිද අහනවා.අපි දන්නවද බන් උ ගේ business එක ගැන. උනේ දන්නේ උගේ business එක. අපි ලබ්බක් ලියන්නද ?
ඊට පස්සේ images. ආ ඒවා ගුගල් එකෙන් ගන්න කියනවා. copyright අවුල් කිව්වම උ දන්නෙත් නැ ඒ මොකද්ද කියලා. නැත්නම් කියනවා ඕවා ගානක් නැ කියලා.
හොස්ටින් කරන්න ගියාම තියෙන අඩුම එක තෝරන්නේ. එතකොට SSL ? ඒ මොනවද ඒ ? ඒවා ඕනේ නැ.
ඔන්න සයිට් එක දාලා දවස් දෙකකට පස්සේ කෝල් කරනවා. කෝ google එකේ guest house කියලා ගැහුවට අපේ සයිට් එක උඩටම එන්නේ නැනේ.
ඒවා කරන්න මෙච්චරක් යනවා. Ad-word පාරක් දාලා.FB marketing පාරක් දාන්නන මෙච්චරක් යනවා කිව්වා ගමන් කතාව එතනින් ඉවරයි.
ඊට පස්සේ අවුරුද්දක් යද්දී domain එක expire වෙන එක කිව්වත් ගණන් ගන්නේ නැ.
80% කම ලංකාවේ හදන වෙබ් වලට වෙන්නේ මේක. 20% වගේ තමයි හරියට client තේරුම් ගන්නේ සිස්ටම් එක.
ඒ අතින් පිට රට නාකි හුචක්කු පවා දන්නවා කොහොමද google search engine එක වැඩ කරන්නේ කියලා. උන් දන්නවා හොදට content එක ඕනේ කියලා. උන් දන්නවා මාකටින් කරන ඕනේ කියලා.
PS : මම back-end developer කෙනෙක් වෙමි
MITසයිට් එක සුපිරි යකොව්ස් අපෙ එව්වා එක්ක බලද්දි.
මෙහෙමයි මූ වෙබ්සයිට් වලින් මනින එක වැරදි වෙන්න පුළුවන්. නමුත් ඌ මතු කරන්න හදපු කාරනාවෙ යම් අර්ථයක් තියෙනවා. අපි මෙ වැඩ්ඩො කියලා හිතාගෙන එවුන් සිරාම වැඩ්ඩොද එහෙමත් නැත්තම් ඔවුන් වෙසෙන රාමුවට ආකෘතියට සාපෙක්ෂව වැඩ්ඩෙක් පමණද ??
මටත් ඔය එක එක එවුන් කියනවා අර යුනි එකෙ අරයා මෙච්චර වැඩ්ඩා අර ඉන්ස්ටිටියුට් එකෙ මෙයා මෙච්චර වැඩ්ඩා කියලා. එත් වචනවල බර තරමය වැඩ්ඩා බවක් එකෙක්ගෙන්වත් පෙන්නෙ නැහැ. හැබැයි ඒක මට පෙන දෙ නෙ මන් ඉතිං උන්ට මූනට කියලා අපහසුතාවෙට පත් කරන්නෙ නැහැ.අගය කරලා එළ මචං කියලා එනවා ,එත් මගෙ මතය ඊට විරුද්ධයි .

අනේ උබලට හොද website ඕනේ නම් හොදට ගෙවපන්. හිගන්නෝ වගේ client ලා ලංකාවේ ඉන්නේ web එක හදද්දී domain එකයි hosting එකයි ගන්න ඕනේ කිව්වම. එක නැතුව වෙන විදියක් නැද්ද කියලා අහනවා ලංකාවේ client ලා.
ලංකාවේ හොදම තත්වයේ තියෙනවා sport බඩු කඩේකින් මට කියනවා web එකක් හදලා දෙන්නලු 10000 කටමම කිව්වා වෙන කෙනෙක් හොයාගන්න කියලා
![]()
උ දැන් ඉතින් ගිහින් ඔය උබ කිව්වා වගේ කොහෙන් හරි free wordpress එකක් අටවලා දෙයි. ඊට පස්සේ උබලා එක දිහා බලල ලංකාවේ අයිට් චා ලු.![]()
අනික web එක හදාගෙන යනකොට පට්ට design එකක් අව්වම client මොකක් හරි ගොබ්බ දෙයක් කියනවා. උ කියන එක දැම්මම නිකන් හාල්මැස්සෝ හොදයි බ්රොකොලි සාලාදෙයි වගේ (උපුටා ගැනීමක්). එපා කියද්දී ඕනෙමයි කියනවා. ඉතින් දාලා දෙනවා ආසාවනේ.
සයිට් එකට දාන්න text content එකක් ඉල්ලුවාම ඔයාලට ලියන්න බැරිද අහනවා.අපි දන්නවද බන් උ ගේ business එක ගැන. උනේ දන්නේ උගේ business එක. අපි ලබ්බක් ලියන්නද ?
ඊට පස්සේ images. ආ ඒවා ගුගල් එකෙන් ගන්න කියනවා. copyright අවුල් කිව්වම උ දන්නෙත් නැ ඒ මොකද්ද කියලා. නැත්නම් කියනවා ඕවා ගානක් නැ කියලා.
හොස්ටින් කරන්න ගියාම තියෙන අඩුම එක තෝරන්නේ. එතකොට SSL ? ඒ මොනවද ඒ ? ඒවා ඕනේ නැ.
ඔන්න සයිට් එක දාලා දවස් දෙකකට පස්සේ කෝල් කරනවා. කෝ google එකේ guest house කියලා ගැහුවට අපේ සයිට් එක උඩටම එන්නේ නැනේ.
ඒවා කරන්න මෙච්චරක් යනවා. Ad-word පාරක් දාලා.FB marketing පාරක් දාන්නන මෙච්චරක් යනවා කිව්වා ගමන් කතාව එතනින් ඉවරයි.
ඊට පස්සේ අවුරුද්දක් යද්දී domain එක expire වෙන එක කිව්වත් ගණන් ගන්නේ නැ.
80% කම ලංකාවේ හදන වෙබ් වලට වෙන්නේ මේක. 20% වගේ තමයි හරියට client තේරුම් ගන්නේ සිස්ටම් එක.
ඒ අතින් පිට රට නාකි හුචක්කු පවා දන්නවා කොහොමද google search engine එක වැඩ කරන්නේ කියලා. උන් දන්නවා හොදට content එක ඕනේ කියලා. උන් දන්නවා මාකටින් කරන ඕනේ කියලා.
PS : මම back-end developer කෙනෙක් වෙමි

flash nedaමෙන්න මේ වගේ සයිට් එකක් ගහන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් කියපන්කො. ගානත් (දල වශයෙන් ) කිව්වොත් වටිනවා.
http://polarbearplunge.sandiegozoo.org/#/home

thats a flash site. wont work on mobile devices..මෙන්න මේ වගේ සයිට් එකක් ගහන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් කියපන්කො. ගානත් (දල වශයෙන් ) කිව්වොත් වටිනවා.
http://polarbearplunge.sandiegozoo.org/#/home
thats a flash site. wont work on mobile devices..
right click on the web page..කොහොමද මචෝ ෆ්ලෑෂ් කියල කියන්නේ ? පොඩ්ඩක් හදුනා ගන්නා හැටි කියල දෙන්න පුලුවන්ද ?
එහෙම තමයි හැමොම කියන්නෙ. ඒත් අපේ එවුන්ට හොද interface හදන්න බැහ
අපේ එවුන් නිකන් කයිය ගහන්න විතරයි දන්නෙ
මෙන්න මේ වගේ සයිට් එකක් ගහන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් කියපන්කො. ගානත් (දල වශයෙන් ) කිව්වොත් වටිනවා.
http://polarbearplunge.sandiegozoo.org/#/home
මේ සයිට් එක හොදද / නැද්ද යන්නත් කියන්න.

ඔය 10,000 ට සයිට් ගහන උන්ට කොහොමත් ඕව බැහැත් එක්ක..
බන්චි පුතා;20939045 said:
හැබැයි මෙහෙමයි ට්රෙඩ් එක දාපු එකා කියනවා වගේ ලන්කාවෙ කම්පස් සයිට් ටිකත් themes දාලා තියෙන එකනම් චාටර් තමයි. උනටනම් වෙන මුකුත් නෙමෙයි ඕනෙනැතිකම.
උඹ කොහොමද ඔය වැඩ්ඩෙක් නෙමෙයි කියන නිගමනෙට ආවේ? මොනවා බලල ද?
උඹ එහෙම IT උන් එක්ක ඒ සම්බන්ද ප්රොජෙක්ට් වැල වැඩ කරලා තියෙනවද?
අපේ රටේ ඉන්නවා ගොඩක් දක්ෂයෝ..වෙබ්සයිට් එකක් දිහා බලල ඒක මනින්න බැහැ...ඇරත් ලංකාව වගේ රටක පුක ඉරාගෙන ටොප් ක්ලාස් සයිට් ගහන්න පුළුවන් රටක් නෙමෙයි...මෙහෙ ඉන්නේ අමු හිගන්නකෝ...වෙබ්සයිට් එකක් රු. 20,000 ට කරගන්න හදන උන්...ඒ ගානට මොන සුපිරි සයිට් ද බන්..මොකාද ඔය ගානට මහන්සි වෙන්නේ..අඩු ගානේ ලක්ෂයක් දුන්නත් කරන්න බැහැ පාඩුයි...මම මේ ෆීල්ඩ් එකේ ඉන්න, වැඩ කරන කෙනෙක් නිසා කියන්නේ..එහෙම කරන්න බැහැ..ලංකාවේ එහෙම කරන්න අපේ කස්ටමර්ලා ට ආර්ථික ශක්තියක් නැහැ..
අපේ වැඩ කාරයෝ ඉන්නේ ගොඩක් ම පිට රටවල් වල ලොකු ප්රොජෙක්ට් කරන ප්ලේස් වල..වෙබ්සයිට් බලල ලංකාවේ දක්ෂයෝ නැහැ කියල තීරනෙකට එනවනම් ඒ කියන්නේ ඔයා හෝ එහෙම කියන කෙනා ට හරි දැනුමක් මේ ක්ෂේත්රය ගැන හෝ මේකේ ඉන්න අය ගැන නැහැ කියන ඒක..වෙන රටවලින් ඇවිත් මෙහෙ එයායලගේ වැඩ කරගන්නේ මෙහෙ සාපේක්ෂව අඩු වියදමින් කොලිටියට වැඩ කරවගන්න හැකියාවක් සහිත අය ඉන්න නිසා...
මම කියන්නේ නැහැ අපේ උන් සුපිරි වැඩකරුවෝ කියල..ඇමෙරිකාවේ වගේ රටක එකෙක් ගත්තම අපිට වඩා ගොඩක් දක්ෂයි..(මේකත් හැම වෙලේම නෙමෙයි, එත් මම දැකල තියෙන දේ...) අපේ කම්පැනි එකේ උනත් ඇමෙරිකන් එකෙක් තමයි මූලික ටික කරලා එවන්නේ..උන් එක්ක නම් කම්පෙයා කරන්න සමහර වෙලාවට අමාරුයි..එත් ඒ සමාන දක්ෂයෝ මෙහෙ නැතුව නෙමෙයි..