දැන්_පෙන්නනවා_ඇර_සොයිසා_

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,650
    7,854
    113
    මෙන්න මෙතන...
    දැන්_පෙන්නනවා_ඇර_සොයිසා_

    ඔන්න ඔබ පුල පුලා බලා සිටි ඇර සොයිසා කොමිටල් පිච්චර් එක එළකිරි මණ්ඩලයේ සිනමාහල් වල අද සිට ප්‍රදර්ශණය කැරේ..



    ඇර සොයිසා ඔබ වෙනුවෙන්...:love::love::love:



    අනිත් එවුන්ටත් බාගන්න උඩ දාගෙන ගියොත් බොහොම අගෙයි..:yes::yes::yes:



    සැලකීම් බාරගනු ලැබේ..:yes::yes::yes:;););)
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆුල් ෆිල්ම් එකමද මචන් ?
    කලින් නෙට් එකේ තිබ්බා එකක් , ඒකේ කෑලි නෑ තැන් තැන් වල.
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,361
    2,361
    113
    මචං මේ යූටියුබ් තිබ්බ එකමයි නේද. මේකෙ කොටස් අඩුයි වගේ. 5 නෑ.

    tfs

    rep+++