හලො කට්ටිය කොහොමද මන් එළකිරියට අළුත්.
ගෙස්ට් කෙනෙක් විදියට හිටියෙ.
අද ඉඳන් මාත් ඔගොල්ලො එක්ක මෙකෙ සැපදුක බෙදා හදාගන්න ඉන්නෙ.
ගෙස්ට් කෙනෙක් විදියට හිටියෙ.
අද ඉඳන් මාත් ඔගොල්ලො එක්ක මෙකෙ සැපදුක බෙදා හදාගන්න ඉන්නෙ.
ෆෙක්?? මෙකෙ අළුතෙන් එන හැමකෙනාම ෆෙක් වෙන්නෙ කොහොමද ?? මට නම් තෙරෙන්නෙ නැහැ .මොකක්ද ඒ තර්කය ?? පැහැදිලි කරන්න පුළුවන්ද ?ෆේක් එකද්ද බන්. මම හිතුවේ.![]()