Hi I am new to Elakiri

Nov 24, 2016
11
4
0
හලො කට්ටිය කොහොමද මන් එළකිරියට අළුත්.
ගෙස්ට් කෙනෙක් විදියට හිටියෙ.
අද ඉඳන් මාත් ඔගොල්ලො එක්ක මෙකෙ සැපදුක බෙදා හදාගන්න ඉන්නෙ.

 

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    31.jpg
     
    Nov 24, 2016
    11
    4
    0
    ෆේක් එකද්ද බන්. මම හිතුවේ. :eek::baffled:
    ෆෙක්?? මෙකෙ අළුතෙන් එන හැමකෙනාම ෆෙක් වෙන්නෙ කොහොමද ?? මට නම් තෙරෙන්නෙ නැහැ .මොකක්ද ඒ තර්කය ?? පැහැදිලි කරන්න පුළුවන්ද ?:angry:
    :angry::yes::yes::confused::confused: