uda rewla tiyapan..
math staff eka yanawane.. akkalagen ahanawa rewl walata kemati da kiyala lol.. godak kello kemati rel elata tiyenawa nam
hebei idiappa rel deka thunak wage nam epa.. hodata wewenawa nam muna pura wawapan..
ube muna nodeka kohomada ban owa kiyanne.. uba owa wawala, kapala.. eka eka magul karala hoda ekak hoyaganin
උඩු රැවුල හැමෝම වවනවා අනික ඩිසන් නැහැ වගේ.උබේ මුනේ ශේප් එකට සෙට් නම් අවුලක් නැහැ. අපි කිව්වට වැඩක් නැහැ බන් කපලම බලන්න වෙන්නේ.
එලම එලම බොක්කලා........




ආදරෙයි උබලටදෙපැත්තෙන් ඉරි දෙකකුත් තිබ්බොත් මොකද?

උබේ මුනේ ශේප් එකට සෙට් නම් අවුලක් නැහැ. අපි කිව්වට වැඩක් නැහැ බන් කපලම බලන්න වෙන්නේ.






හරියට රැවුල වැවෙන්නේ නැත්තන් සම්පුර්න්නෙන් ෂේව් කරපන්. 

වෙනසක් නැහැ බන්. මම ගෙවල් ලග එකෙක් ගාවට යන්නේ 200 ac සමග
