ජවිපයට ඔබේ චන්දය දිය යුත්තේ ඇයි.

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මෙතන වෙන්නෙ බයියො ටික පහුගිය ඡන්ද වලින් ජවිපෙට කියල ලුබ්‍රිකන්ට් නැතුව හෝල් සේල් එකේ ඇරගත්ත එකේ ඇරියස් කවර් කරගන්න එක. අවුලක් නෑ ඉතින් ඒක උන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් නෙ

    තෝ මෙතන කොපමන කැගැහුවත්, තොගේ ඔය ජාතික වේසීගේ පුකාලගෙ පක්ෂය කවමදාවත් දිනන එකක් නෙමෙ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අපේ උන් මොනවා කරන්නද බන් උඩ බලන් ඉන්නවා ඇරෙන්න

    jvp එකේ ප්‍රතිපත්ති හොදයි අවුල උන්ට බැ සිංහලයටයි බුද්දාගමටයි තැන දෙන්න, UNP SLFP උන් කියලා සිංහලයටයි බුද්දාගමටයි තැන දෙන් නැ නමුත් උන් බොරුවට හරි රගපානව
    :rofl:
    ජාතිවාදය ආගම්වාදය වපුරන්න ගියොත් මේ රටට කවදාවත් ගොඩ ඒමක් නෑ. ඔය ආගම් ඔලුව උඩ තියන් ඉන්නකන් තමා මේ රටට දියුණුවක් නැත්තෙ. නිරාගමික රටක් වුනු දවසට මේ රට දියුණු වෙයි. පොඩ්ඩක් බලන්න බටහිර රටවල මිනිස්සු කොච්චර නිරාගමිකයිද කියල. ඒගොල්ලො කතෝලික කියල හිතුවට බටහිර රටවල කතෝලික අය ඉන්නෙ හරි අඩුවෙන්. කතෝලික ආගම කියන්නෙ මිනිස්සුන්ට හුගක් නීති දාපු මුස්ලිම් වගේම ආගමක්. ඒත් එයාල ඔය ආගම අත ඇරල ඉන්න හින්ද තමා අද වගේ සැහැල්ලු ජීවිත ගත කරන්නෙ. ඒක හින්ද තමා එයාල දියුණු. ආගම් වලට තැනක් දෙන්නෙ නැති හින්ද තමා මන් ජේවීපී එකට කැමති.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මගේ බැජ් එකෙන් බාගයක් විතර දැන් රට ගිහින් ඉන්නේ. රටේ ඉන්න හොරු, මංකොල්ල කාරයෝ , නළුවෝ, නිලියෝ, කුපාඩියෝ, සමලින්ගිකයෝ රට හදන පාර්ලිමේන්තුවට යැව්වට පස්සේ, කොහෙද රටක් හැදෙන්නේ. රටේ ඉගෙන ගත්තු මිනිස්සු ටික ගියාම මොකුත් කර කියා ගන්න බැරි කාලකන්නි ටික රටේ ඉතුරු වෙනවා. උන් ඉතින් කරන්නේ උන් වගේම පිරිසක් පාර්ලිමේන්තුවට යවන එක. ප්‍රධාන පක්ෂ දෙකෙන් බාගෙකට වඩා ඉන්නේ ඔය ජාතියේ මිනිස්සු. ජවිපෙ පරදිනවා කියන්නේ ඒක රටේ මිනිස්සුන්ගේ අවාසනාව. හොරුන්ට, මංකොල්ල කාරයන්ට, ජාති ආලෙන් වඳ බැහැපු උන්ට ඔවා තේරෙන් නෑ.

    Me thread eka daapu ekath ee wage ekek thamay
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Methana JVP ekata wiruddawa comment dana hemogema tharaha thiyenne election ekedi JVP mahinda appachchiwa paradawanna weda kala nisa. Ehema nethuwa JVP eka weradiy kiyala kiyanna, oppu karanna unta mokuth ne.

    Me thread eka dapu ekath, dala thiyenne 88-89 kaale eewa, ane ithin uuta mathak karala denna ekek ne den inne 2016 kiyala, 88-89n passe JVP eka chanda keeyakata nam aawada..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl

    JVP කාරයො 88/89 මරපු මිනිස්සුන්ගේ නැයෝ දරුවෝ එහෙම මෙතන නැතුව ඇති.

    2005 mahinda jeppo ekka set wela chanden ranil paraddaddi 88/89 marunu nadayo koheda ban hitiye?

    ung ranil tada chanda dunne :lol:

    jeppo 88/89.. habai Wimal hero :P

    Metana ubata penawane ubagei magei profile pic ekai...
    habai deshapalana matha wenas...
    ubai mamai ekata dennata denna mara gaththoth oya prof pic eke tiyana eka nawattanna baha ;) eka tamai ranil tath oni
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,192
    18,800
    113
    අදාල නෑනේ

    තෝ මෙතන කොපමන කැගැහුවත්, තොගේ ඔය ජාතික වේසීගේ පුකාලගෙ පක්ෂය කවමදාවත් දිනන එකක් නෙමෙ.

    ඉතින් මන් දැන් කොහෙ හරි කිව්වද දිනනව කියල. ඉස්සෙල්ල තමන් ඉන්න මිත්‍යාවෙන් එළියට වරෙන් :lol:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මේ ඉන්නේ මෙරට දේශපාලනයේ එදා මෙදා ඉතිහාසයේ හිටපු හොඳම පන්දම්කාරයෝ ටික.
    මුන්ව පාවිච්චි කරලා මහින්ද අවුරුදු 10ක් ගේම ගැහුවා.
    ඊට කලින් චන්ද්‍රිකාත් මුන්ව පාවිච්චි කලා.
    දැන් සනිල් හා පිරිස මුන්ව පාවිච්චි කරලා ගොඩ ගියා.

    හනේ හපොයි.
    ඊ ළඟට මුන්ව පාවිච්චි කරන්නේ එක්කෝ සම්බන්දන්, නැත්තම් හකීම්.

    ගණිකාවෝ වගේ.හැම එකාම පාවිච්චි කරලා වැඩේ කරගෙන පුකට පයින් ගහලා එලවනවා.
    ඒ එලෙව්වට පස්සේ මුන් හොටු පෙර පෙර අඬනවා.
    පොලොවේ පස් කනවා.
    අපිට නම් ආතල්..

    අපි දෙකොණින් හිනා වෙනවා..
    :lol::lol::lol::lol:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඉතින් මන් දැන් කොහෙ හරි කිව්වද දිනනව කියල. ඉස්සෙල්ල තමන් ඉන්න මිත්‍යාවෙන් එළියට වරෙන් :lol:

    තෝ වගේ ජාතික වේසීගේ පුකාලා කටෙන් බතල හිටවන්න විතරයි හොද.
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්

    ඔබ ජවිපයට චන්දය දිය යුත්තේ ඇයි?

    හොරු, මංකොල්ල කාරයෝ, හොර නළුවෝ, හොර නිලියෝ, කුපාඩියෝ, ස්ත්‍රී දූෂකයෝ, වංචා කාරයෝ, නූගතුන්, සමලින්ගිකයෝ නැති එකම පක්ෂය! මේකම ඇති.

    Wel said mchn... rip atathayo...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රැස්වීමක් පෙලපාලියක් තිබ්බාම නරි වතුර බොන්න ආව වගේ නැතුව ගෙනාපු ඔක්කොම පොලිතින් තැන තැන දාල යන්නැතුව පිළිවෙලකට යන එක :yes: :yes:
    ජවිපෙ ඉතිහාසයේ කල වැරදි තියෙනව ඒ වුනාට දැන් තියෙන පක්ශය මේ වගේ පොඩි තැන් වලිං රටටම ආදර්ශයක් දෙනව :yes: :yes:
    කවදාවත් මැයි රැලි වලට බොන්න දීල මිනිස්සු ගෙන්න්නනෑ රැස්වීම තිබ්බට පස්සෙ පහුවෙනිද නගර සභාවෙ සේවකයන්ට මැරීගෙන සුද්ද කරන්න ඕනෙ නැති එකම රැස්වීම :yes: :yes:
    රට ගැන හිතන්න කලිං තමං ඉන්න තැන ගැන හිතන්න පුලුවන් වෙන්න ඕනෙ ඒ ආදර්ශෙ දෙන්නෙ ජවිපෙ විතරයි :yes: :yes:
    අංගුලිමාල රහතන් වහන්සේ වුනේ බෝ පැලයක් නෙමේ මිනිස්සු මර මර ඇඟිලි කපපු මනුස්සයෙක් :yes: :yes:
    කැපුවත් කොල කැපුවත් නිල් අයට නොතේරුනාට මිනිස්සුන්ට වෙනස් වෙන්න පුලුවන් :yes: :yes:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577

    11.gif

    oya sampradayika gam wala inna parana minissu arunama. tharuna ugath buddimath aya godak dan jvp 1ta kamathi ban.
     
    DXD

    Member
    Jan 21, 2009
    458
    5
    0
    චරතුර සේනාරත්න Kiyanne amuma amu wanachara katak thiyena boru kiyanna upan sakkiliyek.. okun kiyana awa piliganna harakanuth ennawane me rate.. monawa karannada.. photos thiyenawanam danna apei.. kiya kiya enne... :P
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මහින්දනම් ජවිපෙත් එක්ක සන්දාන ගැහුවෙ නෑ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,192
    18,800
    113
    අදාල නෑනේ

    තෝ වගේ ජාතික වේසීගේ පුකාලා කටෙන් බතල හිටවන්න විතරයි හොද.

    ඉරිසියාවයි කුහක කමයි විතරයි ඉතින් තොපිට තියෙන්නෙ. තෝ ඉන්නෙත් හම්බ රටක නේද :rofl:
    මහින්දනම් ජවිපෙත් එක්ක සන්දාන ගැහුවෙ නෑ

    :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජනතා විමුක්ති පෙරමුණ යහපාලනය බලයට ගෙන ඒම සදහා සිදුකරන ලද ගණුදෙනු පින්තූර සාක්‍ෂි සහිතව තමන් සතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.
    ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යංශ වැය ශීර්ෂයට එක්වෙමිනි.
    තමන් එසේ සාක්‍ෂි සහිතව හෙලි කරන්නේ ඇමති විජේදාස රාජපක්‍ෂ විසින් කියන ලද ආකාරයේ ගණන් නොවන බවද කීය.

    :baffled:

    තාත්තා නැව් ගන්න සල්ලි හොයපු හැටි එහෙම තියෙන ෆොටෝ නැතුව ඇති නේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ බැජ් එකෙන් බාගයක් විතර දැන් රට ගිහින් ඉන්නේ. රටේ ඉන්න හොරු, මංකොල්ල කාරයෝ , නළුවෝ, නිලියෝ, කුපාඩියෝ, සමලින්ගිකයෝ රට හදන පාර්ලිමේන්තුවට යැව්වට පස්සේ, කොහෙද රටක් හැදෙන්නේ. රටේ ඉගෙන ගත්තු මිනිස්සු ටික ගියාම මොකුත් කර කියා ගන්න බැරි කාලකන්නි ටික රටේ ඉතුරු වෙනවා. උන් ඉතින් කරන්නේ උන් වගේම පිරිසක් පාර්ලිමේන්තුවට යවන එක. ප්‍රධාන පක්ෂ දෙකෙන් බාගෙකට වඩා ඉන්නේ ඔය ජාතියේ මිනිස්සු. ජවිපෙ පරදිනවා කියන්නේ ඒක රටේ මිනිස්සුන්ගේ අවාසනාව. හොරුන්ට, මංකොල්ල කාරයන්ට, ජාති ආලෙන් වඳ බැහැපු උන්ට ඔවා තේරෙන් නෑ.

    දැන් ඔය පාර්ලිමේන්තුවේ ඉගෙන ගත්තු එවුන් නැද්ද?
    රනිල්, රාජිත, චම්පික, හර්ශ, එරාන්, රවී,අජිත් පී පෙරේරා, ජෝන්, වගේ එවුන් ඉගෙනගත්තු උගත් එවුන් නෙමේද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඔබ ජවිපයට චන්දය දිය යුත්තේ ඇයි?

    හොරු, මංකොල්ල කාරයෝ, හොර නළුවෝ, හොර නිලියෝ, කුපාඩියෝ, ස්ත්‍රී දූෂකයෝ, වංචා කාරයෝ, නූගතුන්, සමලින්ගිකයෝ නැති එකම පක්ෂය! මේකම ඇති.

    තමන්ගේ පක්ශේ සාමාජිකයින් ගැන සහතිකයක් දෙන්න බැරි පක්ශයක් කොහොමද රටක් දියුණු කරනවා කියලා සහතිකයක් දෙන්නේ?

    ඔච්චර දක්ශ උගත් පිරිසක් ඉන්න පක්ශයක් නම් ඇයි තාමත් ආණ්ඩු බලය ගන්න බැරි උනේ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බහුතර comment දැක්කම කියන්න තියෙන්නේ මේ රටට ආයේ ගොඩ ඒමක් නෑ. ගොඩක් ඒවා අශිෂ්ඨ, කිසිම විවාදයක නුසුදුසු, කිසිම හරයක් නැති, ද්වේශ සහගතව දාල තියෙන්නේ. මේක දැන් ස්වාසිලන්තයක් වෙලා තියෙන්නේ. පක්ෂ දෙකම එකතු වෙලා මෙච්චර රටට කෙලවද්දීත් මුන්ට තාම තේරෙන් නෑ. මේක දාල යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

    ගොඩ එන්නනම් පාර්ලිමේන්තුවේ,පලාත් සභාවල,ප්‍රාදේශීය,නගර සභාවල ඉන්න හැම එකෙක්වම ඉවරයක් කරන්න ඕනි.සියලුම පක්ශ තහනම් කරලා හමුදා පාලනයක් වත් ගේන්න ඕනි.