මේ ඉන්නේ මෙරට දේශපාලනයේ එදා මෙදා ඉතිහාසයේ හිටපු හොඳම පන්දම්කාරයෝ ටික.
මුන්ව පාවිච්චි කරලා මහින්ද අවුරුදු 10ක් ගේම ගැහුවා.
ඊට කලින් චන්ද්‍රිකාත් මුන්ව පාවිච්චි කලා.
දැන් සනිල් හා පිරිස මුන්ව පාවිච්චි කරලා ගොඩ ගියා.
හනේ හපොයි.
ඊ ළඟට මුන්ව පාවිච්චි කරන්නේ එක්කෝ සම්බන්දන්, නැත්තම් හකීම්.
ගණිකාවෝ වගේ.හැම එකාම පාවිච්චි කරලා වැඩේ කරගෙන පුකට පයින් ගහලා එලවනවා.
ඒ එලෙව්වට පස්සේ මුන් හොටු පෙර පෙර අඬනවා.
පොලොවේ පස් කනවා.
අපිට නම් ආතල්..
අපි දෙකොණින් හිනා වෙනවා..

අනුර කුමාර ගොන් පැටියා 2014 පිළියන්දල රැස්වීමේදී කියනවා සිංහලයන්ට ගහන්නලු හම්බයන්ට මුන් තව සිංහල මිනිස්සුන්ගේ චන්දෙත් ඉල්ලනවනේ
මේ ඉන්නේ මෙරට දේශපාලනයේ එදා මෙදා ඉතිහාසයේ හිටපු හොඳම පන්දම්කාරයෝ ටික.
මුන්ව පාවිච්චි කරලා මහින්ද අවුරුදු 10ක් ගේම ගැහුවා.
ඊට කලින් චන්ද්‍රිකාත් මුන්ව පාවිච්චි කලා.
දැන් සනිල් හා පිරිස මුන්ව පාවිච්චි කරලා ගොඩ ගියා.
හනේ හපොයි.
ඊ ළඟට මුන්ව පාවිච්චි කරන්නේ එක්කෝ සම්බන්දන්, නැත්තම් හකීම්.
ගණිකාවෝ වගේ.හැම එකාම පාවිච්චි කරලා වැඩේ කරගෙන පුකට පයින් ගහලා එලවනවා.
ඒ එලෙව්වට පස්සේ මුන් හොටු පෙර පෙර අඬනවා.
පොලොවේ පස් කනවා.
අපිට නම් ආතල්..
අපි දෙකොණින් හිනා වෙනවා..

mchn piliyandala inne sinhala unne, kohomath jvp kiyana pakshe haduwe CIA eka..sinhala bauddaya samulagathanaya karanna thama munva haduwe...danuth munta salli denne USA+india
oya scene eka mokakda ?
අලුත්ගම සිද්දියට අනුරයා කියන්නේ සිංහල මිනිස්සුන්ට බය නැතුව ගහන්නලු හම්බයන්ට ඒ වගේ ප්‍රශ්න ඇති උනොත් 2014 ජනාදිපතිවරණ චන්ද රැස්වීමේදී කිවුවේ
ඔබ ජවිපයට චන්දය දිය යුත්තේ ඇයි?
හොරු, මංකොල්ල කාරයෝ, හොර නළුවෝ, හොර නිලියෝ, කුපාඩියෝ, ස්ත්‍රී දූෂකයෝ, වංචා කාරයෝ, නූගතුන්, සමලින්ගිකයෝ නැති එකම පක්ෂය! මේකම ඇති.
hmm, itin mchn ethana hitiya sinhala ponnayo mokada kare ?
kohomath jvp kiyanne ugra sinhala baudda virodi sulu jathikayanta puka dena pakshaya...oya jvp haduweth sinhala bauddaya vinasa karanna...
munge pakshe thahanam karanna tiyenne...

..මගේ බැජ් එකෙන් බාගයක් විතර දැන් රට ගිහින් ඉන්නේ. රටේ ඉන්න හොරු, මංකොල්ල කාරයෝ , නළුවෝ, නිලියෝ, කුපාඩියෝ, සමලින්ගිකයෝ රට හදන පාර්ලිමේන්තුවට යැව්වට පස්සේ, කොහෙද රටක් හැදෙන්නේ. රටේ ඉගෙන ගත්තු මිනිස්සු ටික ගියාම මොකුත් කර කියා ගන්න බැරි කාලකන්නි ටික රටේ ඉතුරු වෙනවා. උන් ඉතින් කරන්නේ උන් වගේම පිරිසක් පාර්ලිමේන්තුවට යවන එක. ප්‍රධාන පක්ෂ දෙකෙන් බාගෙකට වඩා ඉන්නේ ඔය ජාතියේ මිනිස්සු. ජවිපෙ පරදිනවා කියන්නේ ඒක රටේ මිනිස්සුන්ගේ අවාසනාව. හොරුන්ට, මංකොල්ල කාරයන්ට, ජාති ආලෙන් වඳ බැහැපු උන්ට ඔවා තේරෙන් නෑ.
බහුතර comment දැක්කම කියන්න තියෙන්නේ මේ රටට ආයේ ගොඩ ඒමක් නෑ. ගොඩක් ඒවා අශිෂ්ඨ, කිසිම විවාදයක නුසුදුසු, කිසිම හරයක් නැති, ද්වේශ සහගතව දාල තියෙන්නේ. මේක දැන් ස්වාසිලන්තයක් වෙලා තියෙන්නේ. පක්ෂ දෙකම එකතු වෙලා මෙච්චර රටට කෙලවද්දීත් මුන්ට තාම තේරෙන් නෑ. මේක දාල යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.