~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    EMS use කරපු අය ඉන්නවද? අනිවාර්යෙන්ම tax වදිනවද? :nerd:
     
    amalcw84

    Junior member
  • Aug 22, 2008
    186
    15
    18
    මමත් දැන් මාස 2-3 කට කලින් NOTE 3 PRO එකක් ගෙනාවා. geekbuying.com වලින්. order එක place කරන වෙලාවෙ TNT option එක තිබ්බා. පස්සෙ උන් mail එකක් දාල තිබ්බ TNT එවන්න බෑ, DHL වලින් ඒ ගානටම එවන්නන් කියල.
    DHL
    වලින් ගෙදරටම ගෙනාව. Ship කරල පැය 24ක් වත් ගියේ නෑ බඩු අතේ... :D tax එක 295.00
    උන් declare කරල තිබ්බෙ Cellular Phone $40 කියල. උන් කියන්නෙ Free Shipping දානව නම් වෙන item එකක් කියල declare කරන්න පුලුවන් ලු. ඒත් DHL වගේ නං උන්ට ගාන විතරලු අඩු කරල දාන්න පුලුවන්.

    Free Shipping නං ඉතින් වෙලාව තමයි. වෙලාවකට ගෙදරටම එනව... වෙලාවකට Tax ගෙවල ගන්න කියනවා. කොහොම වුනත් TRC යන්නෙ නැතුව ගොඩ දාගන්න නං පුලුවන්....:yes:
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    සිංහලු! මගේ අක්කට Xiaomi Mi5 එකක් ගන්න යන්නේ..Aliexpress එකේ Fantacy Technology ගැනයි Xiaomi Dreamy Store ගැනයි Xiaomi Online Store ගැනයි තියෙන අදහස මොකක්ද?

    සමහරවිට Mi5 දෙකක්ම ගැනේවී (මටත් එක්කම)..

    Free Shipping දැම්මහම බඩු එනවා නේද?

    https://www.aliexpress.com/item/Ori..._8&btsid=539905c2-869e-4399-95bd-a0aa330efa1a

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,995
    113
    adala nene
    මොන කුනුහරපය්ක්ද ඕයි මේ? මුන් දීල තියෙන Domain එක දැන් වැඩ කරන්නෙත් නැහැ..එක හොඳයි..මේකේ ඔක්කොම තියෙන්නේ දෙමලෙන් නේ :eek:

    http://en.miui.com/thread-94889-1-1.html
    oya redda hari yanne ne bn
    mn nm unge forum eke witharai inne
    fan site ekata yanne ne :baffled::baffled:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සිංහලු! මගේ අක්කට Xiaomi Mi5 එකක් ගන්න යන්නේ..Aliexpress එකේ Fantacy Technology ගැනයි Xiaomi Dreamy Store ගැනයි Xiaomi Online Store ගැනයි තියෙන අදහස මොකක්ද?

    සමහරවිට Mi5 දෙකක්ම ගැනේවී (මටත් එක්කම)..

    Free Shipping දැම්මහම බඩු එනවා නේද?

    https://www.aliexpress.com/item/Ori..._8&btsid=539905c2-869e-4399-95bd-a0aa330efa1a

    https://www.aliexpress.com/item/Ori..._8&btsid=539905c2-869e-4399-95bd-a0aa330efa1a

    https://www.aliexpress.com/item/Ori..._8&btsid=539905c2-869e-4399-95bd-a0aa330efa1a

    https://www.aliexpress.com/item/Ori..._8&btsid=539905c2-869e-4399-95bd-a0aa330efa1a
    geekbuying eken ganinko, oyita wada aduyi
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    geekbuying eken ganinko, oyita wada aduyi

    Geekbuying එකෙත් මේ ගානමයි මචන් හෙට වෙනකන්ද කොහෙද...($ 229)..මම මේ බැලුවේ AliExpress එකේ Free Shipping දාපු එවුන්ගේ ගෙදරටම ඇවිල්ල තිබුනනේ ෆෝන්ස්..ඒ නිසායි Ali එකෙන් ගන්න බැලුවේ..Geekbuying එකේ දෙනවා $215 ට Mi5 එක International Version කියලා..ඕවා ගන්න බයයි බන් උන්ගේ fake ROM ගහපුවා දෙන්නේ..ඒවායේ ලෙඩ නේ.. :eek: Sealed Pack තමයි හොයන්න්නේ
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    සිංහලු! මගේ අක්කට Xiaomi Mi5 එකක් ගන්න යන්නේ..Aliexpress එකේ Fantacy Technology ගැනයි Xiaomi Dreamy Store ගැනයි Xiaomi Online Store ගැනයි තියෙන අදහස මොකක්ද?

    සමහරවිට Mi5 දෙකක්ම ගැනේවී (මටත් එක්කම)..

    Free Shipping දැම්මහම බඩු එනවා නේද?

    https://www.aliexpress.com/item/Ori..._8&btsid=539905c2-869e-4399-95bd-a0aa330efa1a

    https://www.aliexpress.com/item/Ori..._8&btsid=539905c2-869e-4399-95bd-a0aa330efa1a

    https://www.aliexpress.com/item/Ori..._8&btsid=539905c2-869e-4399-95bd-a0aa330efa1a

    https://www.aliexpress.com/item/Ori..._8&btsid=539905c2-869e-4399-95bd-a0aa330efa1a

    Fantacy eken ganin.dreami unge feedback echchara hoda na mata mathaka widihata.samaharunta wena wena items yawala thibba.samaharunta used ewa yawala kiyala thibba.fantacy eke ehema feedback thibbe na :no:
    anika fantacy ekata wada ara deke ganath wadi (dn nm kiyada danne na.mm link baluwe na.data na:dull:mase anthimane)
     
    Status
    Not open for further replies.