Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    මචන් account එකක් හදාගන්න එක නෙමෙයි අමාරු වැඩේ . ඕකට video දාන එක. තමන්ගේ original contents නැතුව අනිත් copyrights තියන දේවල් නම් දාන්න යන්න එපා. එහෙම වෙලා එකට දිගට acc ban උනොත් "youtube for adsense" ලංකාවට block කරයි

    e unata oya ona taram aya tv news kali arawa mewa danne
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    sira siddiya machn..dan blog balai fb valai share unama kollai ballai okkoma ekatuvela mekat lankavata kelevve nettam hodai..

    mahansiyen vadak karala putudu un aduine.

    karana ekak parissamen karapalla machnla..mama photos ekathu karala video hadala tiyenava ewatat hodata views tiyenava..thamnge deyak karanavanam hodai


    e photos oyagema ewada. internet eken gatta ewada?
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    437f07ec4d1d4982bd3b0257f8058319.png


    අලුත් එකවුන්ට් එකක් හදලා ජෙනුවින් විඩියෝ 6ක් දැම්මා ඊයේ රෑ
    3ක් ශෙයා වෙලා තියෙනවා බර ගානක් අතරේ ;)
    අනිත් ඒවට නම් වීව්ස් 20යි 30යි :eek:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,855
    1,001
    113
    ගෙදර
    437f07ec4d1d4982bd3b0257f8058319.png


    අලුත් එකවුන්ට් එකක් හදලා ජෙනුවින් විඩියෝ 6ක් දැම්මා ඊයේ රෑ
    3ක් ශෙයා වෙලා තියෙනවා බර ගානක් අතරේ ;)
    අනිත් ඒවට නම් වීව්ස් 20යි 30යි :eek:

    මොකක්ද බන් නිච් එක ගේමින් ද?
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    IP Change කරන්න ඕනෙ නැද්ද බන් Gmail එකයි Youtube Channel එකයි හදනකොට?එතකොට Gmail එකයි Youtube Channel එකෙයි රට වෙනස් කරන්න ඕනෙ කොහොමද?අපි ලිපිනයට දාන්නෙ අපේ ගෙදර එකනෙ.Country එක විදියට USA Select කරොත් ලිපිනය USA එකක් වෙන්ඩ ඕනෙ නැද්ද?උදව් කරපල්ලකො.:eek:
    IP එක වෙනස් කරන්න ඕනෙ නැහැ. :no:
    Gmail එක හදද්දී රට විදිහට ශ්‍රී ලංකාව දෙන්න. :yes:
    YouTube එකේ Channel -> Advanced ගිහින් රට විදිහට United States තෝරන්න. :yes:
    AdSense එකට රට විදිහට ශ්‍රී ලංකාවත්, ඔයාගෙ ඇත්ත ම විස්තර එක්ක ගෙදර ලිපිනයත් දෙන්න. :yes:
     
    • Like
    Reactions: KSPathirana

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    ඊයේ රෑම වගේ ප්ලේ කරලා, එඩිට් කරලා ගේමින් විඩියෝ එකක් දැම්මා
    මේ වෙද්දිම වීව්ස් 4631යි ලයික් 126යි
    9.gif
    ;)
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඊයේ රෑම වගේ ප්ලේ කරලා, එඩිට් කරලා ගේමින් විඩියෝ එකක් දැම්මා
    මේ වෙද්දිම වීව්ස් 4631යි ලයික් 126යි
    9.gif
    ;)

    channel eka pm ekak dahan kamathinm
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    youtube waddo tikak endowww

    machan mama upload karapu video ekak eham pitinma ussala wena ekak wuge channel eke dala mama wuta msg kara mukuth kare nha passe youtube eketa copyright takedown notice ekak report kara paya 24kata wada gihillath thama mukuth krala nha

    awula mama photo slideshow ekak haduwe photo mage neme nisa youtue eken ain karan nadda

    report karam passe kochchara wela gannawada action ekak ganna


    mata views nha bn okkoma aruta gihn :(:(:( wena mukuth karanna barida
    http://www.elakiri.com/forum/showthread.php?t=1774516
    help ekak diyallakao
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ඊයේ රෑම වගේ ප්ලේ කරලා, එඩිට් කරලා ගේමින් විඩියෝ එකක් දැම්මා
    මේ වෙද්දිම වීව්ස් 4631යි ලයික් 126යි
    9.gif
    ;)

    api dana video wena wun ai upload karana eka nawaththanna kremayk kiyapanko
    mama photo slidshow hadala danne eka eka than wala google ta kiwwatha wadak nadda koheda eka hinda
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මගේ subscribers ලා 1000 ක් දානකන් adsence දෙන්නේ නැලු බන් :(

    ඈ බන් මම subscribersලා නැතිව තියෙද්දී ගත්තේ අකවුන්ට් එක. සයිට් එකක් තිබ්බා එකේ විදිහට. දැන් නම් සල්ලි ටික ටික වැටෙනවා.:)