මචන් account එකක් හදාගන්න එක නෙමෙයි අමාරු වැඩේ . ඕකට video දාන එක. තමන්ගේ original contents නැතුව අනිත් copyrights තියන දේවල් නම් දාන්න යන්න එපා. එහෙම වෙලා එකට දිගට acc ban උනොත් "youtube for adsense" ලංකාවට block කරයි
sira siddiya machn..dan blog balai fb valai share unama kollai ballai okkoma ekatuvela mekat lankavata kelevve nettam hodai..
mahansiyen vadak karala putudu un aduine.
karana ekak parissamen karapalla machnla..mama photos ekathu karala video hadala tiyenava ewatat hodata views tiyenava..thamnge deyak karanavanam hodai
![]()
අලුත් එකවුන්ට් එකක් හදලා ජෙනුවින් විඩියෝ 6ක් දැම්මා ඊයේ රෑ
3ක් ශෙයා වෙලා තියෙනවා බර ගානක් අතරේ
අනිත් ඒවට නම් වීව්ස් 20යි 30යි![]()
IP එක වෙනස් කරන්න ඕනෙ නැහැ.IP Change කරන්න ඕනෙ නැද්ද බන් Gmail එකයි Youtube Channel එකයි හදනකොට?එතකොට Gmail එකයි Youtube Channel එකෙයි රට වෙනස් කරන්න ඕනෙ කොහොමද?අපි ලිපිනයට දාන්නෙ අපේ ගෙදර එකනෙ.Country එක විදියට USA Select කරොත් ලිපිනය USA එකක් වෙන්ඩ ඕනෙ නැද්ද?උදව් කරපල්ලකො.![]()




YouTube Partner Program availability:Youtube allowed country list eka youtube wala hotanada tiyenne(link please)
ඊයේ රෑම වගේ ප්ලේ කරලා, එඩිට් කරලා ගේමින් විඩියෝ එකක් දැම්මා
මේ වෙද්දිම වීව්ස් 4631යි ලයික් 126යි![]()
![]()


wena mukuth karanna barida ඊයේ රෑම වගේ ප්ලේ කරලා, එඩිට් කරලා ගේමින් විඩියෝ එකක් දැම්මා
මේ වෙද්දිම වීව්ස් 4631යි ලයික් 126යි![]()
![]()
මගේ subscribers ලා 1000 ක් දානකන් adsence දෙන්නේ නැලු බන්![]()

නෑ.lankawe phone no eka dala hadala country eka us deddi prashayak wenne nadda?![]()
