HNB account ekak open kara Sinhalayo!

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    මල හු&%ක් නේද බං:angry::angry:
    පුදුම දුකක් විඳින්න ඕන එකෙන් වැඩක් ගන්න..:frown::frown:
    ඔව් බන්.. මගෙ එකවුන්ට් එක හැමදාම ලොක් වෙනව... :lol::lol: පාස්වර්ඩ් එක වැරදිලා... ඒ හුට්ටට හයි කොම්බිනේශන් පාස්වර්ඩ් එකක් දාන්නත් ඔනෙ. එක මතක තියා ගන්නත් බෑ. අමාරුවෙන් මතක තියා ගත්තත් ඒකත් මාස 3න් එක්ස්පයර් වෙනව.. පරණ පාස්වර්ඩ් ආයිත් දාන්නත් බෑ. බ්‍රව්සර් එකේ සේව් කරන්නත් බෑ.. ඔහොම පාස්වර්ඩ් මතක තිය ගන්න පුලුවන් ද බන්? පිස්සු හුට්ටල.. ඊට වැඩිය ගනුදෙනු කරන ඔන්ලයින් යූඑස් බෑන්ක් සෙට් එකේ ඔච්චර කෝලන් නෑ.. :lol::lol:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,282
    41,028
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඔව් බන්.. මගෙ එකවුන්ට් එක හැමදාම ලොක් වෙනව... :lol::lol: පාස්වර්ඩ් එක වැරදිලා... ඒ හුට්ටට හයි කොම්බිනේශන් පාස්වර්ඩ් එකක් දාන්නත් ඔනෙ. එක මතක තියා ගන්නත් බෑ. අමාරුවෙන් මතක තියා ගත්තත් ඒකත් මාස 3න් එක්ස්පයර් වෙනව.. පරණ පාස්වර්ඩ් ආයිත් දාන්නත් බෑ. බ්‍රව්සර් එකේ සේව් කරන්නත් බෑ.. ඔහොම පාස්වර්ඩ් මතක තිය ගන්න පුලුවන් ද බන්? පිස්සු හුට්ටල.. ඊට වැඩිය ගනුදෙනු කරන ඔන්ලයින් යූඑස් බෑන්ක් සෙට් එකේ ඔච්චර කෝලන් නෑ.. :lol::lol:
    BOC ohoma tamai pons- epa wenawa. Password recover karanna branch ekata gihin form fill karanna one. :yes::lol::lol::lol:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Secure banking daganilla ban. Ethakota password eka expire wenne ne. ekama password eka. phone ekata sms ekak enawa.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බැංකු account එකක් open කරන කරන ගානෙ ත්‍රෙඩ් :baffled: :baffled:
    මට වෙලාවකට හිතෙනව god ට පිස්සුද කියල :sorry: :sorry: