RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,378
    16,170
    113

    දැන් මට කියපන්
    1.ගහන්න ඹ්න cut එකේ නම?
    2.යන්න ඔිනි saloon එකේ නම?​
    mokdda bn uba thama kapuwe nadda. :baffled:

    0af3fdda39694dc9203a6ed02ae36d2e.jpg

    oke nama danne naha. photo eka aran palayan. mamath ehemai karanne.
    saloon ekak ubama balala hoyaganna wenne set wena eka.. :sorry: wenada kapana thana awulda?
     
    Last edited:

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    salon nadda mchan apita gihin katha karala hoda cut ekak select karala kara ganda puluwan.
    ape munata galapena cut ekak select kraganda advices ehema dena salon nadda? gana kiyak unath hoda style ekak select kraganda puluwannam watianwane,

    Gatsby kohenda ganda thiyenne machan?
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,579
    5,860
    113
    @ගෙදර

    එලම එලම බොක්කලා........:love::love::love::love::love: ආදරෙයි උබලට
    දෙපැත්තෙන් ඉරි දෙකකුත් තිබ්බොත් මොකද?​

    උඹ මේ කොන්ඩේ හදලා ‍රැවුල කපලා මොකටද මොකටද.........:P:P ආ ආආආආ:rofl::rofl::rofl:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    salon nadda mchan apita gihin katha karala hoda cut ekak select karala kara ganda puluwan.
    ape munata galapena cut ekak select kraganda advices ehema dena salon nadda? gana kiyak unath hoda style ekak select kraganda puluwannam watianwane,

    Gatsby kohenda ganda thiyenne machan?
    එහෙම salon එකක් කියපන්කො
    500 අඩු​
    උඹ මේ කොන්ඩේ හදලා ‍රැවුල කපලා මොකටද මොකටද.........:P:P ආ ආආආආ:rofl::rofl::rofl:
    උඩු රැවුල තියනවා බන්​
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,579
    5,860
    113
    @ගෙදර
    Wax%20Olive.jpg

    මම නම් මේක තමා යූස් කොරන්නේ.මට නම් අවුලක් නෑ.අනිත් අයත් බලලා ගුණ දොස් කියමු බලන්න....:yes::yes:
    වැදගත්:මේවා ගෑවා වගේ නෙමේ නාපං හොඳේ.....:no::baffled:
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Wax%20Olive.jpg

    මම නම් මේක තමා යූස් කොරන්නේ.මට නම් අවුලක් නෑ.අනිත් අයත් බලලා ගුණ දොස් කියමු බලන්න....:yes::yes:
    වැදගත්:මේවා ගෑවා වගේ නෙමේ නාපං හොඳේ.....:no::baffled:

    ++++++++++
    අනිවා නාන්න ඔිනෙද බන්?
    පැය කීයක් අැතුලද?
    කීයක් වෙනවද?
    කොහෙද ගන්න තියෙන්න?
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,579
    5,860
    113
    @ගෙදර
    ++++++++++
    අනිවා නාන්න ඔිනෙද බන්?
    පැය කීයක් අැතුලද?
    කීයක් වෙනවද?
    කොහෙද ගන්න තියෙන්න?

    මෙහෙමයි ගාන ගාන පාරට නාන්න ඕනේ නෑ.නමුත් දවස මුල ගාලා දවස අන්තිමේ නාන්න පුළුවන් නම් හොඳයි.කෙමිකල් නෙ බං:dull:.අපේ ශරීර සෞඛ්‍ය ගැනත් හිතන්න එපැයි. :)

    එහෙම පැය ගානක් නෑ. :cool:

    රු:300-400 අතර වෙනවා.මට හරියටම මතක නෑ මචෝ :sorry:

    බොහෝ දුරට ෆාමසි වල තියෙනවා.නැත්තං ඔය Cosmetics විකුණන කඩවලත් තියෙනවා .:yes:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Wax%20Olive.jpg

    මම නම් මේක තමා යූස් කොරන්නේ.මට නම් අවුලක් නෑ.අනිත් අයත් බලලා ගුණ දොස් කියමු බලන්න....:yes::yes:
    වැදගත්:මේවා ගෑවා වගේ නෙමේ නාපං හොඳේ.....:no::baffled:

    Meka hodai yakuu :) math gaanne oka thamai, udeta gala hawasata hoadala dapan. apahu konde hadanna ona nam wathura laawata gala re-style karaganna puluwan.. lokuma de wax eka apply karanna kalin oka hodata rath karanna ona... :yes::yes: n piti passe idan issarahata gala then thamai , issarahin udata ussanna ona.. :) nathnam thara gawa wage thiyei :lol::lol: n ubata apiwa mathak wei :dull::dull: n ape pawule ayath :frown::frown:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    Wax%20Olive.jpg

    මම නම් මේක තමා යූස් කොරන්නේ.මට නම් අවුලක් නෑ.අනිත් අයත් බලලා ගුණ දොස් කියමු බලන්න....:yes::yes:
    වැදගත්:මේවා ගෑවා වගේ නෙමේ නාපං හොඳේ.....:no::baffled:

    oka thel gathiya wadi nedda bn..anika gewama konde kuru kuru wenwane
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පල පල
    කියපන් මොනාද කලේ කියලා:lol::lol:

    පබ්ලික් ෆෝරම් එකක් කියන්න බැරි දේවල් තම,:baffled::baffled:
    අර darmapala කියල එකෙක් පහුගිය දවස්වල ත්‍රඩ් ඒකක දාල තිබ්බේ අසහන වගේ ත්‍රඩ් එකක්,
    අන්න එකේ කට්ටිය කියපු දේවල් වලට සමානයි,ඉතින් හිතාගනින්,:P:P
    මන් හොඳ මිනිහෙක් නෙමෙයි,:sorry::sorry:
    කෙල්ලත් සපෝර්ට් කරා ඉතින් මන් මක්කොරන්ද>

    :( :P :P
    නැගිටපන් හොදටම දවල් වෙලා
    :lol::lol:

    හෙ හේ
    එලම බන්...
    චමින්දයා ලිදේ:lol::lol:
    පල පල
    උඹ තම ඉස්සරවෙලාම ලිඳේ වැටිලා ඉන්නේ
    බලහන් ත්‍රඩ් එක ඔපෙන් කරපු ගමන් මුගේ පින්තුරයක්නේ තියෙන්නේ
    දැන් ඉතින් මේ විදියටවත් කොන්ඩේ කපගනින්:rofl::rofl:
    funny-haircut-25.jpg

    මම නම් මේක තමා යූස් කොරන්නේ.මට නම් අවුලක් නෑ.අනිත් අයත් බලලා ගුණ දොස් කියමු බලන්න....:yes::yes:
    වැදගත්:මේවා ගෑවා වගේ නෙමේ නාපං හොඳේ.....:no::baffled:

    ඕව මචන් මම ඔකේ දුඹුරු එක use කරන්නේ,
    ඔලුවට කිසි අවුලක් නැ,ගද්දි හැබැයි කොන්ඩේට තද ගතියක් තියෙනවා
    පස්සේ නිකම්ම හරියනවා.
    නද්දී සුදු පාටට ඒවා දියවෙලා වැටෙනවා,
    මගෙනම් දැන් කොන්ඩේ වැටෙන එකත් අඩු වුණා,
    ගාන 300 ද කොහෙද
    මන් ගත්තේ almond එක.
    farmacy වල තියෙනවා
    වතුර පොඩ්ඩක් ගාල අයි style වෙනස් කරන්න පුළුවන්
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Meka hodai yakuu :) math gaanne oka thamai, udeta gala hawasata hoadala dapan. apahu konde hadanna ona nam wathura laawata gala re-style karaganna puluwan.. lokuma de wax eka apply karanna kalin oka hodata rath karanna ona... :yes::yes: n piti passe idan issarahata gala then thamai , issarahin udata ussanna ona.. :) nathnam thara gawa wage thiyei :lol::lol: n ubata apiwa mathak wei :dull::dull: n ape pawule ayath :frown::frown:

    Pitipasse idan issarahata ganawa kiwe kohomada bn.:eek:
    Mat issaraha idan passata gaga ussanne konde. thara gala wage thamai :baffled
    :